මෙරට ප්‍රමුඛතම රබර් ආශ්‍රිත නිෂ්පාදන සන්නාමයක් වන DSI අනුබද්ධිත Samson Rubber Products Pvt Ltd (SRP) ආයතනය තම ව්‍යාපාරයේ 30 වෙනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. 1994 වසරේදි ව්‍යවසායක රණතුංග රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි SRP ආයතනය රබර් ආශ්‍රිත නව නිපැයුම් දාමයක් සමගින් අඛණ්ඩ සැපයුම් ජාලයක් ඔස්සේ ශ්‍රී ලංකාව පුරා මෙන්ම ඇමෙරිකාව යුරෝපය ඇතුලු රටවල් සමූහයකට ව්‍යාප්ත කිරීමට…
ආර්ථික දුෂ්කරතා හමුවේ, විදෙස් රටවල හෝ නිවසෙන් ඈත්ව, රැකියාවලට යෑමට අකමැත්තෙන් වුව ද මව්වරුන්ට සිදු වී ඇත. එවැනි අභියෝග හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය, ආරක්ෂාව සහ පෝෂණය වැනි දේ පිළිබඳ සොයා බැලීමට අපහසු වේ. මව්වරුන්ට නිවාස තුළ රැඳෙමින් දරුවන්ගේ අධ්‍යාපනය සහ අනෙකුත් ඕනෑ එපාකම් පිළිබඳ සොයා බලමින්, ආර්ථික ස්වාධීනත්වය ද ළඟා කරගැනීමට, හැකිනම් එය විශාල පිටිවහලක් වනු…
ලොවම භීතියට පත් කළ කොවිඩ් වසංගතයේ බලපෑමත් ඉන් ඉතා කෙටි කලකට පසු ශ්‍රී ලාංකිකයින් මුහුණ දුන් ආර්ථික අර්බුදයත් හේතුවෙන් මෙරට සෑම අංශයක්ම අනේකවිධ දුෂ්කරතාවයන්ට ලක්වූ බව නොරහසකි. ඒ ගිනිදැල් තවමත් නිවී ගොස් නැති තත්වයක් තුළ වසර ගණනාවක සිට මුහුණ දීමට සිදුවී ඇති දේශගුණික හා කාලගුණික විපර්යාසයන් මෙන්ම අධික උෂ්ණත්වය වැනි සංකීර්ණ තත්වයන්ටද ශ්‍රී ලාංකිකයින්ට මුහුණ…
පසුගිය මාර්තු මාසයේදී පැවති ලෝක ප්‍රතිචක්‍රීකරණ දිනයේදී Coca-Cola පදනම, World Vision Lanka සමඟ එක්ව හඳුනාගත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් 7 දෙනෙකු වෙත ASPIRE ව්‍යාපෘතිය යටතේ බේලර් යන්ත්‍ර පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා කුඩා පරිමාණ ප්ලාස්ටික් එකතු කරන්නන්ගේ දායකත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගනිමින් ඔවුන්ව බල ගැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙම බේලර්…
මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota Lanka (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පවත්වන ලදී. එහිදී අලෙවි නියෝජිතයන් 500 දෙනෙකු වෙනුවෙන් ගෞරව ප්‍රණාම පිරිනැමිණි.Toyota Genuine Motor Oil, Toyota Genuine අමතර කොටස්, PIRELLI, Accelera සහ Otani…
වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂ මඩවල මහතා විසින් නව අධ්‍යක්ෂවරුන් වන උදය රංජිත් සෙනෙවිරත්න මහතා, ලක්ෂ්මි මේනකා මහත්මිය, මිනු ජයවික්‍රම මහත්මිය, නානායක්කාර වසම් පලියගේ මයුරපාද ගුණවංශ මහතා, සහ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අරුණෝදනී වික්‍රමසිංහ මහත්මිය පිළිගන්නා ලදී. නව අධ්‍යක්ෂ මණ්ඩලයට සහ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීම සඳහා සෙත් පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව නව අධ්‍යක්ෂක මණ්ඩලය සුබ මොහොතින් තනතුරු භාර ගැනීම…
Southern MICE Expo 2024 නිල වශයෙන් දියත් කිරීම සඳහා වූ මාධ්‍ය හමුව 2024 අප්‍රේල් 29 දින පැවැත්විණි. මෙම ප්‍රදර්ශනය 2024 මැයි 27 දින සිට 31 දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සමග එක් වී ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (Sri Lanka Convention Bureau – SLCB) විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනයේ අරමුණ…
MAS හි Femography විසින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව වෙනුවෙන් වන කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. මෙරට කාන්තාවන්ගේ ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම වෙනුවෙන් සටන් කරමින් ඔවුන්ගේ ජීවිතයට ශක්තියක් වීම වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් සිදු කරනු ලැබීය. සුවිශේෂී කාන්තා අවශ්‍යතාවන් සඳහා…
හේලීස් සමූහයේ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරන Chairman’s Awards විවිධ වූ ව්‍යාපාර අංශ 16ක කණ්ඩායම් වල පෙරටුගාමී හා ප්‍රබෝධමත් ජයග්‍රහණ අගය කිරීම උදෙසා 11 වන වරටත් පවත්වයි. විවිධාංගිකරණය වූ සමාගම් සමූහයේ මෙම උච්චතම ඇගයීම් අවස්ථාවේදී ව්‍යාපෘති කණ්ඩායම් 24ක සේවකයින් 192 දෙනෙකු ඇගයීමට ලක් කෙරිණි. “අපගේ වටිනාම වස්තුව වන අපගේ සාමාජිකයින්ගේ දැඩි උනන්දුව සහ ආශාව හේතුවෙන් අප…
DFCC බැංකුවේ ප්‍රේෂණ සේවා අංශය (DFCC Remittances) ඉතාලියේ Mondial Boney Services සමග එක් වී 2024 අප්‍රේල් 14 දින සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා අති උත්කර්ෂවත් අවුරුදු උත්සවයක් පවත්වන ලදි. නාපොලි හි ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස කටයුතු කරන අවකාතෝ කාර්මිනේ කප්ස්සෝ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, ඉතාලියේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්,…
Video Story