තෛපොංගල් උත්සවයට සමගාමීව වතුකර ප්‍රජාවගේ නිර්මාණාත්මක හැකියාවන් ඉලක්ක කරගනිමින් සෙරන්ඩිබ් අධිශක්ති කෝලම් රටා තරගය උත්සවාකාරයෙන් පවත්වන ලදී. ‘වතුකරයේ තෛපොංගල් සැමරුම’ යන තේමාව යටතේ වතුකර ජනතාවගේ පවුල්, ආහාර සහ විවිධ විචිත්‍රාංග මූලික කරගනිමින් ද ඔවුන්ගේ සංස්කෘතිය විදහා දක්වමින් ද මෙම උත්සවය සංවිධානය වූයේ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) අතර සහයෝගීත්වයෙනි. නුවරඑළිය රදැල්ල…
දිවයිනේ ප්‍රමුඛතම තත්ත්ව ඇගැයීම් සංවිධානයක් වන MUGP ජාත්‍යන්තර සංවිධානය පිරිනමන “සමාජ සේවා තානාපති” සම්මානය යුනයිටඩ් වෙන්චර්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ අධිපති ආචාර්ය හිරාන් පීටර් මහතාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් හිමි විය. කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් විසින් සමාජයේ උන්නතිය වෙනුවෙන් කරන ලද සේවාව පිළිබඳව සමීක්ෂණය හා නිරීක්ෂණය කර තෝරා ගෙන විශිෂ්ටම පුද්ගලයාට හෝ ආයතනයට මෙම…
නයිවෙල්ස් රෝහල දේශීය හා විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් “Yatra-inspired Living” නමින් සුඛෝපභෝගී නිකේතනයක් පසුගියදා විවෘත කරන ලදී. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කිලෝමීටර් 11 ක් තරම් නුදුරින් පිහිටා ඇති මෙම නිකේතනය, ස්වභාව සෞන්දර්යයෙන් අනූන අක්කර 20 ක නිස්කලංක පරිසරයක පිහිටා තිබේ. මෙම නිකේතනය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නවාතැන්, ආහාරපාන, සෞඛ්‍ය සේවාවන් සහ විනෝදාස්වාද සේවාවන් රාශියක් ලබාගැනීමට…
සෙලින්කෝ ලයිෆ් හි 2022 වාර්ෂික වාර්තාව විශිෂ්ඨ මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෙන් ම දකුණු ආසියානු කලාපයේ ද ඇගයීමට ලක්ව ඇත. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල නායකයාගේ ඒකාබද්ධ වාර්තාව නව දිල්ලියේ පැවති දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සම්මේලනය (SAFA) පැවැත්වූ සම්මාන උළෙලේ දී ජීවිත රක්ෂණ අංශය සඳහා ‘ඉදිරිපත් කළ හොඳම වාර්ෂික වාර්තාව’ සඳහා රන් සම්මානයෙන් පිදුම් ලැබීය….
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ක්‍රියාවට නැංවූ ‘ඇල්බට් අංකල්’ ප්‍රචාරණ වැඩසටහනට පසුගියදා පැවති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී ‘බැංකු හා මූල්‍ය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානයක් සහ ‘විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ නවෝත්පාදනය’ කාණ්ඩයේ කුසලතා සම්මානයක් හිමි විය. 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග ඇති වූ අවිනිශ්චිතතාවන් හමුවේ, විදේශ මුදල් මාරු කිරීමේදී වැඩි වාසි හිමි වීම…
කළුදුරු තෙල් සහ වෙනත් ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම පසු වන Baraka, ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය 25 වැනි වරට පැවැත්වූ ජනාධිපති අපනයන සම්මාන උළෙලේ ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ හොඳම අපනයනකරු සඳහා වන සම්මානය දිනා ගත්තේය. ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අපනයනය කිරීම සඳහා Baraka සතු කැපවීම පිළිබිඹු කරන මෙම ජයග්‍රහණය හිමි වූයේ…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි නව ඩිජිටල් විසඳුම් සම්පාදක අංශයවන SLT Digital Services, දරුවන් පාසල් පැමිණීම පිළිබඳව දෙමාපියන්ට දැනුම් දෙන සුවිශේෂී ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා පියවර ගනු ලැබීය. මෙය තම පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන (ESG) ප්‍රයත්න යටතේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය දිරිගැන්වීම සඳහා SLT Digital…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL පසුගියදා මෙරට ප්‍රමුඛතම සුඛෝපභෝගී නිවාස සංකීර්ණ සහ වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක්වන Bricks Developers (පුද්.) සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මෙම ගිවිසුම යටතේ කොළඹ 03 ප්‍රදේශයේ ඉදිවන ‘Thurstan 42 Colombo 03’ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයට අධිවේගී Fibre සම්බන්ධතා පහසුකම් සැපයීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත. SLT හි සාමාන්‍යාධිකාරී…
ශ්රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන Sunshine Holdings PLC හි ජනවාරි 18 වැනි දින පැවති එහි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සන්ෂයින් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ශ්‍යාම් සතාසිවම් මහතා පත් කළ බව නිවේදනය කළේය. ශ්‍යාම් සතාසිවම් මහතා මීට පෙර සන්ෂයින් හෝල්ඩින්ග්ස් හට අනුබද්ධිත සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සහ සන්ෂයින් කන්සියුමර් ලංකා යන සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස…
ගොඩනැගිලිවල පරිසර හිතකාමී බව අගයන ශ්‍රී ලංකාවේ ඉහළම සම්මානය වන හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් ප්‍රදානය කරන ප්ලැටිනම් වර්ගීකරණය ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යාපනය ශාඛාව පසුගියදා සමත්ව තිබේ. 2023 GBCSL සම්මාන උළෙලේ දී මෙම ගෞරව සම්මානය පිරිනමන ලද අතර, කොමර්ෂල් බැංකුවට කවුන්සිලයේ 2023 හරිත ව්‍යාපාර නායකත්ව සම්මානය සඳහා බැංකු අංශයේ විශේෂ ගෞරවනීය සඳහන ද ලැබුණි….
Video Story