ශ්රී ලංකාවේ අංක එකේ සිමෙන්ති සන්නාමය වන INSEE සිමෙන්ති විසින් මෑතකදී කොළඹ මැරියට් හෝටලයේ දී පවත්වනු ලැබූ වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කෙරිණි. ‘ INSEE, නොබිඳෙන බැඳීමක් … නොනවතින ගමනක්…අපගේ ශක්තිය… ‘ යන තේමාව යටතේ පැවැත්වූ මෙවර වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී පසුගිය වසරේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දුන්…
Waves හි ඉදිරි මෙහෙයුම් හි හවුල්කරුවකු ලෙස යොහානි එක් කර ගැනීමට සැලසුම් කර ඇති බව හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ Waves concept store හි පැවති මාධ්‍ය හමුවකදී පසුගියදා නිවේදනය කරන ලදී. Waves විසින් මෙය නිවේදනය කර සිටියේ සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීන් 50කට අධික පිරිසක් එක්ව ඉදිරිපත් කළ ජනප‍්‍රිය සමාජ මාධ්‍ය ප‍්‍රවණතාවක් වූ “Show Your Two Colours” ව්‍යාපාරයේ…
දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව අක්කරපත්තු සාගම පාරේ අංක 130 දරණ ස්ථානයේ දැන් විවෘතය. සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 48 වැනි ශාඛාව ලෙස මෙම අක්කරපත්තු ශාඛාව සියපත…
අඛණ්ඩව වසර 18ක් ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලෙහි ප‍්‍රමුඛයා ලෙස කටයුතු කළ Samsung Electronics යළිත් වරක් වෙළෙඳපොල තුළ සිය ආධිපත්‍ය තහවුරු කිරීමට සමත්ව සිටියි. මේ සම්බන්ධයෙන් වෙළෙඳපොල පර්යේෂණ ආයතනයක් වන Omdia හි වාර්තාවන්ට අනුව 2006 වසරේ කර්මාන්තයේ ප‍්‍රමුඛයා ලෙස අත්පත් කරගත් විශිෂ්ටත්වය, නවතම OLED සහ QLED රූපවාහිනී නිෂ්පාදන සමඟින් 2023 වසරේදී ද අත්පත් කර ගැනීමට Samsung Electronics…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ශ‍්‍රී ලංකාව වඩාත් හරිත අනාගතයක් කරා රැගෙන යාමට සහ වත්මන් හා අනාගත පරම්පරාවේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා සංරක්ෂණය හා තිරසාර භාවිතයන් හරහා පරිසරය වගකීමෙන් යුතුව භාවිත කිරීමට කැපවී සිටින බව අවධාරණය කරමින් තිරසාරත්වය සඳහා වන සිය නවතම වැඩසටහන් නිවේදනය කර ඇත. තිරසාර අනාගතයක් සඳහා වන…
වසර 100කට වැඩි ක්ෂේත්‍රයේ විශේෂඥ අත්දැකීම් සපිරි ලංකාවේ උසස්ම අක්ෂි සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස ප්‍රකට එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් ආයතනය, මෑතක දී පැවති 2023 Pinnacle Sri Lanka සම්මාන උළෙලේ දී වසරේ හොඳම අක්ෂි සෞඛ්‍ය සේවා විශේෂඥයා ලෙස සම්මානයට පාත්‍රවිය. මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ, ශ්‍රී ලංකාවේ තත්ත්ව ඇගයීම් තක්සේරුකරුවන් ලෙස ප්‍රකට MUGP International Organisation විසින් වන අතර එම සම්මාන…
දිවයිනේ ප්‍රමුඛ රෙදි සේදුම්කාරක සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක්ව සංවිධානය කරන ලද ‘Diva දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි තවත් වැඩමුළුවක් පසුගිය දා බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය. වර්තමාන ආර්ථික පරිසරය තුළ ව්‍යවසායකයන්ට මුහුණදීමට සිදුවන අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, නිපුණතා ආත්ම විශ්වාසය සමඟ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම…
මෙරට මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Sithara Limited ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංවිධානය කළ 27වන ජාතික තත්ත්ව සම්මාන (2022) උළෙලේදී කුසලතා සම්මානයක් දිනා ගත්තේය. යුරෝපයෙන්, ජපානයෙන් මෙරටට ආනයනය කළ මුද්‍රණ තීන්ත වෙනුවට මෙරටදීම මුද්‍රණ තීන්ත නිපදවීමේ අරමුණින් සී. ඊ. එල්. වික්‍රමසිංහ මහතා ඇරඹූ Sithara Limited උසස් තත්ත්වයේ නිෂ්පාදනවල සහ සේවාවල තත්ත්වය සහතික කිරීම සහ යහපත්…
එළඹෙන උත්සව සමයේදී කොමර්ෂල් බැංකුව තම ඩෙබිට් කාඩ්පත් භාවිතයට අමතර ආකර්ශණයක් ලබා දෙමින්, ඉහළ වියදම් කරන්නන් සඳහා රුපියල් මිලියන 6ක වටිනා ත්‍යාග මල්ලක් පිරිනැමීමට තීරණය කර ඇත. දෙදෙනෙකුට සියලු පහසුකම් සමඟ සිංගප්පූරුවේ නිවාඩුවක්, ඉහළ පෙළේ ලැප්ටොප් පරිගණක, සුඛෝපභෝගී හෝටල්වල නවාතැන් සහ රුපියල් 50,000ක අති විශාල වටිනාකමකින් යුත් සුපිරි වෙළෙඳ සැල් වවුචර 20ක්ද මෙසේ ත්‍යාග ලෙස…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෙළෙද ප්‍රදර්ශනයක් වන කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය මාර්තු 15,16 හා 17 දිනවල BMICH හිදී පැවැත්වෙන අතර මෙවර එහි සම්පූර්ණ සංවිධාන කටයුතු ඉවෙන්ට් මැක්ස් ආයතනය විසින් සිදු කරනු ලබයි. ප්‍රදර්ශන සහ උත්සව සංවිධානය කිරීමෙහි වසර 18ක අත්දැකීම් සහ පළපුරුද්ද සහිත කීර්තිමත් ආයතනයක් වන ඉවෙන්ට් මැක්ස් ආයතනය කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය දෙසීයකට අධික ප්‍රදර්ශන කුටි සහ…
Video Story