Featured News

මිහින් ලියනාරච්චි වසරේ විශිෂ්ටම මාර්ගගත අධ්‍යාපන ව්‍යවසායකයා ලෙස Pinnacle සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ පළමු මාර්ගගත උපකාරක පන්තිය සහ උසස් පෙළ සිසුන්ට ප්‍රථම ආර්ථික විද්‍යා පාඩම් මාලාව හඳුන්වා දුන් ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන මිහින් ජයවිඳු ලියනාරච්චි Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මාර්ගගත අධ්‍යාපන ව්‍යවසායකයා ලෙස සම්මානයට පාත්‍ර විය. MUGP International සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යවසායකත්වය…

(0)Comments | February 21, 2024 12:51 pm

Biomedical Sciences උපාධිය පිරිනැමීමට Coventry University සහ IIHS එක් වේ

දැනුමෙන් සපිරි සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින් Bachelors in Biomedical Sciences (ජෛව වෛද්‍ය විද්‍යා උපාධිය) පිරිනැමීම සඳහා එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සමඟ එක් වේ. රෝග හඳුනා ගැනීම සහ ඒවාට ඵලදායී ලෙස ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය දැනුම සපයන ජෛව වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය වෛද්‍ය විද්‍යාවේ…

(0)Comments | February 21, 2024 12:49 pm

IIHS විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය සහිත Bachelor of Business Administration උපාධිය අරඹයි

දීර්ඝ කාලයක් පුරා මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය Bachelor of Business Administration (BBA) උපාධිය හඳුන්වා දෙයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියද සහිත මෙම පාඨමාලාව හරහා සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක සුවිශේෂ විශේෂඥ බවද අත්විඳිමින් ව්‍යාපාර පරිපාලන ක්ෂේත්‍රයේ සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට මඟ පාදයි. පර්යේෂණ සහ සීමාවාසික පුහුණුව සඳහා…

(0)Comments | February 21, 2024 12:45 pm

Fadna අරුණැල්ල සාර්ථකව අවසන්වේ

දශක දෙකකට අධික කාලයක් ජාතියේ යහපැවැත්මට දායක වූ ශ්‍රීලංකාවේ කීර්තිමත් සන්නාමයක් වන Fadna සැමවිටම ශ්‍රීලංකාවේ සාමාජයීක වගකීම නොපිරිහෙලා බැදී සිටින දේශීය සන්නාමයක් වන අතර Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර එම දැක්ම යථාර්තයක් බවට පෙරලමින් 48 වැනි Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර පසුගියදා අත්තිඩිය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී සාර්ථකව පවත්වන ලදි. Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර අවශ්‍යතා ඇති අයට නොමිලයේ…

(0)Comments | February 21, 2024 12:42 pm

Sun Siyam Pasikudah හෝටලයෙන් දේශීය සංචාරකයින්ට විශේෂ දීමනා සහ වට්ටම් රැසක් පිරිනැමෙයි

දිවයිනේ නැගෙනහිර වෙරළේ සුන්දරත්වය සහ සංස්කෘතික උරුමය අත්විඳිමින් අසමසම නිවාඩුවක් දේශීය සංචාරකයින්ට සමීප කිරීමේ අරමුණින් විශේෂ වට්ටම් රැසක් හඳුන්වාදීමට Sun Siyam Pasikudah හෝටලය පියවර ගෙන තිබේ. ඒ අනුව, අවම වශයෙන් රාත්‍රී දෙකක් හෝටලයේ ගත කරන සංචාරකයින් වෙත සියලුුම ආහාරපාන සඳහා 20%ක වට්ටමක් ද, සම්බාහන ප්‍රතිකාර වෙනුවෙන් 10%ක වට්ටමක් ද ලබාගත හැකි අතර, ගාස්තුවකින් තොරව වඩාත්…

(0)Comments | February 21, 2024 12:37 pm

IIHS හා Coventry University එක් වී ද. ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සේවා ශාස්ත්‍රපති උපාධි හඳුන්වා දෙයි

මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය සමඟ එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට MSc Nursing, MSc Digital Health සහ MBA in Healthcare Administration යන උපාධි පාඨමාලා හඳුන්වා දෙයි. විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු IIHS ආයතනය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් 3,000කට අධික සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක්…

(0)Comments | February 21, 2024 12:21 pm

ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන උළලෙහි ‘World Class’ සම්මානය දිනාගැනීම වෙනුවෙන් SLSI වෙතින් කොමර්ෂල් බැංකුවට උපහාරයක්

පසුගිය වසරේ ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනය (APQO) විසින් සංවිධානය කළ ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ලත් ජයග්‍රහණය අගයමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පසුගියදා බැංකුවට විශේෂ උපහාරයක් දක්වන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශය මත කොමර්ෂල් බැංකුව විසින් APQO ආයතනයට කරන ලද ඉදිරිපත් කිරීම හේතුවෙන් එම ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන…

(0)Comments | February 21, 2024 12:09 pm

විශිෂ්ට දේශීය හා විදේශීය සම්මාන රැසකින් පිදුම් ලබමින් Fems 2024 වසර පිළිගනියි

Hemas Consumer Brands හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමය වන Fems, 2023 වසරේ දී රටේ හොඳම නිෂ්පාදන සන්නාමයක් ලෙසින් නැගී එන ඉහළ පිළිගැනීමක් ඇති විශිෂ්ටතා සම්මාන මාලාවකින් පිදුම් ලැබීය. එහි සන්නාම ක්‍රියාකාරකම් උපායමාර්ගිකව ක්‍රියාත්මක කිරීම සහ පාරිභෝගික අවශ්‍යතා නව්‍ය ලෙස සපුරාලීමේ හැකියාව සන්නාමයට කාන්තා සනීපාරක්ෂක අංශයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස ස්ථානගත වීම සඳහා එහි…

(0)Comments | February 21, 2024 11:26 am

ප්‍රයිම් සමූහය ‘Prime Villas දළුගම’ ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් හිමිකරුවන් වෙත භාරදෙයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය විසින් ඉදිකිරීම් අවසන් කළ ‘Prime Villas දළුගම’ ව්‍යාපෘතියේ නිවාස, හිමිකරුවන් වෙත නීත්‍යනුකූලව භාරදීම පසුගියදා සිදුකරන ලදී. ඒ ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය හා නිවෙස්හිමියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ විශේෂ උත්සවයකදී ය. 2021 වසරේදී එහි ඉදිකිරීම් ආරම්භ කළ  ‘Prime Villas දළුගම’ ව්‍යාපෘතිය ප්‍රයිම්…

(0)Comments | February 20, 2024 5:48 pm

ක්‍රියාකාරී නිරෝගිමත් ජීවිතයක් උදෙසා “Fadna අරුණැල්ල”

දශක දෙකකට ආසන්න කාලයක් ජාතියේ යහපැවැත්මට දායක වූ ශ්‍රී ලංකාවේ කීරතිමත් සන්නාමයක් වන Fadna සැමවිටම ශ්‍රී ලංකාවේ සමාජයික වගකීම නොපිරිහෙලා ඉටුකිරීමට බැදීසිටින දේශීය සන්නාමයක් වන අතර “Fadna අරුණැල්ල” සෞඛ්‍ය කඳවුර එම දැක්ම යථාරතයක් බවට පෙරලමින් 48 වැනි “ Fadna අරුණැල්ල” සෞඛ්‍ය කඳවුර 2024 පෙබරවාරි 17 වැනි සෙනසුරාදා අත්තිඩිය  ප්‍රාථමික ආදර්ශ විදයාලදේ දී සාරථකව  පවත්වන ලදී….

(0)Comments | February 20, 2024 4:58 pm