Featured News

Melsta Health විසින් නවීකරණය කරන ලද Melsta Pharmacy සහ නවතම Melsta Laboratory සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථානය කොළඹදී විවෘත කරයි

Melsta Health සිය ව්‍යාපාරයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් කොළඹ 03, ගාලු පාරේ, අංක 453 දරන ස්ථානයේදී වැඩි දියුණ කරන ලද නවීන පහසුකම් සහිතව Melsta Pharmacy නැවත විවෘත කරන ලදි. ඊට සමගාමීව Melsta Laboratory සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ද එම ස්ථානයේදී විවෘත කරන ලදි. කාර්යබහුල කොළඹ නගරය මධ්‍යයේ සියලුම දෙනාට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටි…

(0)Comments | February 6, 2024 12:40 pm

2023 වසරට අදාළ ව Uber සැකසූ ශ්‍රී ලාංකිකයින්ගේ රුචිකත්වය පිළිබඳ වාර්තාව  

Uber පසුගිය වසරේ (2023) Uber Eats මගින් ශ්‍රී ලංකාවේ ජනතාව ඇණවුම් කළ ආහාරවලට අනුව සිදු කළ සමීක්ෂණයක් හරහා  අනාවරණය කර ගනු ලැබුවේ අධික දැවිල්ලකින් යුත් ආහාරවලට  මෙරට ජනතාව වැඩි ද්රුචිකත්වයක් දක්වන බවයි. ශ්‍රී ලාංකිකයින් අධික සැරට ආශා කරන බව ඔප්පු කරමින්, Uber Eats ඇප් එක හරහා සිදු කරනු ලබන ඇණවුම් හරහා ලැබෙන ප්‍රමුඛතම ඉල්ලීම වන්නේ…

(0)Comments | February 6, 2024 11:36 am

ඇගයුම් සම්මාන රැසක් දිනාගනිමින් Alumex PLC ජයග්‍රාහි වසරක් අවසන් කරයි

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Alumex PLC සම්මාන 14කට අධික ප්‍රමාණයක් දිනා ගනිමින් 2023 වසර  අතිසාර්ථක අන්දමින් අවසන් කළ අතර එම ජයග්‍රහණයන් ඔස්සේ  ඔවුන් මෙරට අපනයන ක්ෂේත්‍රය කෙරෙහි මෙන්ම එහි තිරසාරභාවය සහ ව්‍යාපාරික විශිෂ්ටත්වය සඳහා දක්වන ලද කැපවීම මැනවින් තහවුරු විය. 2023 වසරේ පැවැති 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ‘2021/2022…

(0)Comments | February 6, 2024 11:33 am

කොමර්ෂල් බැංකුවේ ප්‍රිමියම් කාඩ්පත් හිමියන්ට වැඩි දියුණු කළ ගුවන්තොටුපල විවේකාගාර ප්‍රවේශ පහසුකම්

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ප්‍රිමියම් කාණ්ඩ වල ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වැඩි දියුණු කළ ගුවන් තොටුපල විවේකාගාර ප්‍රවේශයන් ලබා දෙන බව බැංකුව නිවේදනය කර ඇත. බැංකුව විසින් මෙහෙයවන මෙම මුලපිරීම නිසාවෙන් කොමර්ෂල් බැංකුවේ වීසා ඉන්ෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ලොව පුරා ගුවන් තොටුපල විවේකාගාර සඳහා වසරකට අනුපූරක ප්‍රවේශයන් හතරක් දක්වා අත්විඳිය හැක. තවද, වීසා සිග්නේචර් සහ…

(0)Comments | February 6, 2024 11:31 am

සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව 10 වන වරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් හි ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වෙයි

ලොව ප්‍රකට මූල්‍ය සඟරාවක් වන වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2023 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්‍ෂණ සමාගම’ ලෙසට සෙලින්කෝ ලයිෆ් තෝරාගෙන ඇති අතර, එය අඛණ්ඩව 10 වැනි වරට මෙම අභිමානවත් නාමය සමාගම වෙත පුද කිරීමකි. මෙම සම්මානය ප්‍රකාශයට පත්කරණු ලැබුවේ, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින්, සෙලින්කෝ ලයිෆ් ‘ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ ලෙස අඛණ්ඩව දෙවන වසර…

(0)Comments | February 5, 2024 3:36 pm

සැම්සුන් නව්‍ය විසඳුම් සමඟින් අඛණ්ඩව වසර 14ක් ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු වෙළෙඳපොලේ පෙරමුණ ගනී

ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු (digital signage) තාක්ෂණයේ පුරෝගාමීයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් ලෙස සිය ස්ථානය එලෙසම පවත්වා ගනිමින් සහ විවිධ ක්ෂේත‍්‍ර හරහා ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු සඳහා වන සිය භූමිකාව පරිවර්තනීය වෙනසකට ලක් කරමින් අඛණ්ඩව වසර 14ක් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටී. Fortune Business Insight ට අනුව වසර 2026 වන…

(0)Comments | February 5, 2024 3:31 pm

නිදහසට අරුතක් එක්කරමින් Sun Match සමාගම සිය නිර්මාතෘ අනුස්මරණය පිණිස ‘නැවත ඇවිදිමු’ වැඩසටහන ක්රියාත්මක කරයි

සූර්යා සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉටි ආලේපිත ආරක්‍ෂිත ගිනිකූරු නිපදවූ සමාගම මෙන්ම හඳුන්කූරු, ඉටිපන්දම් සහ සනීපාරක්ෂක නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන වර්ග රාශියක් වෙළඳපොළට හඳුන්වා දී ඇති Sun Match සමාගමේ නිර්මාතෘ ටී. ආර්. ආර්. රාජන් මහතා අභාවප්‍රාප්ත වී වසර 21 ක් පිරීම නිමිත්තෙන්, 2024 ජනවාරි මස 31 වන දින එම සමාගම විසින් තවත් ප්‍රජා සත්කාරයක්…

(0)Comments | February 5, 2024 12:59 pm

සම්පත් බැංකුව අඛණ්ඩව 13 වැනි වරටත් සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරඟාවලියට අනුග්‍රාහකත්වය දක්වයි 

අඛණ්ඩව 13 වන වරටත් සම්පත් බැංකුවේ අනුග්‍රාහකත්ව දායකත්වය යටතේ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් හි 2023 අදියර පසුගියදා මාතලේදී නිමාව දැකීය. සමස්ත  ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කළ මෙම වැඩසටහන යටතේ 2023 වසරේ දහම් පාසල් විශිෂ්ටයින් ඇගයීම සිදු විය. දිවයින පුරා සියලු ශාසනාරක්ෂක…

(0)Comments | February 5, 2024 10:37 am

ජෝන් කීල්ස් සමූහයේ Plasticcycle සහ The Pearl Protectors එක් වී කිමිදුම් වාර 20 කින් සාගර පතුලෙන් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1 කට අධික සංඛ්‍යාවක් ඉවත් කරයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle සහ ‘The Pearl Protectors’ එක් වී ක්‍රියාවට නංවන “Cleaner Seabeds for Sri Lanka Expedition” ව්‍යාපෘතියේ නිල හවුල්කාරීත්ව උත්සවය 2024 ජනවාරි 30 දින පැවැත්විණි. දෙහිවල පලගල උතුර කොරල්පරය ආශ්‍රිතව සිදු කරන ලද 21 වන කිමිදුම් වාරයට සමගාමීව පවත්වන ලද මෙම උත්සවයේ දී ආරාධිතයන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ සැසියක් ද පවත්වන ලද…

(0)Comments | February 5, 2024 10:05 am

New Mawanella Medical Centre වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස Pinnacle සම්මාන දිනයි

බටහිර වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් සේවා සපයන ප්‍රමුඛ පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වන New Mawanella Medical Centre, Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා (බටහිර වෛද්‍ය) සම්මානය දිනා ගත්තේය. MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වුණු අතර ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය කමල් ධර්මවංශ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ඊට අමතරව…

(0)Comments | February 5, 2024 10:02 am