ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon සෑම වසරකම ජුනි මාසයේ දියත් කරන ‘Wellness Month’ වෙනුවෙන් Shangri-La Colombo සමඟ මේ වසරේත් එක්ව කටයුතු කරන්නට තීරණය කර තිබෙනවා. ජුනි මාසය පුරාවට යෙදී ඇති ලෝක සාගර දිනය, පරිසර දිනය, ගෝලීය සුවතා දිනය, ජාත්‍යන්තර යෝගා දිනය වැනි සුවිශේෂී දින ආශ්‍රය කරගෙන මෙම වැඩසටහන් සංවිධානය කිරීමට Spa…
ප‍්‍රමුඛ පෙළේ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදකයෙකු වන ProMate Sri Lanka විශේෂ අවශ්‍යතා සහිත බ්‍රේල් අධ්‍යාපනය හදාරන සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යාමට උපකාරයක් වීමේ අපේක්ෂාවෙන් Ogilvy Sri Lanka හා Volunteer Sri Lanka ආයතන හා සමග එක්ව දැවැන්ත පොත් එකතු කිරීමේ වැඩසටහනකට පසුගියදා පුරෝගාමී විය. ProMate ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට හා පැරණිතම පුරෝගාමි ග‍්‍රන්ථ ප‍්‍රකාශකයෙකු වන රත්න…
Lanka QR විසින් සහතික කරන ලද ශ්‍රී ලංකාවේ පළමු ජංගම ගෙවීම් යෙදුම වන Q+ ගෙවීමේ ඇප් පහසුකම සිංහල හා දෙමළ අනුවාද තුළින් දියත් කිරීමේ උත්සව නිට්ටඹුව සහ යාපනයේ පවත්වන ලදී. කොමර්ෂල් බැංකුව මගින් බලගැන්වෙන මෙය මුළු දිවයිනම ආවරණය වන පරිදි වඩාත් පුළුල් පාරිභෝගික ප්‍රජාවකගේ පරිශීලනයට පහසු භාෂා භාවිත කිරීම සඳහා අවස්ථා සලසා දී ඇත. Q+…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය පාරිභෝගිකයන්ට සීමාවකින් තොරව කැමති ඕනෑම අවස්ථාවක HD ප්‍රමිතියෙන් යුතුව වීඩියෝ නැරඹීමට අවස්ථාව සලසා දීම සඳහා ‘Aviator Prime’ නමින් සුවිශේෂී පැකේජ එකතුවක් හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතා මෙන්ම බාධාවකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට ඔවුන් තුළ ඇති කැමැත්ත හඳුනාගනිමින් SLT-MOBITEL මෙම හඳුන්වාදීම සිදුකර ඇත. මෙමගින් පාරිභෝගිකයන්ට තම…
මීගමුව The Management Club (TMC) විසින් සංවිධානය කළ‘’නිරතුරුව වෙනස්වන පරිසර තත්වයකදී නායකත්වය මුහුණ දෙන අභියෝග’’යන පුද්ගල සංවර්ධන වැඩසටහන පසුගියදා මීගමුව කැම්ලොට් හෝටලයේදී සාර්ථකව පැවැත්විණ. මෙම පුද්ගල සංවර්ධන වැඩමුළුවේ ප්‍රධාන දේශනය සී.බී.ඒල් ෆුඩ්ස් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කමල් ගීගනගේ මහතා විසින් සිදු කරන ලදි. ‘’නිරතුරුව වෙනස්වන පරිසර තත්වයකදී නායකත්වය මුහුණ දෙන අභියෝග’’ සමුළුවේ…
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නැගී එන ආයතනයක් වන Groundworth Partners, සිය ගනුදෙනුකරුවන් වෙත ඉතා සුපරික්ෂාකාරිව තෝරාගත් දේපල වෙළෙඳාම් අවස්ථා පිරිනමමින් ඔවුන් වෙත උපරිම වටිනාකමක් ලබාදීමට කැපවී සිටියි. ව්‍යාපාර, නීති, මූල්‍ය සහ ගෘහ නිර්මාණ ශිල්පය වැනි අංශයන්හි පුළුල් පළපුරුද්දක් සහිත වෘත්තිකයන් කණ්ඩායමකගෙන් සමන්විත Groundworth Partners ඔබ බලාපොරොත්තු වනවාටත් වඩා සුවිශේෂී දේපල අවස්ථාන් පිරිනමමින් පුළුල් සහ…
සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘සණස ඉදිරිය’ වැඩසටහනට සමගාමීව විශ්ව විද්‍යාල විද්‍යාර්ථයන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනය තුළින් ශ්‍රී ලාංකික කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඵලදායීතාව වැඩි කිරීම අරමුණු කර ගෙන වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ අවසන් වසර සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගොවිජන පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවැත්විණි. මේ සඳහා සණස සමූහයේ නිර්මාතෘ වයඹ විශ්ව…
වාහන සඳහා නැනෝ තාක්ෂණය පදනම් කර ගත් නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති Eco Tablets සිය නවතම නිෂ්පාදනය වන Glass Reborn සහ Glass Cleaner Rain Drop වෙළඳපොළට හඳුන්වා දෙයි. Glass Reborn ඔබේ මෝටර් රථයේ සියලුම වීදුරුවල (Front Windshield, Rear Windshield, Door Glass and Quarter) දූවිලි අංශු, අම්ල වැසි නිසා ඇති වන ජල ලප සහ වීදුරුවල හා පැති කණ්ණාඩිවල…
ශ්රී ලංකාවේ පැරණිතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියේ එකම නිල අනුග්‍රාහක ලෙස අඛණ්ඩව 12 වැනි වරටත් කටයුතු කරන බව රිට්ස්බරි ආයතනය පසුගියදා නිවේදනය කළේ ය. අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ, රිට්ස්බරි අනුග්‍රාහකත්වය සහිතව, ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන, 2024 රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල…
2023 වර්ෂය තුළ විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ DFCC බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට උපහාර පිදීමේ අරමුණින් සංවිධානය කළ ‘DFCC Banking Awards 2023’ සම්මාන වැඩසටහන 2024 මාර්තු 23 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. “The Shining Stars” යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උළෙලෙන් අනතුරුව ප්‍රිය සම්භාෂණයක්ද පැවැත්විණි. DFCC බැංකුවේ සාර්ථකත්වය උදෙසා එහි කාර්ය…
Video Story