Featured News

NDB බැංකුව රටේ අනාගත ක‍්‍රිකට් නායකයින් බලගන්වමින් 94 වන සුලෝහිත සංග‍්‍රාමය සමඟ එක්වෙයි

NDB බැංකුව රටේ කීර්තිමත් පාසල් දෙකක් වන ආනන්ද සහ නාලන්ද විද්‍යාලයයන් අතර පැවැත්වෙන වාර්ෂික ක‍්‍රිකට් තරඟාවලියේ මෙවර නිල බැංකු සහකරු ලෙස දායකවූ බවට ඉතා ආඩම්බරයෙන් යුතුව දැනුම්දෙයි. මෙවර පැවැත්වෙන 94 වන සුලෝහිත සංග‍්‍රාමය ක‍්‍රිකට් ගැටුම බොහෝ දෙනාගේ අවධානය දිනාගත් රටේ ජනප‍්‍රියතම වාර්ෂික ක‍්‍රිකට් තරඟාවලියකි. මේ තරඟාවලිය මාර්තු මස 2 සහ 3 වන දිනයන් හිදී SSC…

(0)Comments | March 6, 2024 9:40 am

‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනෙහි යාපනය වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි

විසි වසරක උරුමයක් සහිත සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA දියත් කළ කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් ‘DIVA දෑතට දිරියක්‘ වැඩසටහන් මාලාවේ යාපනය වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන්, 2024 පෙබරවාරි 19වන දින සම්මානයට පාත්‍ර විය.  මෙම වැඩසටහන කාන්තා ව්‍යවසායකත්වය සහ නිපුණතා වැඩි දියුණු කිරීම කේන්ද්‍ර කරගත් පුළුල් පුහුණු සැසි ආවරණය කරන ලද අතර, ‍‍‍‍‍‍‍Women…

(0)Comments | March 5, 2024 1:27 pm

එමිරේට්ස් ගුවන් සමාගමේ වර්ධනයට දායක වූ ශ්‍රී ලංකාවේ හොඳම ට්‍රැවල් සමාගම් ගෞරවයට ලක් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ට්‍රැවල් ඒජන්ත සමාගම් සඳහා විශේෂ හමුවක් පවත්වමින් එමිරේට්ස් ගුවන් සමාගම 2023 වසරේදී සමාගමට දක්වන ලද සහයෝගය සහ කැපවීම අගය කිරීමට සම්මාන උළෙලක් පැවැත්විය. ගෙවී ගිය වසර තුළ ගුවන් සමාගමේ විකුණුම් ජයග්‍රහණ සමරමින් කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට එමිරේට්ස් හි ප්‍රමුඛතම ට්‍රැවල් ඒජන්ත සමාගම් 20 ක නියෝජිතයින් සහභාගී විය. ශ්‍රී…

(0)Comments | March 5, 2024 1:21 pm

DFCC බැංකුව සහ IIHC එක් වී සාත්තු සේවා පාඨමාලා හදාරන සිසුන් සඳහා අධ්‍යාපන ණය ක්‍රමයක් හඳුන්වා දෙයි

DFCC බැංකුව International Institute of Health Sciences (IIHS) සමග එක් වී හෙද සේවා සහ සාත්තු සේවා පාඨමාලා/ උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. IIHS යනු ලන්ඩනයේ Coventry University හා සම්බන්ධ අධ්‍යාපන ආයතනයක් වන අතර, එය විශේෂයෙන්ම සාත්තු සේවා පාඨමාලා ඇතුළුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාඨමාලා සම්බන්ධ ප්‍රමුඛතම ආයතනයක් ලෙස…

(0)Comments | March 5, 2024 1:15 pm

කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක‍්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස අවසන් වේ

කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක‍්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පෙබරවාරි 09 වන දින ප. ව. 1.00 සිට විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. ක‍්‍රීඩාශීලී බවින් පිරිපුන් මෙම අවස්ථාවට පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් ඇතුළු 2500කට අධික පිරිසක් සහභාගී වූහ. සියලූ දෙනාගේම ප‍්‍රීති ඝෝෂා දිරි ගැන්වීම් මැද සිය සහජ ක‍්‍රීඩා කෞශල්‍යය විශිෂ්ට ලෙස විදහා පෑමේ අවස්ථාව සිසු සිසුවියන්ට උදා…

(0)Comments | March 5, 2024 10:49 am

කොකා-කෝලා සහ කොත්තු 2024 Coke Beat සාදය රසින් පිනවයි

Coca-Cola ශ‍්‍රී ලංකා විසින් සංවිධානය කළ 2024 වසරේ පළමු Coke Kottu Beat සාදය පසුගියදා සාර්ථකව අවසන් විය. 35,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඇඹිලිපිටිය මහජන ක‍්‍රීඩාංගනයේදී පැවැත්වුණු එම සාදයේදී පැමිණි සියලූ දෙනා හට අමතක නොවන අත්දැකීමක් ලබා දීමට කොකා කෝලා කටයුතු කරනු ලැබුවේ කොකා කෝලා සමඟින් බොහෝ දෙනා ප‍්‍රිය කරන රසවත් දේශීය ආහාරයක් වන කොත්තු සහ ෆ‍්‍රයිඞ්…

(0)Comments | March 5, 2024 9:17 am

සුරේන් කුක් එජන්සීස්, සුමිටෝමෝ කෙමිකල් සමඟ එක් වෙමින් වේයන් මර්දනය සඳහා පරිසර හිතකාමී විසඳුමක් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

පළිබෝධ මර්දනයේ සඳහා නව්‍ය විසඳුම් ශ‍්‍රී ලාංකිකයින් වෙත ගෙන ඒමේ ප‍්‍රමුඛයා වන සුරේන් කුක් ඒජන්සීස්, ලොව ප‍්‍රමුඛතම රසායනික නිෂ්පාදන සමාගමක් වන සුමිටෝමෝ කෙමිකල් සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයක් සනිටුහන් කරමින් වේයන් මර්දනයේ නවතම නිෂ්පාදනයක් වන වසාරි 10 එෆ් එල් (Wazary 10FL) පසුගියදා මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. වඩා ඵලදායී මෙන්ම පරිසර හිතකාමී විසඳුමක් වන මෙම වසාරි 10…

(0)Comments | March 4, 2024 3:14 pm

DIMO සිය Pre-owned සුඛෝපභෝගී රථ වාහන සඳහා CARPITAL උපදේශන සේවාව හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලීන පුරෝගාමියෙකු වන DIMO, සිය DIMO CERTIFIED වෙතින් භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී මෝටර් රථ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් වෙත CARPITAL උපදේශන සේවාව පසුගියදා හඳුන්වාදෙන ලදී. CARPITAL මඟින් ගැණුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට සිය pre-owned සුඛෝපභෝගී මෝටර් රථ සඳහා නිවැරදි ආයෝජන තීරණයක් ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම මේ තුළින්  ලබා දෙයි. ආනයන සීමා…

(0)Comments | March 4, 2024 2:59 pm

2023 වසරේ කොමර්ෂල් බැංකුව IFC සමග නිපුණතා සංවර්ධන වැඩසටහන් 27ක් හරහා ව්‍යවසායකයින් සවිබල ගන්වයි

කොමර්ෂල් බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) එකට එක්ව, 2023 වසරේදී ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර පුනර්ජීවනයට සම්මත ආකෘතියක් භාවිත කරමින් විවිධ සංවර්ධන වැඩසටහන් 27ක් පවත්වන ලදී. මීගමුව, රත්නපුර, වවුනියාව, මහනුවර, කඩවත, යාපනය, අක්කරෙයිපත්තුව, නුවරඑළිය, බදුල්ල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී මෙම වැඩසටහන් පවත්වන ලදී. ‘ව්‍යාපාර උපාය මාර්ගය නැවත පුනරීක්‍ෂණය කිරීම,’ ‘ලාභදායීතාවය සහ ඵලදායිතාව,’ ‘ඩිජිටල්…

(0)Comments | March 4, 2024 12:42 pm

Lanka Special Steels, ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් යුත් ‘Poultry 300’ සහ ‘Premium 100’  GI කම්බි නිෂ්පාදන හඳුන්වා දෙයි

වසර 25කට අධික  ඉතිහාසයකට උරුමකම් කියන, මෙරට  ගැල්වනයිස් කරන ලද වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Lanka Special Steels සමාගම, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ‘Poultry 300’ සහ ‘Premium 100’ ආදී වශයෙන් නව සන්නාම දෙකක් හඳුන්වා දීමට පසු ගිය දා කටයුතු කෙරිණි . JSW Steel, TATA Steel සහ Hindustan Zinc වැනි හොඳ ම…

(0)Comments | March 4, 2024 11:57 am