ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්‍රතීතන කවුන්සිලය (HAC) සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන (SLNQA) වැඩසටහන, ඇමරිකා එක්සත් ජනපදයේ Malcolm Baldrige ජාතික තත්ත්ව සම්මාන වැඩසටහනෙහි නිර්ණායක මැනවින් අනුගමනය කරන අතර ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව…
ඉදිරියට එන සිංහල හා දෙමළ අළුත් අවුරුදු සහ රාමදාන් සමයට සූදානම් වන මේ කාලයේදී, කොමර්ෂල් බැංකුව හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා ගනුදෙනුකරුවන්ට රුපියල් මිලියන 4ක මුදල් ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව උදා වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව මගින් රුපියල් 25,000ක් බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීම සඳහා පෙබරවාරි මස සිට අප්‍රේල් 9 වනදායින් අවසන්…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය බෙදාහැරීම් ජාලය ව්‍යාප්ත කරලීමේ ප්‍රයත්නයෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් නොබෝදා මාතර නගරයේ දී නවතම AIA සංවර්ධන කාර්යාලයක් විවෘත්ත කරන ලදී. අංක 537, ගාලු පාර වල්ගම, මාතර, දරන ස්ථානයේ පිහිටා ඇති මෙම සංවර්ධන කාර්යාලය ඔස්සේ, ජීවිත රක්ෂණ, සෞඛ්‍ය රක්ෂණ, විශ්‍රාම සැලසුම් සහ ආයෝජන විසඳුම් යන පුළුල් පරාසයක් සහිත පිරිනැමීම්, එම කාර්යාලයේ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය ශිල්පිනියක වන සැලෝන් උදානි පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා උදානි සුමුදු මහත්මිය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව සබරගමුව වාණිජ මණ්ඩලය සංවිධානය කළ සබරගමුව කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. මනාලියන් හැඩ ගැන්වීම, සියලුම රූපලාවණ්‍ය කටයුතු සදහා ශ්‍රී ලංකාව පුරා ඉහළ කීර්ති නාමයක්…
රස පෙරළියක යස හිමිකරුවා – ලක්මී දේශීයත්වයට ආඩම්බරයක් රැගෙන එමින් සිය කොළඹ කාර්යාල සංකීර්ණය හැව්ලොක්ටවුන්හිදී පසුගියදා විවෘත කළේය. සෑම විටම අනර්ඝත්වයට සහ දේශීයත්වයට මුල් තැන දෙන ලක්මී හෝල්ඩිංස් වෙළෙඳපොළේ තරගකාරී නිෂ්පාදන සමග කරට කර තරග වැදී ජනතාවගේ ආදරය දිනා ගෙන ඇත්තේ හොඳම දේ ජනතාවට සැපයීමෙන් ගොඩ නගා ගත් අඛණ්ඩ විශ්වාසය නිසාය. අනුරාධපුරයේ හා ත්‍රිකුණාමලයේ ස්ථාපනය කර…
NDB බැංකුව, ශ‍්‍රී ලංකාවේ ආර්ථීක වර්ධනයේ සහ සවිබල ගැන්වීමේ ප‍්‍රමුඛයා වන අතර, ජාතියේ තරුණ පරපුරෙහි අනාගත අවශ්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන් බැංකුවේ ඇති කැපවීම පෙන්නුම් කරමින්, EDEX Expo 2024 ප‍්‍රදර්ශනය සමඟ සම්බන්ධ වන ලදී. කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශණ හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පෙබරවාරි මස 9 වන දින සිට 11 වන දින දක්වා මෙම ප‍්‍රදර්ශනය පවත්වන ලදී. NDB…
ජනසතු සේවා ක‍්‍රිකට් තරඟාවලියේ 2023 පළමු පෙළ අවසන් මහා තරඟය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණ්ඩායම හා ලංකා ගමනා ගමන මණ්ඩලය අතර 2023 ජනවාරි 12 වැනි දින රත්මලාන ජනසතු සේවා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයෙදී පැවැත්විය. එම තරඟයෙන් ලකුණු 42 ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණ්ඩායම සමත්විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් – 203/10 පන්දුවාර 40 මදුෂික ජයලත් – 41…
7% ක නිරවද්‍යතාවය, ඉහළම මට්ටමේ සංවේදීතාව සහ මාස 24ක කල්තබා ගැනීමේ හැකියාව සහිතව වෙළඳ පොළට පැමිණේ අලෙවිකරුවන් 300කට අධික සංඛ්‍යාවකින් සමන්විත එහි Pan-India බෙදාහැරීමේ ජාලය ප්‍රයෝජනයට ගැනීමට සාර්ක් (SAARC), අප්‍රිකානු සහ නැගෙනහිර යුරෝපයේ රටවලට අපනයනය කිරීමට සැලසුම් කරයි Lords Mark Industries Ltd. හි ගෝලීය සෞඛ්‍යය අංශය වන LordsMed විසින් ට්‍රයිග්ලිසරයිඩ්, යූරික් අම්ලය, ක්ෂාරීය පොස්පටේස්, බිලිරුබින්,…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL හි පුරෝගාමී ජංගම මුදල් සේවාවවන mCash, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක්වන යූනියන් ඇෂුවරන්ස් සමග පවත්වාගෙන යන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, SLT-MOBITEL mCash පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ජීවිත රක්ෂණ සේවා එකතුවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. දෙපාර්ශ්වය අතර පවතින මෙම හවුල්කාරීත්වය 2014 වර්ෂයේ දී ආරම්භ වූ අතර, SLT-MOBITEL…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විදුලි පැනල් බෝඩ් නිෂ්පාදන සමාගමක් වන පුබුදු ඉංජිනියරින් පෞද්ගලික සමාගම, ටී. ඒ. එස්. ප්‍රේමලාල් මහතාගේ සභාපතිත්වය යටතේ ආයතනයේ 33 වන සංවත්සරය 2024 ජනවාරි මස 26 වන දින සමස්ථ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස සැමරීය. එම අවස්ථාවේදී වසර 10, 15, 20, 25 සහ වසර 25ට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම…
Video Story