ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම විද්‍යුත් පාපැදි ඉසව්ව ලෙස ප්‍රකට Lumala Eco Ride 2.0 මැයි 21 සිට මැයි 27 දක්වා මධ්‍යම කඳුකරයේ පැවැත්වීමට නියමිත ය. ප්ලාස්ටික් කළමනාකරණය කරමුු, පරිසරය සුරකිමු යන තේමාව යටතේ මෙවර Eco Ride වැඩසටහන පැවැත්වීම ද විශේෂත්වයකි. තිරසරභාවය සහ විද්‍යුත් ගමනාගමන ක්‍රමවේද භාවිතයේ වැදගත්කම පිළිබඳ සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත්, Eco Ride වැඩසටහනට දිවයිනේ…
එළවළු මිලට ගන්න ,හොඳම දේ තෝරන්න , ගෙදර ගේන්න මහන්සි වෙන්න දැන් බොරුවට වෙලාව නාස්ති කරගන්න ඕනෙම නැහැ. ඔබට අවශ්‍ය ඕනෑම එළවළු වර්ගයක් විවිධ ප්‍රමාණයන් ගෙන් සතියකට -පවුලකට, දෙදෙනෙකුට හෝ එක් අයෙකුට යනාදී වශයෙන් හඳුන්වා දී ඇති විශේෂිත මාදිලි පැකේජ අනුව කැමති ලෙසට පිරිසිදු කර, සකස් කර පරිසරහිතකාමී ලෙස අසුරා ඔබ අතටම ලබාගන්න Smart වෙන්න…
ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සෞඛ්‍ය සේවා සන්නාමය වන හේමාස් රෝහල් ජාලය, ගුණාත්මක හා සුරක්ෂිත මෙන් ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සේවාවක් මෙරට ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන අතර, හේමාස් රෝහල් ජාලයේ මෙම විශිෂ්ටත්වයට එහි හෙද කාර්ය මණ්ඩලයේ ප්‍රවීණත්වය මෙන් ම කැපවීම බෙහෙවින් බලපා ඇති බව පැවසිය යුතු ම කරුණකි. එම නිසා ම සෞඛ්‍ය ආරක්ෂණ…
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස සන්ජේ විජේමාන්න මහතා පත් කළ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය. අදාල නියාමන අවසරයන්ට යටත්ව 2024 අප්‍රේල් 26 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇත. බැංකු ක්ෂේත්‍රයේ දශක 3කට ආසන්න අත්දැකීම්වලින් මෙන්ම ආයතනික කළමනාකාරීත්වයේ වසර 14කට වැඩි…
ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත් ගොවීන් සඳහා කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා එක්ව සංවිධානය කරන ලද වැඩසටහනකදී කෘෂිකාර්මික භාවිතයන් නවීකරණය කිරීමට යොදා ගන්නා ඩ්‍රෝන යානාවල කාර්යයන් පිළිබඳව දැනුවත් කරන ලදී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් 100 කට අධික පිරිසක් සහ සිසුන් කිහිප දෙනෙකු ද මෙසේ විශේෂඥයින් විසින් දැනුවත් කෙරුණි. මෙහ්ිදී කුඹුරු වැපිරීම…
2024 LMD Most Loved Brands හිදී ගෘහ විදුලි උපකරණ කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සැම්සුන් ශ්‍රී ලංකා සමත් වූයේ තමන් සතු පාරිභෝගික විශ්වාසයේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමිනි. සිය නව්‍ය රුපවාහිනී නිෂ්පාදන, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ ඇතුළු අසමසම ගෘහ විදුලි උපකරණ තුළින් කර්මාන්තයේ ආධිපත්‍ය තමන් සතු කර ගැනීමට කටයුතු කර ඇති සැම්සුන්, ශ්‍රී…
2024 වර්ෂයේ සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවේ නවතම ජල ක්‍රීඩා පහසුකම් සහිත පර්ල් බේ තේමා උද්‍යානයේ දී විනෝද වීමට දහසකට ආසන්න පිරිසකට අවස්ථාව හිමි විය. සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 250 දෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට එදින උද්‍යානය තුළ සැරිසැරීමට අවස්ථාව ලබා දුන් අතර ජීවිත රක්ෂණ වෙළඳපොළෙහි ප්‍රමුඛයා…
Accredited Advertising Agencies Association (4A’s) දැන්වීම් ආයතන සාමූහිකය විසින් ශ්‍රී ලාංකීය දැන්වීම් ක්ෂේත්‍ර වෘත්තිකයන්ගේ වෘත්තීය කුසලතා ජාත්‍යන්තර තරගකාරී වෙළෙඳපොළට ගැලපෙන ආකාරයෙන් ඔප්නැංවීමේ අරමුණෙන් යුතුව යුනිලිවර් ශ්‍රී ලංකා සවිබල ගැන්වීමෙන් සහ ශ්‍රී ලංකන් එයාලයින්ස් ජාත්‍යන්තර සම්බන්ධීකරණයෙන් Four A’s Advertising Festival අධ්‍යාපනික උළෙල සංවිධානය කිරීමට නියමිතය. මැයි මස 30 සහ 31 දෙදින පුරා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී (Prime Lands Residencies PLC) සමාගම නාගරික ජීවන රටාවේ නව පෙරළියක් ඇති කරමින් ‘The Colombo Border’ ව්‍යාපෘතියේ දෙවැනි අදියර දියත් කරමින් ඉදිකිරීම් කටයුතු ඇරඹුම උත්සවාකාරයෙන් පසුගියදා සිදුකළේ සිය නිවාස ව්‍යාපෘතීන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මෙහි පළමු අදියරේ නිවාස සියල්ලම පාහේ මේ වනවිට විකිණී අවසන්ව…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වුණු 7 වැනි BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා අතිසාර්ථක ලෙස අවසන් විය. මෙම තරගාවලිය පාපැදිකරුවන්ට විවිධ අභියෝග, දුෂ්කරතා සහ කාලගුණ තත්ත්වයන් මධ්‍යයේ ලොව සුප්‍රකට පාපැදි තරග මාවත්වල ධාවනයේ යෙදීමට අවස්ථාව සලසා දෙන සුවිශේෂී තරගාවලියකි. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන ආවරණය කරමින් ක්‍රීඩකයන්ට සුවිශේෂී අත්දැකීමක් හිමි වන…
Video Story