ශ්රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ දශක දෙකක අඛණ්ඩ වෙළඳපළ නායකත්වයේ සන්ධිස්ථානය අත්පත් කර ගනිමින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2023 දෙසැම්බර් 31න් අවසන් වන වසර තුළදී විශිෂ්ඨ වාරික ආදායම් සහ ඒකාබද්ධ ආදායම් වර්ධනයක් වාර්තා කර ඇත. සමාගම විසින් 2023 දී රක්‍ෂණ ඔප්පු හිමියන්ට වාර්තාගත ලෙස රුපියල් බිලියන 23 ක ශුද්ධ හිමිකම් සහ ප්‍රතිලාභ ගෙවා ඇති අතර එය…
ආහාර සුරක්ෂිතතාව හා දේශගුණික විපර්යාස පිළිබඳ ‘Seeds of Security’ වැඩසටහන හරහා කොළඹ ආනන්ද විද්‍යාලයීය සිසුන් දැනුවත් කරමින් බලගන්වයි කෘෂිකර්මාන්තය මූලික කර ගනිමින් විවිධ අංශවල ක‍්‍රියාත්මක සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC ශ‍්‍රී ලංකාවේ හෙට දවසේ පාරිසරික නායකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් Planet Green Force (PGF) සහ UNESCO සමඟ හවුල්කාරීත්වයක් ඇති කරගත් බව පසුගියදා නිවේදනය කළේය. මේ යටතේ…
ශ්රී ලාංකීය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන HNB General Insurance (HNB ජෙනරල් ඉන්ෂුරන්ස්) සමාගම පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ සම්මුතිය 17 (International Financial Reporting Standard – IFRS 17) ට අනුගතව සිය මූල්‍ය මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් ඉතා වැදගත් පියවරක් ඉදිරියට තැබූ අතර HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම ඒ සඳහා කීර්තිමත් WTW ආයතනයේ උපදේශකත්වය යටතේ WTW හි…
Lifebuoy Shampoo 100,000කට අධික ප‍්‍රතිඥා ලබා ගනිමින් ඊට ශක්තිමත් සහයෝගයක් දක්වයි රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුර සතු අභිලාෂයන් බොහෝය. අනාගතය වෙනුවෙන් සිහින දකින ඔවුන්ට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේදී විවිධ ක්ෂේත‍්‍රයන් තුළින් සුවිශේෂී බලපෑම් ඇති කිරීමට සමත් වූ කාන්තා චරිතයන්හි වැදගත්කම පිළිබඳ තීරණාත්මක සංවාදයක් ගෞරවණීය විද්වත් මඩුල්ලකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය. තමන් නියෝජනය කළ…
ශ්රී ලංකාවේ අංක 01 ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරැකීම වෙනුවෙන් කැප වී සිටින කදානේ ස්වදේශී කර්මාන්තායතනය, ස්වදේශී කොහොඹ අවුරුදු ලිත හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සිරිත් විරිත් හා වටිනාකම් ඉහළින් අගයන ශ්‍රී ලාංකික සමාගමක් ලෙස, ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියි….
British Council මෑතකදී ChildFund Sri Lanka සමග එක් වී ශ්‍රී ලාංකික කාන්තාවන් තම ප්‍රජාවන් තුළ අත්කරගෙන ඇති විශේෂ ජයග්‍රහණ ඇගයීම සඳහා විශේෂ තරගයක් සංවිධානය කළේ ය. මෙහිදී එම ආදර්ශමත් කාන්තාවන් හඳුනාගෙන ඔවුන් ඇගයීමට ලක්කිරීම සඳහා ගැහැනු දරුවන්ට අවස්ථාව ලබාදෙන ලදි. English and Digital for Girls’ Education (EDGE) ව්‍යාපෘතියේ කණ්ඩායම් නායිකාවන් සහ සාමාජිකාවන් වෙනුවෙන් සැලසුම් කරන…
Luvnarich International පෞද්ගලික සමාගමේ Dr. Miracle සහ Frozen සන්නාම Grand Achievers’ Awards සම්මාන උළෙලේදී පිළිවෙළින් වඩාත් ප්‍රතිපලදායක මානව සුවතා සන්නාමය සහ තරුණ බව රැක දෙන විශිෂ්ටතම සන්නාමය ලෙස සම්මානයන්ට පාත්‍ර විය. Lanka Achievers Foundation ආයතනය සංවිධානය කළ සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. මහාචාර්ය මදු ක්‍රිෂාන් එහි ප්‍රධාන ආරාධිතයා විය. සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ…
Fitch ශ්‍රේණිගත කිරීම් වල ‘AA-(lka)’ ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන අබාන්ස් පීඑල්සී හි ‘AA-(lka)’/Stable’ යෝජිත ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම සඳහා හිමි වී ඇත. මෙම ශ්‍රේණිගත වීමත් සමග අබාන්ස් සමාගම සතු මුල්‍යමය ස්ථාවරත්වය මනාව පිළිඹිබු වන අතර දීපව්‍යාප්ත බෙදාහැරීමේ ජාලය සහ ස්ථාවර වෙළඳනාම ජාලය ඔස්සේ ව්‍යාපාරයේ…
SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් මෙන්ම දිවයිනේ විශාලතම චැනලින් සේවා ජාලයවන eChannelling PLC, පසුගියදා පැවති ‘Best Management Practices Company Awards 2024’ හිදී කුසලතා සම්මානයකින් පිදුම් ලැබී ය. වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Institute of Chartered Professional Managers – CPM) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශිෂ්ටතම ක්‍රමවේද භාවිතා කිරීම සහ නවෝත්පාදන සිදුකිරීම වෙනුවෙන්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය ලෝක දෘෂ්ටිමිතික සතිය වෙනුවෙන් “Vision Care Primary Eye Screening Program” දියත් කළ අතර ඒ සමගම ‘Vision Care Eye Screening and Educational Toolkit’ උපකරණ කට්ටලය හඳුන්වා දෙනු ලැබීය. මෙම ජාතික මට්ටමේ වැඩසටහන පාසල් වයසේ දරුවන්, පෞද්ගලික සහ රාජ්‍ය සංවිධානයන් හී සේවය නියුතු අය අතර අක්ෂි…
Video Story