Featured News

DFCC Pinnacle Junior වෙතින් ‘Gateway Robotics Competition 2024’ තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙයි

DFCC Pinnacle Junior පසුගියදා Gateway College විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද Gateway National interschool Robotics Championship සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේ ය. මෙම තරගයට දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර පාසල් 25 ක කණ්ඩායම් සහභාගී විය. මෙය රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් මෙරට පාසල් සිසු සිසුවියන් අතර පවතින උනන්දුව වර්ධනය වෙමින් පවතින බවට මනා…

(0)Comments | March 26, 2024 12:57 pm

Cinnamon Life Integrated Resort හි කාර්යාල අවකාශයන් තුළින් ව්‍යාපාර සඳහා නව මානයකට ළඟා වීමට සුවිශේෂී අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන Cinnamon Life හි වර්ග අඩි මිලියන 4.5 ක දැවැන්ත වපසරියකින් යුත් අසමසම වූ මහල් 30ක විසල් ගොඩනැගිලි සංකීර්ණය, ප්‍රමුඛ පෙළේ සමාගම් හි කාර්යාල අවකාශයන් සඳහා පිළිගත් ස්ථානයක වටිනාකම එක් කර දෙමින් ව්‍යාපාර නව මානයකට ඔසවා තැබීමට සුදානමින් සිටී. Cinnamon Life ගොඩනැගිලි සංකීර්ණය, කොළඹ වාණිජ නගරය කේන්ද්‍ර කර ගනිමින්, කොළඹ…

(0)Comments | March 26, 2024 10:23 am

Government Physiotherapy Officers’ – Premier League 2024 සඳහා Crampgard Plus ශක්තියක් වෙයි

ශ්‍රී ලංකා රජයේ භෞතචිකිත්සක නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා සංවිධානය කරන ලද Government Physiotherapy Officers’ – Premier League 2024 ක්‍රිකට් තරඟාවලිය සාර්ථක කරගැනීම සඳහා Link Natural විසින් හඳුන්වා දී ඇති Crampgard Plus මස්පිඬු පෙරළීම වැළැක්වීමේ ඖෂධීය නිෂ්පාදනය විසින් සුවිශාල මෙහෙයක් ඉටු කරන ලදි. මෙහිදී Crampgard Plus වෙතින් ලද මූල්‍ය දායකත්වය යටතේ රට පුරා විසිරී සිටින භෞතචිකිත්සකවරුන්…

(0)Comments | March 26, 2024 10:12 am

සැම්සුන් ශ‍්‍රී ලංකා හි ‘Awesome අවුරුදු’ සමඟින් අලූත් අවුරුද්ද සතුටින් සමරන්න

උදාවන සිංහල – දමිළ අලූත් අවුරුද්දේ සිය පාරිභෝගික සතුට වෙනුවෙන් සුවිසල් ප‍්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ‘සැම්සුන් Awesome අවුරුදු’ පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීමට සැම්සුන් ශ‍්‍රී ලංකා කටයුතු කර ඇත. 2024 මාර්තු 17 වනදා සිට අපේ‍්‍රල් 30 වනදා දක්වා ක‍්‍රියාත්මක වන මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ සැම්සුන් බලයලත් නියෝජිතයින්ගෙන් හෝ අන්තර්ජාලයෙන් Galaxy ජංගම දුරකතන හෝ ටැබ්…

(0)Comments | March 26, 2024 9:24 am

Portrait ඡායාරූපකරණයේ අනාගතය උදෙසා vivo වෙතින් V30 හඳුන්වා දෙයි

ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්‍ෂණික සමාගමක් වන vivo විසින් උසස් තත්ත්වයේ Aura Light Portrait සහ සුවිශේෂී නිර්මාණකරණයකින් සමන්විත V30, සිය V ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන කාණ්ඩයට හඳුන්වාදෙන ලදී. නවතම V30 ඒකාබද්ධ 120 Hz 3D Curved Screen එකකින් සමන්විත වන අතර කැපී පෙනෙන නව වර්ණ කිහිපයකින් පැමිණේ. “V ශ්‍රේණිය සැමවිටම සැහැල්ලු සහ සරල නිර්මාණයන්ගෙන් පැමිණෙන අතර එය…

(0)Comments | March 25, 2024 2:38 pm

කොමර්ෂල් බැංකුව රට පුරා විසිරී සිටින තම කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ කාන්තා දිනය සමරයි

කොමර්ෂල් බැංකුව රටපුරා විසිරී සිටින බැංකුවේ කාන්තා කාර්ය මණ්ඩලය ආවරණය වන ලෙස පැවැත්වූ  “Counting HER in and Investing in HER” වැඩසටහන හරහා දැනුම හුවමාරු කර ගනිමින් 2024 ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබීය. කොමර්ෂල් බැංකුවේ කාන්තා බැංකුකරණ ඒකකය සහ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන හරහා බලාපොරොත්තු වූයේ කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයින්…

(0)Comments | March 25, 2024 1:37 pm

ලොව ප්‍රමුඛතම ජල පොම්ප නිෂ්පාදකයා වන Grundfos සඳහා නිල සේවා සහකරු බවට Hayleys Aventura පත්වේ

ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ගෝලීය වශයෙන් කීර්තිමත් ඩෙන්මාර්කයේ ජල පොම්ප නිෂ්පාදකයා වන Grundfos සඳහා ශ්‍රී ලංකාවේ නිල සේවා සහකරු වශයෙන් තේරීපත් වී තිබේ. ඉහත සේවා සහකරු නිලනාමය යටතේ තේරී පත්වීමෙන් පසු පුළුල් පරාසයක් පුරා විහිදුණු අසමසම Grundfos නිෂ්පාදනයන් පිළිබඳ  තොරතුරු සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවන් හිමිවේ. ඒ හරහා  සේවාදායකයාට අලෙවියෙන් පසු…

(0)Comments | March 25, 2024 12:43 pm

British Council 2024-25 කාලසීමාව සඳහා ‘Women in STEM Scholarships’ ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරයි

STEM විෂයන් සම්බන්ධයෙන් ගෝලීය සුදුසකම් හිමිකර ගැනීමට අපේක්ෂා කරන උපාධිධාරිනියන් වෙනුවෙන් British Council සහ බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල එක්ව ක්‍රියාවට නංවන වැඩසටහනක් නවෝත්පාදනය සහ ගෝලීය සහයෝගීතාව ඔස්සේ STEM අධ්‍යාපනය සහ ශ්‍රම බලකාය තුළ පවතින ස්ත්‍රී පුරුෂ අසමානතාවන් අවම කිරීමේ වෑයමක් එක්සත් රාජධානියේ අධ්‍යාපන අවස්ථා සහ සංස්කෘතික සම්බන්ධතා පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය වන British Council, එරට විශ්ව විද්‍යාල…

(0)Comments | March 25, 2024 12:29 pm

AMW විසින් Yamaha යතුරුපැදි සහ ස්කූටර් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති YAMALUBE ලිහිසි තෙල් වෙළඳ පොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ  ප්‍රමුඛයෙකු වන Associated Motorways (Private) Limited (AMW), ජපානයේ Yamaha Motor Co. Ltd.  (YMC) හි බලයලත් නියෝජිතයා ද වේ. Yamaha යතුරු පැදි හා ස්කූටර් වෙනුවෙන්ම විශේෂ කොට ප්‍රවේශමෙන් නිෂ්පාදනය කර ඇති නිෂ්පාදන පෙළක් වන යමාලූබ්  ලිහිසි තෙල්, ශ්‍රී ලංකාව තුළ බෙදා හරින, එකම බලයලත් බෙදා හරින්නා  AMW වේ. Yamaha යතුරුපැදි සහ…

(0)Comments | March 25, 2024 12:12 pm

උසස් දත්මැදීමේ අත්දැකීමක් සමඟ නවතම Clogard Pro Clean Toothbrush මුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  පෙරළිකාර වෙනසක්

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය මුඛ සෞඛ්‍ය සන්නාමයක් වන Clogard, සිය නවතම නිෂ්පාදනය වන, Clogard Pro Clean Toothbrush ශ්‍රී ලාංකික වෙළඳපොළට හඳුන්වා දෙයි. මුඛ සනීපාරක්ෂාව ඉහළ නැංවීම පිළිබඳව සිය අවධානය තවදුරටත් යොමු කරමින් Clogard දත් බුරුසු පවුලට අලුතින් එක් වන මෙම නවතම Pro Clean Toothbrush නිෂ්පාදනය තුළින් මුඛ සෞඛ්‍ය පිළිබඳව පෙරළිකාර වෙනසක් ඇති කිරීමට හේමාස් කන්සියුමර්…

(0)Comments | March 25, 2024 12:06 pm