Featured News

සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී, පදවිය මහසෙන් ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ ජල පිරිපහදු ව්‍යාපෘතිය සිසු අයිතියට පවරයි

සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම  2023 වසර සඳහා ක්‍රියාවට නැංවූ ප්‍රධාන පෙළේ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් වූ පදවිය මහසෙන් ප්‍රාථමික විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍රාගාරයක් ලබාදීමේ වැඩසටහන පසුගියදා සිදුකරෙිණ. සිසුන් 545 දෙනෙකු ඉගෙනුම ලබන පදවිය මහසෙන් ප්‍රාථමික විද්‍යාලයේ සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව 20 කි. මෙම ප්‍රදේශයේ පානීය ජල ගැටලුව උග්‍ර ලෙස පවතින අතර, ප්‍රදේශයේ වකුගඩු රෝගද සුලබ…

(0)Comments | February 28, 2024 3:57 pm

ප්‍රයිම් සමූහයේ සුඛෝපභෝගී ‘Waterfall Residencies’, නිවාස හිමිකරුවන් වෙත උත්සවාකාරයෙන් භාරදෙයි

සියලු පහසුකම් සපිරි මාලඹේ නගරයේ හරිත වර්ණ පරිසරයක් මැද ඉදි වූ, ප්‍රයිම් සමූහයේ නවතම ව්‍යාපෘතිය වන ‘Waterfall Residencies’ හි නිවාස, හිමිකරුවන් වෙත භාරදීම පසුගියදා උත්සවාකාරයෙන් සිදුකෙරිණි. ‘Waterfall Residencies’ යනු සොඳුරු නිවහනක අසිරිය සොයන පවුල්වලට තෝතැන්නක් බඳු සුඛෝපභෝගී නිවාස එකතුවකි. සම්මාන රැසකින් පිදුම් ලැබූ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන  ප්‍රයිම් සමූහයේ ‘Villa’ වර්ගයේ ව්‍යාපෘති…

(0)Comments | February 28, 2024 3:46 pm

Hemas Labs ගාල්ල ප්‍රදේශයේ නවීනතම පහසුකම් සහිත රසායනාගාරයක් විවෘත කරයි

ගාල්ල ප්‍රදේශයේ ජනතාවට ඉහළම තලයේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම පහසු කරවීම සඳහා එම ප්‍රදේශයේ නවීනතම පහසුකම් සහිත රසායනාගාරයක් විවෘත කිරීමට Hemas Labs පසුගියදා කටයුතු කළේ ය. මීට පෙරද 2011 වසරේ සිට 2017 වසර දක්වා Southern Hospitals වශයෙන් ගාල්ල ප්‍රදේශයේ ජනතාවට විශිෂ්ට තලයේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට Hemas Labs පියවර ගෙන තිබිණි. මෙම නවතම රසායනාගාරය 2024 පෙබරවාරි 22…

(0)Comments | February 28, 2024 1:48 pm

බේබි ෂෙරමි විසින් “පුංචි පැටියාට සුරක්ෂිත නිවහනක්” කෘතිය හදුන්වා දීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

බේබි ෂෙරමි, ශ්‍රී ලංකා  ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා  එක්ව නිර්මාණය කල පුංචි පැටියාට සුරක්ෂිත නිවහනක් කෘතිය මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලයේ නිළධාරීන්ට හදුන්වා දීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ඉහළම පාරිභෝගික ආකර්ෂණයක් හිමි කරගත් ළදරු සන්නාමය වන බේබි ෂෙරමි දරුවන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ මෙහෙවරෙහි ඉදිරියෙන් සිටියි….

(0)Comments | February 28, 2024 1:37 pm

INSEE සිමෙන්ති 2023 – ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය විශිෂ්ට ව්‍යාපාරික හවුල්කරුවන් අගයයි

ශ්‍රී ලංකාවේ අංක එකේ සිමෙන්ති සන්නාමය වන INSEE සිමෙන්ති විසින් මෑතකදී  කොළඹ මැරියට් හෝටලයේ දී පවත්වනු ලැබූ වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කෙරිණි. ‘ INSEE, නොබිඳෙන බැඳීමක් … නොනවතින ගමනක්…අපගේ ශක්තිය… ‘ යන තේමාව යටතේ පැවැත්වූ මෙවර වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී පසුගිය වසරේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දුන්…

(0)Comments | February 28, 2024 1:29 pm

යොහානි Waves සමඟින් එක්වෙයි

Waves හි ඉදිරි මෙහෙයුම් හි හවුල්කරුවකු ලෙස යොහානි එක් කර ගැනීමට සැලසුම් කර ඇති බව හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ Waves concept store හි පැවති මාධ්‍ය හමුවකදී පසුගියදා නිවේදනය කරන ලදී. Waves විසින් මෙය නිවේදනය කර සිටියේ සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීන් 50කට අධික පිරිසක් එක්ව ඉදිරිපත් කළ ජනප‍්‍රිය සමාජ මාධ්‍ය ප‍්‍රවණතාවක් වූ “Show Your Two Colours” ව්‍යාපාරයේ…

(0)Comments | February 28, 2024 10:56 am

සියපත ෆිනෑන්ස් අක්කරෙයිපත්තු නවතම ශාඛාව සමග දීප ව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් වෙයි

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව අක්කරපත්තු සාගම පාරේ අංක 130 දරණ ස්ථානයේ දැන් විවෘතය. සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 48 වැනි ශාඛාව ලෙස මෙම අක්කරපත්තු ශාඛාව සියපත…

(0)Comments | February 27, 2024 8:54 am

Samsung Electronics ගෝලීය රූපවාහිනී වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස අඛණ්ඩව වසර 18 ක් නොනැවතී ඉදිරියටම

අඛණ්ඩව වසර 18ක් ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලෙහි ප‍්‍රමුඛයා ලෙස කටයුතු කළ Samsung Electronics යළිත් වරක් වෙළෙඳපොල තුළ සිය ආධිපත්‍ය තහවුරු කිරීමට සමත්ව සිටියි. මේ සම්බන්ධයෙන් වෙළෙඳපොල පර්යේෂණ ආයතනයක් වන Omdia හි වාර්තාවන්ට අනුව 2006 වසරේ කර්මාන්තයේ ප‍්‍රමුඛයා ලෙස අත්පත් කරගත් විශිෂ්ටත්වය, නවතම OLED සහ QLED රූපවාහිනී නිෂ්පාදන සමඟින් 2023 වසරේදී ද අත්පත් කර ගැනීමට Samsung Electronics…

(0)Comments | February 26, 2024 4:05 pm

HNB නවතම තිරසාර වැඩසටහන් සමඟින් හරිත බැංකුකරණයේ නව ප‍්‍රමිතීන් ස්ථාපිත කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ශ‍්‍රී ලංකාව වඩාත් හරිත අනාගතයක් කරා රැගෙන යාමට සහ වත්මන් හා අනාගත පරම්පරාවේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා සංරක්ෂණය හා තිරසාර භාවිතයන් හරහා පරිසරය වගකීමෙන් යුතුව භාවිත කිරීමට කැපවී සිටින බව අවධාරණය කරමින් තිරසාරත්වය සඳහා වන සිය නවතම වැඩසටහන් නිවේදනය කර ඇත. තිරසාර අනාගතයක් සඳහා වන…

(0)Comments | February 26, 2024 4:00 pm

Pinnacle Sri Lanka සම්මාන උළෙලේ දී එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් ‘හොඳම අක්ෂි සුරැකුම් විශේෂඥ සේවා සපයන්නා’ ලෙස අභිමන් ලබයි

වසර 100කට වැඩි ක්ෂේත්‍රයේ විශේෂඥ අත්දැකීම් සපිරි ලංකාවේ උසස්ම අක්ෂි සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස ප්‍රකට එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් ආයතනය, මෑතක දී පැවති 2023 Pinnacle Sri Lanka සම්මාන උළෙලේ දී වසරේ හොඳම අක්ෂි සෞඛ්‍ය සේවා විශේෂඥයා ලෙස සම්මානයට පාත්‍රවිය. මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ, ශ්‍රී ලංකාවේ තත්ත්ව ඇගයීම් තක්සේරුකරුවන් ලෙස ප්‍රකට MUGP International Organisation විසින් වන අතර එම සම්මාන…

(0)Comments | February 26, 2024 3:52 pm