ඉංජිනේරු සේවා ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන Nexus Engineering Solutions (Private) Limited ISO 9001: 2018, ISO 14001: 2015 සහ ISO 45001: 2018 සහතිකකරණය තහවුරු කරගනී. ISO 9001: 2018, ISO 14001: 2015 සහ ISO 45001: 2018 අන්තර්ජාතික සහතිකකරණය තහවුරු කරගැනීමත් සමගම Nexus Engineering Solutions (Private) Limited ඔවුන්ගේ සේවාවල ගුණාත්මකභාවය, පාරිසරික තිරසාරභාවය සහ පාරිභෝගිකයන්ගේ සහ කාර්යමණ්ඩලයේ සෞඛ්යය සහ…
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් 2023 වසරේදී විශිෂ්ට ජයග්‍රහණ දැක්වූ විකුණුම් වෘත්තිකයින්ට මැලේසියාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා මෑතකදී අවස්ථාව සලසන ලදී. පවුලේ සාමාජිකයින්ගෙන්ද සමන්විතව 18 දෙනෙකුගේ කණ්ඩායම ජෙංටිං හයිලන්ඩ්ස්හි (Genting Highland) එක් දිනයක් සහ ක්වාලාලම්පූර් නගර සංචාර අත්දැකීමක් මෙන්ම ක්වාලාලම්පූර් කුළුණ, ට්වීන්ස් කුළුණ හා චොකලට් සමාගමක ද සංචාරය කළහ. මැලේසියාවේ සිව් දින…
ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධන කටයුතු වල නිරතුරුවම නිරත වන DFCC බැංකුව, ලෝක පරිසර සහ සාගර දිනය සැමරීම නිමිති කොට ගෙන වයික්කාල් ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන කඩොලාන නැවත සිටුවීමේ වැඩසටහනක් සහ රිවස්ටන් හි නකල්ස් කඳු පන්තිය ආශ්‍රිතව වන සංරක්ෂණය කිරීමේ අගනා ව්‍යාපෘති ද්විත්වයක් ක්‍රියාත්මක කරන ලදී. 1990 දශකය මුල් භාගයේ දී ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජනය…
Business World International Organization (BWIO) සංවිධානය කළ අධ්‍යාපන ආයතන සේවා සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. එහිදී අධ්‍යාපන ආයතන සේවා යටතේ මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Amazon College (www.amazoncollege.lk) සම්මානයට පාත්‍ර විය. දැරිය හැකි මිලකට නව්‍ය සහ කාලීන උසස් අධ්‍යාපනයෙන් දරුවන් සන්නද්ධ කිරීම අරමුණු කර ගත් Amazon College ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උසස් අධ්‍යාපන වැඩසටහන්…
2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී, Vella සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන හල්පේ තේ සන්නාමය, ‘ආහාරපාන නිෂ්පාදන අංශයේ අනුශූරතා’ සම්මානය ලබා ගනිමින් ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය සඳහා වන සිය කැපවීම යළිත් වරක් තහවුරු කර ඇත. මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලදී. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, ඉහල ගුණාත්මක බවකින් යුත් තේ නිෂ්පාදනය…
ශ්රී ලාංකීය නව නිපැයුම්කරුවන් සහ නවෝත්පාදනයන් සඳහා පැවැත්වෙන ජාතික තරඟාවලියක් වන “සහසක් නිමැවුම්” ව්‍යාපෘතිය සඳහා NDB බැංකුව ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC) සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. ජාතියේ අනාගතය සවිබල ගැන්වීම සහ නැගී එන නව නිපැයුම්කරුවන්ට සහාය දීම සඳහා NDB හි ඇති කැපවීම මෙම හවුල්කාරිත්වය මඟින් පිළිඹිබු කරයි. සිය තිරසාර ක‍්‍රියාකාරකම් වල තවත් වැඩසටහනක්…
සංචාරක ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයන Thennakoon Rent a Car සමාගම Asia Miracle සම්මාන උළෙලේදී ‘Best Rent a Car Service of the Year’ සම්මානයෙන් පිදුම් ලැබීය. MUGP අන්තර්ජාතික සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණු අතර ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය නිලාන් ධනුක තෙන්නකෝන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Thennakoon Rent a Car සමාගම…
මෙරට ජල පවිත්‍රතා විසඳුම් සහ සේවා සපයන්නන් අතර ප්‍රමුඛයෙකු වන ROKY Holdings පෞද්ගලික සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම තිරසාර ජල කළමනාකරණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. ROKY Holdings ප්‍රධාන විධායක නිලධාරී කසුන් රත්නායක මහතා වෙත සම්මානය පිරිනමන ලදී. CIDA සහ CEA ආයතනවල ලියාපදිංචිය ලැබූ ROKY Holdings පානීය ජලය හා…
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කරන 23 වැනි SLIM Brand Excellence Awards දියත් කරයි. මෙවර එහි තේමාව වන්නේ “මානව බුද්ධියේ විශිෂ්ටත්වය” යන්නයි. අලෙවිකරණ සහ සන්නාම ක්ෂේත්‍රවල සුවිශේෂ ජයග්‍රහණ ඇගැයීම මෙහි අරමුණ වේ. අලෙවිකරණය තුළින් ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමට SLIM ආයතනය සතු කැපවීම තහවුරු කරන මෙම සම්මාන උළෙල අලෙවිකරුවන් අතර නිර්මාණාත්මක සහ ප්‍රගතිශීලී තරගකාරිත්වයක්…
වායුසමීකරණ යන්ත්‍ර ආශ්‍රිත සියලු සේවා සපයන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Ratna Technical Maintenance වසරේ විශිෂ්ටම වායුසමීකරණ යන්ත්‍ර සේවා සහ නඩත්තු සමාගම (ක්ෂුද්‍ර – රන්) ලෙස BWIO සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් විය. Business World International Organisation සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුනු අතර කළමනාකාර අධ්‍යක්ෂ රත්නසිරි වික්‍රමසිංහ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Ratna…
Video Story