කොකා-කෝලා පදනම සහ Acted Sri Lanka එක්ව සංවිධානය කරන ලද දින 3ක සුවිශේෂී ව්‍යාපාර සැලසුම් පුහුණු මඟින් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල සම්පත් එකතු කරන්නන් 32 කට පමණ ප්‍රතිලාභ සලසා දෙන ලදී. කර්මාන්ත සේවා කාර්යාංශය විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළුවේ උපදේශකයින් ලෙස ප්‍රධාන පුහුණුකාර අශෝක හේරත්න මහතා සමඟ සහකාර පුහුණුකරු මහින්ද වික්‍රමසිංහ මහතා සහභාගී විය. මෙහිදී…
දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ‘සෙලින්කෝ ලයිෆ්’ සමාගමේ ඉහළ දස්කම් දැක්වූ විකුණුම් වෘත්තිකයින් පිරිසක් සිය සාර්ථකත්වය මෑතකදී ඩුබායිහි සැමරීය. සෙලින්කෝ ලයිෆ් ‘සේලස් සුපර්ස්ටාර්’ (Sales Superstar) තරගයේ ඉලක්ක ජයගත් පුද්ගලයින්, තවත් විකුණුම් තරගයක ජයග්‍රාහකයින් සහ ඒ දෙපිරිසගේ පවුල්වල සාමාජිකයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙයට අයත් විය. ඩුබායිහි ඔවුන් ලබාගත් අත්දැකීම් අතර ගෝල්ඩ් සූක් (Gold souk)…
2023 ජනවාරි මස සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා තර්ජනයන් බවට පත් වූ ransomware සිදුවීම් 2,650ක් හඳුනාගනිමින් ඒවා අවහිර කිරීමට Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම සමත් විය. ගෝලීය සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් Kaspersky සයිබර් ප්‍රහාරයන්හි ප්‍රමාණය හෝ තරම නොසලකතා හරිමින් කලාපීය තොරතුරු තාක්ෂණ ආරක්ෂාවට අනතුරක් සිදු කළ හැකි ransomware වැනි තර්ජනයන්ගෙන් ආරක්ෂා වීම…
රසවත් බර්ගර් නිෂ්පාදනයන්හි සාඩම්බරනීය හිමිකරුවා වන Full’r Burgers, ප්‍රනීත රාත්‍රී භෝජන සංග්‍රහ පහසුකම් වලින් ද සමන්විතව නිමවූ ඔවුන්ගේ නවතම ශාඛාව ගල්කිස්සේ දී පසුගියදා විවෘත කෙරිණි. මෙම අවන්හල සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම සහ හැකියාව මත, Cloud Kitchen ආකෘතියේ සිට Quick Service Restaurant (QSR) ආකෘතිය දක්වා සාර්ථකව පරිවර්තනය කරන ලද අතර, එය ආයතනයක් ලෙස Full’r Burgers ලබාගත්…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ජාතික මට්ටමින් දියත් කර තිබෙන පරිගණක විද්‍යාගාර පරිත්‍යාග කිරීමේ වැඩසටහන සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින් 300 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය පසුගියදා විවෘත කරන ලදී. බැංකුවේ ආයතනික හා සමාජ වගකීම් භාරයේ භාරකරුවන් වන කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුහ්සීන් මහතා, නියෝජ්‍ය සභාපති රාජා සේනානායක මහතා, කළමණාකාර අධ්‍යක්ෂ සනත් මනතුංග…
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සණස සබැඳි අත්වැල වැඩසටහන් මාලාව යටතේ ගංවතුරෙන් අවතැන් වූ ප්‍රදේශ රැසකට සහනාධාර බෙදා දුන්නේය. දිවයිනේ ප්‍රදේශ රැසකට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගංවතුරෙන් අපිරිසිදු වූ සණස සමිති පිරිසිදු කර අවතැන් වූ ජනතාවට වියළි සලාක හා භාණ්ඩ බෙදා දුන් අතර මේ සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩලය සහභාගි විය. මෙහි විශේෂත්වය…
ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම නව්‍යතා රැසක් සහිත dsityreshops.com වෙබ් අඩවිය ඔස්සේ Online Pick Up From Dealer ක්‍රමවේදය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ මෙම Online Pick Up From Dealer ක්‍රමවේදය මගින් පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් නිවසේ සිටම ටයරය ඇණැවුම් කර තමන්ට ළඟම ටයර් වෙළෙඳසැලෙන් ටයරය පහසුවෙන් සවි කර…
ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ අනුමැතිය ලද ප්‍රමුඛ පෙළේ ගමනාන්ත කළමනාකරණ සමාගමක් (DMC) වන Global Air Connection පෞද්ගලික සමාගම Business World International සම්මාන උළෙලේදී සංචාරක අංශයේ සේවා විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මොහමඩ් සාදිකීන් මොහමඩ් සෆ්රාන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී…
Velona Cuddles ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කිසිඳු රසායනික ද්‍රව්‍යයකින් තොර ළදරු ආරක්ෂණ නිෂ්පාදන පෙලක් හදුන්වා දෙයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු සුරැකුම් නිෂ්පාදන සන්නාමය වන Velona Cuddles, තවත් පියවරක් ඉදිරියට තබමින් මධ්‍යසාර වලින් තොර, pH අගය 5.5 වන ළදරු රැකවරණ නිෂ්පාදන පෙළක් පසුගියදා හඳුන්වා දෙන ලදී. අහිතකර රසායනික ද්‍රව්‍යවලින් තොර, ලොව ප්‍රථම සහ එකම ඩයපර් නිෂ්පාදන…
ශ්‍රී ලංකාවේ බර්ගර් කලාවේ අව්‍යාජ රසය කැටිකොටගත් අවන්හල් ජාලයක් වන ‘Street Burger’ සිය නවතම ශාඛාව පසුගියදා නාවල ප්‍රදේශයේදී විවෘත කළේ ය. දේශීය බර්ගර් ජාලයක් වන Street Burger මේ වනවිට මෙරට පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර, ඒ නිසාම දිවයින පුරා වෙසෙන පාරිභෝගිකයන්ට නියම බර්ගර් රසය අත්විඳීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් Street Burger සිය ශාඛා…
Video Story