Featured News

Hatch සහ Orion City වෙතින් තාක්ෂණික පෙරළියකින් යුතු ඇප් එකක්

ශ්‍රී ලංකාවේ විශාලතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch සහ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික උද්‍යානය වන Orion City එක්ව ශ්‍රී ලංකාවේ තාක්ෂණික පද්ධතියේ සහ ව්‍යාපාරික මෙහෙයුම්වල සුවිශේෂී වෙනසක් සනිටුහන් කරමින් නව්‍ය ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දී ඇත. මෙමඟින් Hatch Works in Colombo 01, Orion Nest at Orion City Colombo 09 සහ Orion City Colombo 03 යන…

(0)Comments | April 17, 2024 11:45 am

HUTCH සහ Nations Trust බැංකුව සන්නිවේදන ක්ෂේත්‍රයේ බෙදාහැරීම් ජාලය පරිවර්තනය කිරීම සඳහා උපාය මාර්ගිකව සන්ධානගත වේ

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන HUTCH සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. HUTCH අලෙවි නියෝජිත ජාලය සවිබල ගැන්වීම සඳහා ඔවුන්ට මූල්‍ය පහසුකම් සැපයීම මෙහි අරමුණ වන අතර, මෙය මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ බෙදාහැරීම් අංශයේ සුවිශේෂී ඉදිරි පියවරක් වනු ඇත.   පාරිභෝගිකයන් අතර පවතින ඉල්ලුම සපුරාලීමට හැකිවන පරිදි විකිණුම්…

(0)Comments | April 17, 2024 11:15 am

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, මධ්‍යම පරිසර අධිකාරිය හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ එක්ව තිරසාර අනාගතයක් වෙනුවෙන් හවුල්කාරීත්වයකට එළඹෙයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ පුළුල් තිරසාර න්‍යාය පත්‍රයේ කර්තව්‍යයක් ලෙස සිය සමාගමෙන් පිටතට යන ප්ලාස්ටික් ප්‍රමාණයෙන් +100%ක් නැවත එකතුකරගැනීමට ඔවුන් කැපවී සිටියි. මෙරට ජනතාවගෙන් මිලියන 04ක දෛනික පානීය ජල අවශ්‍යතාව සපුරාලනු ලබන කැලණි ගංඟාවේ සෞඛ්‍යාරක්ෂිතබව ඉහළ නැංවීමට රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සවිබලගන්වමින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, මධ්‍යම පරිසර අධිකාරිය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ…

(0)Comments | April 16, 2024 4:21 pm

Certis Lanka සිය සන්නාමය නව්‍යකරණය කරමින් SITREK Group ලෙස එළි දක්වයි

මෙරට ආරක්ෂක සේවාවන්හි පුරෝගාමී ආයතනයක් වන Certis Lanka සමූහ ව්‍යාපාරය සිය 46 වසරක විශිෂ්ට ගමනේ සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ සිය සන්නාමය නව්‍යකරණය කරමින් SITREK Group ලෙස එළි දැක්වීමයි. පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණු විශේෂ උත්සවකදී මෙම නව සන්නාමය එළිදැක්වීම සිදු වූ අතර එම අවස්ථාව සඳහා ගෞරවණීය අමුත්තන්, පාර්ශ්වකරුවන් සහ මාධ්‍යවේදීන්…

(0)Comments | April 16, 2024 4:18 pm

‘කොම්බෑන්ක් ඩිජිටල්’ දැන් භාෂා තුනකින්

ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් භාවිතා වන ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ භාෂා තුනකින් සක්‍රීය වීමත් සමඟ එහි භාවිතය සැළකිය යුතු ලෙස තවත් ඉහළ යනු ඇතැයි බැංකුව විශ්වාස කරයි. මෙම නවතම උත්ශ්‍රේණි කිරීම නිවේදනය කරමින් බැංකුව පවසා සිටියේ ඩිජිටල් බැංකුකරණ වේදිකාවේ බහුභාෂා හැකියාව තුළින් ග්‍රාමීය ප්‍රදේශවල සහ සාම්ප්‍රදායික ගනුදෙනු සිදුවන අංශවල ඩිජිටල් බැංකුකරණය වේගවත්…

(0)Comments | April 16, 2024 3:05 pm

ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය විසින් විදේශ රැකියා සඳහා පින්තාරු ශිල්පීන් පුහුණු කරවන්නෙකු ලෙස JAT පත්කරයි

ශ්‍රී ලංකාවේ දැව ආලේපන සහ තීන්ත බුරුසු සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings PLC පසුගියදා ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය [Sri Lanka Foreign Employment Agency (Private) Limited – SLFEA] සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ දෙපාර්ශ්වය එක් වී මෙරට සුදුසුකම් ලත් පින්තාරු ශිල්පීන් සහ දැව කාර්මික ශිල්පීන් හඳුනාගෙන, ඔවුන්ට එතෙර රැකියා සඳහා…

(0)Comments | April 16, 2024 2:15 pm

ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ජනතා අයිතියට පත් කිරීමට ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් මූලික ඉංජිනේරු හා තාක්ෂණික දායකත්වය

පසුගිය දා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ, ගරු සෞඛ්‍ය කටයුතු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී ජර්මානු – ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ජනතා අයිතියට පත් කෙරුණි. මෙම අති නවීන රෝහල් සංකීර්ණය දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල වන අතර, එය වර්ග අඩි 500,000 ට වැඩි භුමි ප්‍රමාණයක විහිදුණු, ඇඳන් 640 කින් ද සමන්විත…

(0)Comments | April 16, 2024 1:49 pm

INSEE Ecocycle සිය 21 වන සංවත්සරය සමරමින් අනුරාධපුර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

පිරිසිඳු හා හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන, මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocycle  සමාගම විසින් 2024 මාර්තු 21 වන දින, සිය සාඩම්බර 21 වන සංවත්සරය සමරන ලදී.  මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීම වෙනුවෙන් INSEE Ecocycle කණ්ඩායම විසින් අනුරාධපුර මහ නගර සභාව, පාසල් සිසු සිසුවියන්, රතු කුරුස සංවිධානය…

(0)Comments | April 16, 2024 1:37 pm

වර්ල්ඩ් විෂන් ලංකා – කොකා-කෝලා සමඟින් එක්ව ප්ලාස්ටික් එකතු කරන  කාන්තාවන් අගයයි

කොකා-කෝලා පදනම (TCCF), වර්ල්ඞ් විෂන් ලංකා සමඟ එක් වෙමින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ නියුතු කාන්තාවන් ඇගයීමට ලක් කරන ලදී. මෙහිදී එක්සත් ජාතීන්ගේ මෙම වසරේ ලෝක කාන්තා දින තේමාව ඒ අයුරින්ම ක‍්‍රියාවට නංවමින් ප්ලාස්ටික් කළමනාකරණය තුළ කසල කළමනාකරණය, එකතු කිරීම හා ප‍්‍රතිචක‍්‍රීයකරණය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් ප‍්‍රදර්ශනය කළ කාන්තාවන් 25 දෙනෙකු…

(0)Comments | April 16, 2024 1:07 pm

Haycarb සිය 50 වැනි සංවත්සරයට සමගාමීව මෙරට සුව සේවා අංශයට අත්වැලක් වෙයි

හේලීස් සමූහයේ සාමාජිකයෙකු සහ මෙරට ප‍්‍රධානතම පොල්කටු සක‍්‍රිය කාබන් නිෂ්පාදන අපනයනකරුවෙකු වන Haycarb (හේකාබ්) ආයතනය, මෙරට සුව සේවා අංශයට ශක්තියක් වීම සඳහා පැසසුම් සහගත කාර්යභාරයක් ඉටු කරයි. එහිදී ඔවුන් ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) ප්ලාස්ටික් සැත්කම් අංශය සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප‍්‍රතිකාර ඒකකය ප‍්‍රතිසංස්කරණය කිරීමට 2023 වසරේ දී රුපියල් මිලියන 13ක් ආයෝජනය කිරීම පැසසුමට…

(0)Comments | April 16, 2024 12:57 pm