Featured News

SLIA’s Annual Product Awards 2024 දී සිය RBS සිමෙන්ති පැනල වෙනුවෙන් විශිෂ්ටතා සම්මානය ‘රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස්’ වෙත

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය හෙවත් SLIA  විසින් පවත්වනු ලබන Annual Product Awards 2024 සම්මාන උළෙලේදී සිය නව්‍ය නිපැයුම වන RBS සිමෙන්ති පැනල, ගෞරවනීය ‘විශිෂ්ටතා සම්මානයෙන්’ පිදුම් ලැබූ බව රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස් සමාගම අභිමානයෙන් යුතුව දැනුම්දෙයි. මෙම සම්මානය මගින් ‘රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස්’ සමාගම නවොත්පාදන, තිරසරභාවය සහ පිරිවැය ඵලදායිතාවය හෙවත් අඩු පිරිවැය යන කරුණු ඔස්සේ කැපීපෙනෙන…

(0)Comments | March 12, 2024 3:39 pm

AICPA සහ CIMA එක් ව ශ්‍රී ලංකාවේ ඉහළ ම සේවා යෝජකයින් 20දෙනා අගයයි

ජාත්‍යන්තර සහතික ලත් වෘත්තීය ගණකාධිකාරී ආයතන ද්විත්වයක් වන AICPA සහ CIMA  එක් ව සම්පාදනය කරනු ලබන, 2024 වසරට අදාළ, ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ මූල්‍ය වෘත්තිකයින්ගේ ආකර්ෂණය දිනා ගත් ප්‍රමුඛතම සේවා යෝජක සමාගම්වල නාමලේඛනය  පසුගිය දා එළි දැක්විණි.  මෙම ලැයිස්තුව නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ මූල්‍ය වෘත්තියේ ප්‍රගමනය වෙනුවෙන්  ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන සමාගම්…

(0)Comments | March 12, 2024 3:35 pm

රාජා ජුවලර්ස් විවිධත්වය තුළින් කාන්තාවන් සවිබලගන්මින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් 2024 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු මස 07 වැනිදා සිට 09 වැනි දින දක්වා සුවිශේෂි සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී. කාන්තාවන් සවිබලගැන්වීම හා ඔවුන් සතු ශිල්පිය කුසලතා සැමරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වැදගත්කමක් උසුලන ජාත්‍යන්තර කාන්තා දිනය රාජා ජුවලර්ස් විසින් “Inspire…

(0)Comments | March 12, 2024 3:25 pm

Melstacorp PLC වෙතින් රාගම මෙල්ස්ටා රෝහල හරහා දැවැන්ත සමාජ සත්කාරයක්

සෑම මසකම වකුගඩු බද්ධ කිරීමක් සඳහා රුපියල් ලක්‍ෂ 10ක අනුග්‍රාහකත්වයක් දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා විසින් අධිපතිත්වය දරන ශ්‍රී ලංකාවේ විශාලතම සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාර ජාලයක් වන Melstacorp PLC ව්‍යාපාර සමූහය විසින් සුවිශේෂී සමාජ සත්කාරක ව්‍යාපෘතියක් හඳුන්වා දී ඇති අතර ඒ යටතේ සෑම මසකම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සිදු කරනු ලබන එක් රෝගියෙක් සඳහා රුපියල් ලක්‍ෂ…

(0)Comments | March 12, 2024 2:04 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම ඓතිහාසික පියවරක් තබමින් GIPA සම්මාන වැඩසටහන හදුන්වා දෙයි

ලොව ප්‍රථම වරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විකුණුම් වෘත්තිකයන් පුළුල් ලෙස ඇගයීමට  ලක්කිරීමේ පුරෝගාමී ප්‍රයත්නයක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම (Sri Lanka Insurance Corporation General Ltd – SLICGL) ලොව ප්‍රථම වරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විකුණුම් වෘත්තිකයන් පුළුල් ලෙස ඇගයීමට ලක්කිරීම සඳහා ‘General Insurance Pinnacle Achiever’ (GIPA) නමින් සම්මාන වැඩසටහනක් හඳුන්වා දී තිබේ. මෙය සාමාන්‍ය…

(0)Comments | March 12, 2024 1:02 pm

E B Creasy Solar පුරෝගාමීත්වයෙන් නිකවැරටිය ප්‍රදේශයේ දී සූර්ය බලැති වාරි ව්‍යාපෘතියක් අවසන් කෙරේ

ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති කර්මාන්තයේ සැබෑ වෙනසක් ඇති කිරීමේ පුරෝගාමියා වූ ඊ.බී ක්‍රීසි සහ සමාගම, පාරිසරික කළමනාකාරීත්වය සහ තාක්ෂණික නවෝත්පාදනයන් සමඟින් තිරසාර සංවර්ධනයක් අපේක්ෂා කරන වැඩපිළිවෙළ තුළ සිය කැපවීම යළිත් වරක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව UNDP මූලික අනුග්‍රහය යටතේ ඊ.බී ක්‍රීසි Solar විසින් නිකවැරටිය ප්‍රදේශයේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන අති නවීන ජර්මානු Lorentz මාදිලියේ ජල…

(0)Comments | March 12, 2024 12:47 pm

TikTok වෙතින් ශ‍්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩමුළු මාලාවක්

2024 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් TikTok විසින් ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරයක් හිමි කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් දියත් කර ඇත. නැගී එන වෙළඳපල තුළ මෙම කාන්තාවන් මුහුණ දෙන සුවිශේෂී අභියෝග අවබෝධ කර ගනිමින් විශේෂයෙන් සකස් කරන ලද වැඩමුළු මාලාවක් TikTok විසින් නිර්මාණය කර ඇත. වෙබිනාර් සම්මන්ත‍්‍රණයක් හරහා පවත්වනු ලබන මෙම වැඩමුළු මාලාවේ අරමුණ වන්නේ කාන්තාවන්ගේ ව්‍යාපාර පුළුල්…

(0)Comments | March 11, 2024 12:34 pm

Lifebuoy Shampoo, ශ්‍රී ලාංකේය දිරිය කතුන් අභිසෙස් ගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

මාර්තු 08 වන දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් මෙරට කාන්තා පරපුරෙහි අභිමානය වෙනුවෙන් ඓතිහාසික පියවරක් තැබීමට Lifebuoy Shampoo කටයුතු කරනු ලැබීය. ජාත්‍යන්තර කාන්තා දිනයේදී කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය මූලික කොට ගනිමින් මෙම සුවිසල් වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කරනු ලැබුවේ මෙරට ඉතිහාසය තුළ විශිෂ්ටත්වයට පත් කාන්තා චරිත ශ්‍රී ලාංකික සිත් සතන්…

(0)Comments | March 11, 2024 12:15 pm

JL Euro Solutions සහ Pharmaceris වෙතින් කේශ සහ චර්ම සත්කාර විසඳුම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකාව තුළ Pharmaceris කේශ හා චර්ම සත්කාර විසඳුම් සම්බන්ධ එකම බලයලත් නියෝජිතයා වන JL Euro Solutions සමාගම පසුගියදා Hilton Colombo Residences හිදී කේශ සහ චර්ම සත්කාර නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවත්වී ය. එහිදී Alopecia රෝග තත්ත්වය සහ ශ්‍රී ලංකාව තුළ එයට ඇති ප්‍රතිකර්ම සම්බන්ධයෙන් Pharmaceris හි විශේෂඥයෝ පිරිසක් අදහස් දැක්වූහ. Alopecia හෙවත් ‘කොණ්ඩය…

(0)Comments | March 11, 2024 11:57 am

Phoenix Industries සමාගම Super PVC සන්නාමය යටතේ සිය PVC නිෂ්පාදන යළි දියත් කරයි

මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Phoenix Industries සමාගම Super PVC සන්නාමය යටතේ සිය වැඩි දියුණු කළ PVC නිෂ්පාදන පෙළ යළි දියත් කර තිබේ. ඊට අදාළ උත්සවය Phoenix සමාගමට අයත් මාකඳුර කර්මාන්ත ශාලාවේදී පැවැත්විණි. ඉදි කිරීම් සහ නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය UPVC සහ CPVC පයිප්ප සහ උපාංග, FAB Bends, Solvent Cements, Cable Management…

(0)Comments | March 11, 2024 11:03 am