විදේශ අධ්යාපනය පිළිබඳ වසර 16 කට වැඩි පළපුරුද්දක් ඇති, පුරෝගාමී අධ්යාපන උපදේශකයෙකු වන i-Ed Australia විදේශයන්හි උසස් අධ්යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් සඳහා විවෘත දිනයක් පැවැත්වීය. විවෘත දිනය 2024 මැයි මස 11 වන සෙනසුරාදා ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වූ අතර, ඕස්ට්රේලියාව, කැනඩාව සහ එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්ව විද්යාලවල නියෝජිතයින් සහභාගී විය. මෙම වැඩසටහන මාධ්ය හමුවකින් ආරම්භ…
INSEE සිමෙන්ති සහ INSEE Ecocycle, ශ්‍රී ලංකා පොලීසිය සමඟ එකතුව 2024 ලෝක පරිසර දිනය නිමිත්තෙන්, මීගමුව සිට වත්තල දක්වා වෙරළ තීරයේ ස්ථාන 10 ක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කෙරිණි. මෙහි සමාරම්භක අවස්ථාව, මීගමුව සරක්කුව වෙරළ තීරයේ පැවති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, INSEE සිමෙන්ති සමාගමේ සභාපති, නන්දන ඒකනායක, INSEE සිමෙන්ති…
2024 මාර්ක් බොස්ටොක් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවති සම්මාන උළෙලේදී ටෝනි විටම් (Tony Whitham) මහතා විසින් රචිත ‘Victoria Golf Resort’ ග්‍රන්ථය මහත් උත්කර්ෂ අයුරින් එළිදක්වනු ලැබිණි. එය මහනුවර දිගන පිහිටි සම්මානනීය ගොල්ෆ් නිකේතනයේදී මැයි මස 11 වන දින පැවැත්විය. John Keells Holdings සාමාගම විසින් අනුග්‍රහය දක්වනු ලැබූ මෙම ගොල්ෆ් ක්‍රීඩා උළෙල සඳහා මේ වසරේ ගොල්ෆ් ක්‍රීඩකයින්…
සොෆ්ට්ලොජික් ලයිෆ්, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්, සොෆ්ට්ලොජික් ස්ටොක් බ්‍රෝකර්ස්, හා සොෆ්ට්ලොජික් ඇසෙට් මැනේජ්මන්ට් (සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට්) යන ආයතනයන්ගෙන් සමන්විත සමූහයෙහි මූල්‍ය සේවා අංශය වන සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම 2024 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. 2024 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා සොෆ්ට්ලොජික් කැපිටල් රුපියල් බිලියන 36.7ක ඒකාබද්ධ ආදායමක් වාර්තා…
ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයා වන සැම්සුන් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලාංකිකයින් වෙත ක්‍රිකට් උණුසුමෙහි චමත්කාරය රැගෙන එමින් T20 World Cup TV deals ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ ක්‍රිකට් උන්මාදය නිසාම සියලු ක්‍රිකට් තරඟ සජීවීව නැරඹීමේ අවස්ථාව සළසා දෙමින් අසමසම මිල ගණන් යටතේ වගකීමෙන් යුතු නිෂ්පාදනයක් ලබා දීමට…
ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය හරිත ප්‍රතිඥාව නැවත අලුත් කරමින් සහ තෝරාගත් ගනුදෙනුකාරභවතුන්ට හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට පැළ බෙදා දෙමින් පාරිසරික සුරක්ෂිතතාවය සඳහා වන සිය කැපවීම යළිත් අවධාරණය කළේය. මෙම පැළ බෙදා දීමේ විශේෂ උත්සවය HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ…
දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී ඩිජිටල් කලා අවකාශය ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් කොළඹ නෙළුම් කුළුණ (CLT) කළමනාකාරීත්වය විසින් එම ව්‍යාපෘතිය සඳහා සුදුසු වෘත්තිකයන් පිළිබඳව පුළුල් ගවේෂණයක් සිදු කරන ලදී. එහිදී මෙම ව්‍යාපෘතිය සඳහා Bling Productions සහ Eyeon ආයතන සම්බන්ධ කර ගත් අතර ඔවුන් මනා සහයෝගයකින් යුතුව දේශීය ඩිජිටල් කලාව,කොළඹ නෙළුම් කුළුණෙහි දැක්ම සහ…
මෙරට සින්ක් ඇලුමිනියම් පදනම් කර ගත් නිෂ්පාදන සිදු කරන සමාගම් අතර ප්‍රමුඛයෙකු වන විද්මා ඉන්ජිනියරින් සහ ට්‍රේඩින් පෞද්ගලික සමාගම ඒෂියා මිරකල් 2024 සම්මාන උළෙලේදී හොඳම ව්‍යවසායකයා සම්මානයෙන් පිදුම් ලැබීය. වෝටර්ස් එජ් හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී වන්නිආරච්චි මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2007දී වානේ නිෂ්පාදන සමාගමක් ලෙස ආරම්භ වූ විද්මා ඉන්ජිනියරින් සහ…
ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දෙදෙනෙකු වන ඇන්ටන් පද්මසිරි සහ චමත් අරඹවෙල විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ මෘදුකාංග නිපැයුම් හා මෙහෙයුම් පවත්වාගෙන යන එක්සත් රාජධානියේ ක්ලවුඩ් පරිගණන ධන කළමනාකරණ වේදිකාවක් (cloud-native wealth management platform) වන WealthOS සමාගම, මෑතකදී එක්සත් රාජධානියේ බාර්ක්ලේස් බැංකුව සහ ජාත්‍යන්තර ආයෝජන සමාගමක් වන Capricorn Capital Partners UK Limited හි අංගයක් වන Main…
නව සෙෆලොස්පොරින් ඉන්ජෙක්ටබල් නිෂ්පාදනාගාරයද විවෘත කරයි සෑන්ඩ්ස් ඇක්ටිව් පෞද්ගලික සමාගම නිපදවන, වේදනාව සහ උණ සඳහා විශ්වාසවන්ත සහනයක් ගෙනෙන පැරසිටමෝල් පදනම් කර ගත් Meldol (මිලි ග්‍රෑම් 500) වේදනානාශක ඖෂධය පසුගියදා උත්සවාකාරයෙන් එළි දක්වන ලදී. ඉහළම ප්‍රමිතියේ අමුද්‍රව්‍යවලින් නිපදවන Meldol හිසේ කැක්කුම, මස්පිඬු වේදනාව, දත් කැක්කුම වැනි විවිධ වේදනා සමනයට උපකාර වේ. පෙත්තක් ලෙස වෙළෙඳපොළට එන Meldol…
Video Story