Featured News

DIMO නැවත වරක් SAFA වෙතින් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, Diversified කාණ්ඩයේ ඒකාබද්ධ රන් සම්මානය සහ Integrated Reporting වෙනුවෙන් තවත් රන් සම්මානයක් දිනාගනිමින් South Asian Federation of Accountants (SAFA) Best Presented Annual Report Awards, Integrated Reporting Awards and SAARC Anniversary Awards for Corporate Governance Disclosures Competition 2022 යන සම්මාන උලෙළහිදී ආයතනික වාර්තාකරණය කෙරෙහි ඔවුන් දක්වන…

(0)Comments | January 23, 2024 2:54 pm

විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් සහ Oticon එක්ව පැවැත්වූ වාර්ෂික ශ්‍රවණ සෞඛ්‍ය සමුළුව ශ්‍රි ලංකාවේ ශ්‍රවණ සෞඛ්‍ය ප්‍රමිතීන් ඉහළ නංවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනයේ ශ්‍රවණ සත්කාර අංශය, විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් විසින් විසින් Oticon සමග එක්ව ශ්‍රවණ සෞඛ්‍ය දැනුම බෙදාගැනීමේ සිය වාර්ෂික සමුළුව මෑතක දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. මෙම සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස Oticon Export හි ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර පුහුණුකරුවෙකු වන වෛද්‍ය මොරීන් ටොමසුලා සහභාගී වූ අතර ENT (උගුර, කන,…

(0)Comments | January 23, 2024 1:53 pm

ලෝකයේ ප්‍රථම කාබන්-මුක්ත වීමකින් තොර තේ තොග ඇසුරුම සමඟ REGIS ශ්‍රී ලංකා තේ වල කාබන් පියසටහන අඩු කිරීමට අත්වැලක් වෙයි

ශ්‍රී ලංකාවේ සෙන්ට් රෙජීස් පැකේජින් (St. Regis Packaging)  සමාගම විසින් හඳුන්වා දී ඇති ලොව ප්‍රථම කාබන්-උදාසීන තේ තොග ඇසුරුම් මගින් ලෝක වෙළඳපලේ අලෙවි වන ශ්‍රී ලංකා තේ වල පාරිසරික තිරසර බව වැඩි දියුණු කිරීම සඳහා නව ශක්තියක් ලබා දී ඇත. 1996 වර්ෂයේ දී Leafy Teas ඇසුරුම් සඳහා තිබූ ප්ලයිවුඩ් පෙට්ටිය වෙනුවට හඳුන්වා දුන් නව රිජිඩ්…

(0)Comments | January 23, 2024 1:42 pm

SLT-MOBITEL, Business Today TOP 40 2022-2023 ලැයිස්තුවට එක් වූ එකම දුරකථන සමාගම බවට පත්වෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, Business Today TOP 40 2022-2023 ලැයිස්තුවට එක් වූ එකම දුරකථන සමාගම බවට පත්වෙමින්, මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ තම පුරෝගාමීත්වය නැවත වරක් තහවුරුකර ගැනීමට පසුගියදා සමත් විය. මෙය රට තුළ පවතින අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් අඛණ්ඩව ඉදිරියට යාමට සමාගම සමත් වී ඇති බවට මනා සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ…

(0)Comments | January 23, 2024 1:39 pm

ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Ruwanpura Facet පිදුම් ලබයි

මැණික් කැපීමේ සහ ඔප දැමීමේ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගමක් වන Ruwanpura Facet පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන අධිකාරිය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මැණික් කැපීම සහ ඔප දැමීම යන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී…

(0)Comments | January 23, 2024 1:27 pm

DB Automation අනාගතය ඉලක්ක කළ බම්බලපිටිය ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය විවෘත කළ තාක්ෂණික පාරාදීසය DB Automation නවතම ශාඛාව සහ Zebra පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය පසුගියදා බම්බලපිටියේදී විවෘත කරන ලදී. උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සහභාගි විය. වසර විස්සකට වැඩි කාලයක් පුරා ලැබූ කර්මාන්ත අත්දැකීම් සමඟ විවෘත වූ මෙම ප්‍රදර්ශනාගාරය ආයතනික සහ තනි…

(0)Comments | January 23, 2024 11:58 am

ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් IATA Regional Training Partner ජාලයට එක්වෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු ආයතනය වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ්, IATA Regional Training Partner ජාලයට ඇතුළත් වන ශ්‍රී ලංකාවේ එකම පුහුණු ආයතනය බවට පත්වීම සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කළේ ය. ආසියානු කලාපය තුළ මෙම ගෞරවණීය තත්ත්වය හිමිකර ගැනීමට සමත් වී ඇත්තේ ආයතන 7 ක් පමණි. ඒ අනුව මින් ඉදිරියට ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් IATA Regional Training Partner…

(0)Comments | January 23, 2024 11:27 am

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන අටක්

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සිය මානව සම්පතෙහි දැනුම, ආකල්ප හා කුසලතා වැඩි දියුණු කරනු පිණිස දිවයින පුරා පුහුණු මධ්‍යාස්ථාන විවෘත කිරීමේ ක්‍රියාන්විතයක් අරඹයි. එහි පළමුවැන්න අනුරාධපුරයේදී ඇරඹූ අතර එවැනි මධ්‍යස්ථාන 8ක් දිවයින පුරා ඇරඹීමට සැළසුම් කර ඇත. අනුරාධපුර පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සණස නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාර…

(0)Comments | January 22, 2024 12:10 pm

දකුණු පළාත් විශිෂ්ටම නවෝත්පාදන ව්‍යාපාරය ලෙස අමිල ගෝල්ඩ් හවුස් පෙෳද්ගලික සමාගම පිදුම් ලබයි

දකුණු පළාතේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් පෙෳද්ගලික සමාගම ජාතික ව්‍යාවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව දකුණු පළාත් වාණිජ මණ්ඩලය සංවිධානය කළ දකුණු පළාත් ව්‍යවසාය විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී විශිෂ්ටම නවෝත්පාදන ව්‍යාපාරයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ…

(0)Comments | January 22, 2024 11:47 am

නෙල්කො ෆුඩ් ප්‍රඩක්ට්ස් ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන නෙල්කො ෆුඩ් ප්‍රඩක්ට්ස් පෙෳද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ආහාර නිෂ්පාදන අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් ආරියරත්න මහතා වෙත සම්මානය පිරිනමන ලදී….

(0)Comments | January 22, 2024 11:40 am