හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 2 වැනි වරටත් රන් සම්මානයෙන් පිදුම් ලැබීය. වමේ සිට දකුණට: ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී උසාමා සෙඉඩ් මහතා, ගුණත්ව පාලක ප්‍රධානී මොහමඩ් නෆාස් මහතා, අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආකිෆ් ඒ. වහබ් මහතා,…
ලෝක ප්‍රකට ඕස්ට්‍රේලියානු Curtin සරසවියට අනුබද්ධ Curtin Colombo සරසවිය විසින් 2024 ජනවාරි 27 වන දින සංවිධානය කරන ලද විවෘත දිනය සඳහා සරසවි වරම් ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ සිසුන් සහභාගී විය. උසස් පෙළ විභාග අවසන් කළ හෝ ප්‍රතිඵල ලැබූ හෝ උසස් අධ්‍යාපන මාර්ග ගැන සලකා බලන සිසුන්ට තම අනාගත අධ්‍යාපන විකල්ප මාර්ග මොනවාද යන්න ගවේෂණය කිරීමට…
දශක 6කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරමින් ඔවුන්ගේ සිහින යථාර්ථයක් කර ගැනීම උදෙසා මඟ හසර කියා දෙන Atlas, ඔවුන්ට වඩා හොඳ අනාගතයක් උදා කර දීමට කැපවන සන්නාමයකි. සතුටින් ඉගෙන ගනිමින් තමන්ගේ සිහින ළඟා කර ගැනීමට අවශ්‍ය යහපත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට කැපවන Atlas ව්‍යාපාරකරණයෙන් එහා ගිය සමාජීය මෙහෙවර තුළින් පරිපූර්ණ…
වෝග් ජුවලර්ස් මෙවරත් ආදරවන්තයන්ගේ දිනය සමරන පෙබරවාරි මාසය වෙනුවෙන් සුවිශේෂී දීමනා රැසක් සමගින් නවතම ස්වර්ණාභරණ එකතුවක්ද හඳුන්වා දී තිබේ. එමෙන්ම පාරිභෝගිකයන් වෙතින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන පැරණි රත්‍රන් වෙනුවට නව රත්‍රන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන Old Gold ප්‍රවර්ධන වැඩසටහන නැවත ක්‍රියාවට නැංවීමටද වෝග් ජුවලර්ස් තීරණය කර ඇත. ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් හඳුන්වා දී ඇති දීමනාව පෙබරවාරි…
ශ්රී ලංකාවේ වානේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම සිය ආයතනික සමාජ වගකීම පිළිබදව ඇති කැපවීම තව දුරටත් සනාථ කරමින් ශ්‍රී ලංකාව පුරා පිහිටි විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 300කට ශිෂ්‍යාධාර පිරිනමයි. විශ්ව විද්‍යාලවල අධ්‍යාපනයේ නිරත වී සිටින අඩු ආදායම් ලාභී පවුල්වල සිසු සිසුවියන්ට සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර සපයන මෙම…
DFCC බැංකුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තමන් උපයාගත් මුදල් මෙරට වෙසෙන තම ආදරණීයයන් වෙත පහසුවෙන් හා සුරක්ෂිත ලෙස එවීමට අවස්ථාව ලබාදීම සඳහා හඳුන්වා දී ඇති DFCC Remittances මුදල් ප්‍රේෂණ සේවාවන් මේ වනවිට ගනුදෙනුකරුවන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී ඇත. මෙම සේවාවන් සඳහා DFCC බැංකුව දැනටමත් ශ්‍රී ලාංකික බැංකු හා මූල්‍ය ආයතන 11 ක් සමග අත්වැල් බැඳගෙන…
ශ්රී ලංකාවේ තාර හා ඒ ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛතම සමාගම වන බිටුමික්ස් පෞද්ගලික සමාගම සිය ආයතනික සමාජ මෙහෙවර ඉදිරියට රැගෙන යමින් අඩු ආදායම් ලාභී සිසුන් වෙනුවෙන් මූල්‍යාධාර පිරිනමන බිටුමික්ස් සිසු සෙනෙහස සහ බිටුමික්ස් ශිෂ්‍යාධාර අත්වැල වැඩසටහන්වල නවතම අදියර ක්‍රියාත්මක කරයි. උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඉගෙනීමට දක්ෂතාව ඇති සිසුන්ව තෝරා…
එලායන්ස් ෆිනෑන්ස් සමාගම තම මූල්‍ය සේවා කලඹ තව දුරටත් වර්ධනය කරගනිමින් AFC රෙමිටන්ස් නමින්, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවට අද දින එලඹෙන ලදී. එහිදී, දිවයින පුරා පිහිටි සියලූම AFC ශාඛාවන්ගෙන් Western Union, Money Gram සහ Ria යන සන්නාමයන් ඔස්සේ පාරිභෝගිකයින් හට විදේශ මුදල් ප්‍රේෂණ සේවාව ලබාගත හැක. 2024 පෙබරවාරි මස 07 වන බදාදා දින රාජගිරියේ පිහිටි…
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ලෙස සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. කොළඹ දී. දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූලව විභේදනය කිරීමත් සමඟ නිල වශයෙන් නව පරිච්ඡේදයකට අවතීර්ණ…
සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම 2023 වසර සඳහා ක්‍රියාවට නැංවූ ප්‍රධාන පෙළේ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් වූ පදවිය මහසෙන් ප්‍රාථමික විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍රාගාරයක් ලබාදීමේ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. සිසුන් 545 දෙනෙකු ඉගෙනුම ලබන පදවිය මහසෙන් ප්‍රාථමික විද්‍යාලයේ සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව 20 කි. මෙම ප්‍රදේශයේ පානීය ජල ගැටලුව උග්‍ර ලෙස පවතින අතර, ප්‍රදේශයේ…
Video Story