Featured News

රාජා ජුවලර්ස් සිය විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් සිය විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් පසුගියදා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2024  (National Business Excellence Award 2024) සම්මානය හිමිකරගැනීමට සමත්විය. මෙම ජයග්‍රහණය සමඟ මෙරට ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ වැඩිම සම්මානයට පාත්‍ර වූ ස්වර්ණාභරණ සන්නාමය ලෙස රාජා ජුවලර්ස් සිය විශ්වාසනීයත්වය තහවුරු කරන ලදී. එසේම…

(0)Comments | July 2, 2024 12:23 pm

SLIM “විශිෂ්ඨත්වයේ වීරයෝ” යන තේමාවෙන් ජාතික විකුණුම් සම්මාන උළෙල පැවැත්වීමට සැලසුම් කරයි

මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing) විසින් සංවිධානය කරනු ලබන SLIM ජාතික විකුණුම් සම්මාන 2024 (SLIM National Sales Awards 2024) අඛණ්ඩව 24 වැනි වරටත් පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර තිබේ. මෙම සම්මාන උළෙලේදී කර්මාන්ත ක්ෂේත්‍ර 20කට අධික සංඛ්‍යාවක නියැළී සිටින විකුණුම් වෘත්තිකයන්ගේ කාර්ය සාධනය අගයමින් සම්මාන…

(0)Comments | July 2, 2024 12:16 pm

DFCC බැංකුව වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ මවුවරුන්ට උපහාර පුදයි

DFCC බැංකුව මෙවර ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනයට සමගාමීව සිය කාර්ය මණ්ඩලයේ සේවය කරන සියලු මවුවරුන් ඇගයීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේ ය. බැංකුව තුළ වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ මවුවරුන් ඇගයීම සඳහා සංවිධානය කළ විශේෂ වැඩසටහනක්ද ඊට ඇතුළත් විය. කාන්තාවන්ට, විශේෂයෙන්ම මවුවරුන්ට, තම වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබර කරගැනීම සඳහා විශාල…

(0)Comments | July 2, 2024 10:28 am

ලෝක වේදිකාවට පිවිසුණු ශ්‍රී ලාංකේය දුනු විදීමේ ක්‍රීඩක වසන්ත කුමාරට ලින්ක් සමහන් සුබ පැතුම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් දුනුවායෙකු වන වසන්ත කුමාර, තුර්කියේ පැවති දුනු විදීමේ ලෝක කුසලාන තරඟාවලියට Compound අංශයෙන් සහභාගී වෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ඔහුගේ නම සනිටුහන් කිරීමට සමත් විය. ශ්‍රී ලාංකික නාමය ලෝකය ඉදිරියේ බබළවමින්, ශ්‍රී ලාංකිකයෙකු මෙම කීර්තිමත් ඉසව්වට ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙයයි. දුනු විදීමේ ලෝක කුසලානය යනු ලොව පුරා සිටින ඉහළම…

(0)Comments | July 2, 2024 10:18 am

MINISO වෙතින් ශ්‍රී ලාංකික ජනතාවට අද්විතීය සාප්පු සවාරි අත්දැකීමක්

ලොව ප්‍රමුඛතම වෙළඳ සන්නාමයක් වන MINISO විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත ධනාත්මක හැඟුම්වලින් පිරි නැවුම් සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම අරමුණු කරමින් නව මුහුණුවරක් සහ ප්‍රබෝධමත් දැක්මක් හඳුන්වා දී ඇත. මෙයට සමගාමීව MINISO සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ බලයලත් නියෝජිතයා වන අබාන්ස් ආයතනය දිවයින පුරා MINISO ප්‍රදර්ශනාගාර 10කට අධික ප්‍රමාණයක් ස්ථාපනය කිරීමට කටයුතු කර…

(0)Comments | July 2, 2024 10:04 am

රුපියල් මිලියන සියයක ආයෝජනයකින් සුවසෙවන අක්ෂි සේවා මධ්‍යස්ථානයට නව ශල්‍යාගාරයක් සහ නවතම ZEISS LUMERA® 700 ශල්‍ය උපකරණයක්

මහනුවර ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන සුවසෙවන රෝහල සිය අක්ෂි සේවා මධ්‍යස්ථානය තව දුරටත් වැඩිදියුණු කරමින් නව අක්ෂි ශල්‍යාගාරයක් සහ අති නවීන ZEISS LUMERA® 700 වර්ගයේ ශල්‍ය උපකරණයක් ඊට එක් කර තිබේ. සුවසෙවන අක්ෂි සේවා මධ්‍යස්ථානය වැඩිම අක්ෂි වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සේවය සපයන මහනුවර ප්‍රදේශයේ ප්‍රමුඛතම අක්ෂි සේවා මධ්‍යස්ථානය වන අතර රුපියල් මිලියන සියයකට අධික ආයෝජනයක්…

(0)Comments | July 2, 2024 9:49 am

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 17’ මැලේසියාවේ නිවාඩුවෙන් අවසන් වෙයි

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ 17වන වැඩසටහන නිමාවට පත් කරමින් රක්ෂණ ඔප්පු හිමියන් දස දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මැලේසියාවේදී සුඛෝපභෝගී දින හතරක් ගත කළහ. විනෝදයෙන් පිරුණු ගමනේ දී සංකේතාත්මක පෙට්‍රොනාස් නිවුන් කුළුණු, පෙට්‍රොනාස් කුළුණු සමීපයේ ලේක් සිම්ෆනි සහ ජල දර්ශනය නැරඹූ අතර KLCC මින් මැදුර ද දැක බලා…

(0)Comments | July 2, 2024 9:32 am

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා, Eco Spindles සමඟ එක් වෙමින් ලෝක පරිසරය දිනය නිමිති කර ගනිමින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ PET ප්ලාස්ටික් එකතු කිරීම අරඹයි

ලෝක පරිසර දිනයට සමගාමීව කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සමාගම විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ PET ප්ලාස්ටික් ඉවත දැමීමේ ඒකක පිහිටුවීමට කටයුතු කළ කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම, අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පාරිසරික වගකීම හා තිරසාරභාවය සඳහා වන කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට සමත් විය….

(0)Comments | July 1, 2024 3:24 pm

වතු ප්‍රජාවේ සෞඛ්‍ය හා ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් ලෝක කම්කරු සංවිධානය මැදිහත් වෙයි

වැඩබිමේදී වතු කම්කරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ලෝක කම්කරු සංවිධානය විසින් නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට කටයුතු කරන ලදී. දකුණු ආසියානු කලාපය තුළ මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් රටවල් 3ක් තෝරා ගැනීමට ඔවුන් කටයුතු කර තිබූ අතර ශ්‍රී ලංකාව ද ඊට අයත් විය. අනෙකුත් රටවල් වූයේ ඉන්දියාව හා නේපාලයයි. ලෝක කම්කරු සංවිධානය මඟින් සිදු…

(0)Comments | July 1, 2024 3:16 pm

ජාතික බාර්ටෙන්ඩර්වරුන්ගේ තරගාවලිය: අවසාන මහා තරගය උත්කර්ෂවත් අන්දමින් පවත්වයි

29 වැනි වරටත් සංවිධානය වුණු ජාතික බාර්ටෙන්ඩර්වරුන්ගේ තරගාවලියේ (National Bartenders Competition) අවසාන මහා තරගය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී., ශ්‍රී ලංකාවේ Locally Manufactured Foreign Liquor (LMFL) හි වෙළඳපල ප්‍රමුඛයා වන International Distillers Limited (IDL) සහ Sri Lanka Hospitality Graduates Association (SLHGA) සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද මෙම තරගාවලිය මගින් දිවයින…

(0)Comments | July 1, 2024 2:49 pm