Featured News

ගෝලීය ජාලකරණ දැවැන්තයෙකු වන Cisco හි දේශීය හවුල්කරු හා අලෙවි නියෝජිත ලෙස බ්‍රෑන්ටෙල් පත් වෙයි

ජාලකරණ දෘඪාංග, මෘදුකාංග සහ සේවා සැපයීමේ ගෝලීය ප්‍රමුඛයා වන Cisco Networks හි හවුල්කරු හා ශ්‍රී ලංකාවේ බලයලත් දේශීය අලෙවි නියෝජිතයෙකු ලෙස පත් වූ බව බ්‍රෑන්ටෙල් සමාගම නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඔවුනොවුන්ට ම විශේෂිත වූ ජාලකරණ අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ගේ මාර්ගගත පැවැත්ම ගොඩනගා ගැනීමට උපකාර කිරීම හා ව්‍යාපාර ක්‍රියාවලීන් ස්වයංක්‍රීය…

(0)Comments | April 5, 2024 11:12 am

මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනය (Metropolitan Institute of Business Management) 2024 වසර සඳහා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි (MBA) සහ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සෙල්වරත්නම් නිමල් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී පසුගියදා පැවැත්විණි. 2022 අප්‍රේල් මාසයේදී, පැසිෆික් විශ්වවිද්‍යාලය විසින් එම විශ්වවිද්‍යාලයට අනුබද්ධ ව්‍යාපාර පරිපාලනය…

(0)Comments | April 4, 2024 3:36 pm

Food Studio සිය නවතම අවන්හල Layards Wharf හැව්ලොක් සිටි හිදී විවෘත කරයි

සිය පාරිභෝගිකයින් වෙත රසවත් හා පරිපූර්ණ ආහාර වේලක් ලබා දීම වෙනුවෙන් Food Studio විසින් සිය තෙවැනි අවන්හල පසුගියදා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී විවෘත කරනු ලැබීය. එසේ විවෘත කෙරුණු Layards Wharf අවන්හල තුළින් මාර්තු 1 වන දින සිට රසවත් අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව දැන් පාරිභෝගිකයින් වෙත උදා වී ඇත. පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන ආහාර රස විඳීමට පමණක් නොව…

(0)Comments | April 4, 2024 2:59 pm

DFCC බැංකුව CPM Best Management Practices Company Awards 2024 හිදී සම්මාන තුනකින් පිදුම් ලබයි

DFCC බැංකුව පසුගියදා පැවති CPM Best Management Practices Company Awards 2024 හිදී සමස්ත ජයග්‍රාහක කාණ්ඩයේ රන් සම්මානය ඇතුළුව සම්මාන තුනක් දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Institute of Chartered Professional Managers of Sri Lanka – CPM) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. ප්‍රධාන රන් සම්මානයට අමතරව පෞද්ගලික බැංකු  කාණ්ඩයේ ජයග්‍රහණය සහ…

(0)Comments | April 4, 2024 2:52 pm

2024 අළුත් අවුරුදු උත්සව සමයට සමගාමීව NDB බැංකුවෙන් ‘‘සල්ලි රටින් තෑගි අපෙන් – රෙමිටන්ස් අවුරුදු වාසිය’’ ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

NDB බැංකුවෙන් පිටරට සිට ,වෙස්ටර්න් යූනියන්, “Western Union” හරහා මුදල් එවන ගණුදෙනුකරුවන් අතර මුදල් ලබාගැනීමේ භාවිතය ප‍්‍රවර්ධනය කිරීම සහ දිරිගැන්වීම අරමුණු කොට ,සල්ලි රටින් – තෑගි අපෙන් රෙමිටන්ස් අවුරුදු වාසිය, යන මැයෙන් සිය ප‍්‍රචාරණ කටයුතු මාර්තු 5 වන දා සිට අප්‍රේල් 10 වන දා දක්වා ක‍්‍රියාත්මක කරන බව NDB බැංකුව සතුටින් දැනුම් දෙයි. මෙහිදී වෙස්ටර්න්…

(0)Comments | April 4, 2024 2:39 pm

INSEE සංස්ථා, මෙවර SLIM Kantar ජනතා සම්මාන උළෙලේ දී වසරේ නිවාස සහ ඉදිකිරීම් සන්නාමය ලෙස අඛණ්ඩව 13 වන වරටත් පිදුම් ලබයි

INSEE සංස්ථා සන්නාමය, 2024 SLIM Kantar ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ නිවාස සහ ඉදිකිරීම් සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, එම සන්නාමය මෙම කීර්තිමත් සම්මානය අඛණ්ඩව දිනා ගත් 13 වැනි අවස්ථාව මෙය යි.  ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ දී   ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති සන්නාමය ලෙස INSEE…

(0)Comments | April 4, 2024 12:40 pm

xCommerz™ සමඟ දේශීය ආර්ථිකය නගාසිටුවීමට ලාංකික ව්‍යවසායකයන්ට අනගි අවස්ථාවක්

වසර 14ක් පුරා සම්මානනීය වෙබ්, ජංගම යෙදුම්, මෘදුකාංග නිමැවුම් සමාගමක් වන Xiteb® පෞද්ගලික සමාගම දේශීය මෙන්ම අන්තර්ජාතික වෙළෙදපොළ සඳහා xCommerz™ (https://xcommerz.com/) නමින් සිය නවතම විද්‍යුත් වාණිජ විසඳුම (eCommerce solution) හඳුන්වා දී තිබේ. එය විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයට සහ නවක ව්‍යවසායකයන්ට සිය ආරම්භක මාර්ගගත අලෙවිසැල් (online store) පහසුවෙන් ගොඩ නගා ගැනීමට සහ දැනට මාර්ගගත අලෙවිසැල් පවත්වා ගෙන…

(0)Comments | April 4, 2024 11:57 am

සණස රක්ෂණ අලෙවි නියෝජිත සමුළුව ප්‍රථම වරට පවත්වයි

සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කර ගනිමින් සංවිධානය කරන “සණස රක්ෂණ නියෝජිත සමුළුව” අප්‍රේල් 05 වැනිදා සණස කැම්පස් පරිශ්‍රයේදී පැවැත්වේ. ‘ලොව දිනන හෙට දිනකට’ යන තේමාවෙන් පවත්වන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා සේවයේ යෙදෙන සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් 1500කට වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය. සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ….

(0)Comments | April 4, 2024 11:53 am

පොත් කවර දැමීමේ අභියෝගයට පහසු නව විසඳුමක් සමඟ Printcare Agile විසින් ‘ Book Wonders’ එළිදක්වයි

කාර්යබහුල දෙමාපියන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන දරුවන්ගේ පාසල් පොත් කවර දැමීම  වෙනුවෙන්  පෙරළිකාර විසඳුමක් Printcare Digital Solutions (Pvt) Limited විසින් ඉදිරිපත් කර තිබේ. “Book Wonders” නමින්  හඳුන්වා දී ඇති මෙම නිෂ්පාදනය  සම්ප්‍රදායික පොත් කවර දැමීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඒ සඳහා පහසු සහ වඩාත් කාර්යක්ෂම නව්‍ය වෙනසක් පිරිනමයි. සාමාන්‍යයෙන් පාසල් පොත් සඳහා කවර දැමීමේදී…

(0)Comments | April 4, 2024 11:33 am

සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩ වෙළඳපොළ නායකත්වයේ 20 වන වසරේ සුපිරි තරු අගයයි

දශක දෙකක ශ්‍රී ලංකාවේ වෙළඳපොළ නායකත්වය මෑතකදී සම්පූර්ණ කළ සෙලින්කෝ ලයිෆ් සමාගම තවත් දශකයකට රටේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නායකත්වය පවත්වාගෙන යාමට අධිෂ්ඨානය ප්‍රකාශ කර ඇත. වෝටර්ස් එජ් හි පැවැති සමාගමේ වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේ දී මෙම සම්මුතිය උද්‍යෝගයෙන් සම්මත කරන ලදි. එහිදී 2023 වර්ෂයේ සෙලින්කෝ ලයිෆ් හි වර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වයට සමාගමේ ඉහළ ම දස්කම් දැක්වූවන්…

(0)Comments | April 4, 2024 11:12 am