Featured News

හමීඩියා සිය “Hameedia Wedding : The Global Groom” මංගල විලාසිතා එකතුව එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය සිය නවතම මංගල ඇඳුම් විලාසිතා පෙළ “Hameedia Wedding: The Global Groom” නාමය යටතේ එළි දක්වයි. විවාහ මංගල්‍යයකදී සම්ප්‍රදායිකව මනාලියගේ ඇඳුම් විලාසිතා පිළිබඳව කාගේත් වැඩි අවධානයක් යොමුවන අතර, මනාලයාගේ ඇඳුම් විලාසිතා පිළිබඳව වැඩි අවධානයක් යොමුනොවේ. අප සමාජයේ මුල් බැසගෙන ඇති මෙම ගැටලුවට වඩාත් විචිත්‍රවත් පිළිතුරක් සපයමින් මනාල…

(0)Comments | August 1, 2024 11:39 am

Fairway Koswatta (UHK) හි පළමු වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

Fairway හි Urban Homes Fairway Koswatta (UHK) ව්‍යාපෘතියේ පළමු වාර්ෂික මහ සභා රැස්වීම ජුනි මාසයේදී   අභිමානවත් ලෙස පවත්වන ලදී. මෙහිදී නිවාස හිමියන් වෙත සිය නිවාසවල කළමනාකරණ වගකීම් නිල වශයෙන් පැවරීම සිදුවූ අතර මෙම නිවාස සංකීර්ණ තුළ යහපත් ප්‍රජාවක් ගොඩනැංවීමේ කැපවීම පසක් කරමින් නිවාස හිමියන් රැසක් මෙම අවස්ථාවට එක් වී සිටියහ. ආරම්භයේ සිට ව්‍යාපෘතියේ කටයුතු  සම්පූර්ණ…

(0)Comments | August 1, 2024 11:14 am

HNB හි මධ්‍යගත ණය මෙහෙයුම් සහ පරිපාලන අංශ ISO 9001 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමි කරගනී

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ මධ්‍යගත ණය මෙහෙයුම් හා ණය පරිපාලන අංශ ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබූ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය- Halcyon පුද්. සමාගම විසින් පහසුකම් සපයමින් Bureau Veritas විසින් පිරිනමන ලද මෙම ජාත්‍යන්තර පිළිගැනීම තුළින් ඉහළ තත්වය හා සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් HNB හි කැපවීම මනාව අවධාරණය…

(0)Comments | August 1, 2024 8:43 am

සිංගප්පූරුවේ පැවති ආසියානු බැංකු සහ මූල්‍ය සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුවට සම්මාන හයක්

සිංගප්පූරුවේ පැවති 2024 ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව විසින් විවිධ අංශ තුනකින් පිරිනැමූ සම්මාන 6ක් දිනා ගන්නා ලදී. විවිධාකාර වූ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයන් හි තම බහුශ්‍රැත බව මනාව පෙන්නුම් කරමින් කොමර්ෂල් බැංකුව ABF පාරිභෝගික බැංකු සම්මාන, ABF ආයතනික හා ආයෝජන සම්මාන, සහ ABF මූල්‍ය තාක්ෂණ සම්මාන යන අංශ තුනෙන්…

(0)Comments | July 31, 2024 1:46 pm

SLT-MOBITEL වෙතින් Uber වෙනුවෙන් විශේෂ සන්නිවේදන සම්බන්ධතා විසඳුම් හඳුන්වා දෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රියකරන ප්‍රවාහන සහ ආහාර බෙදාහැරීමේයෙදුම වන Uber, යෙදුමේ ලියාපදිංචි වී වෙළෙඳ, බෙදාහැරීමේ හා රියදුරු   හවුල්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිලාභ සහිත ජංගම දුරකථන පැකේජයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට සමාගම් දෙකේ ප්‍රධාන පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, එහිදී…

(0)Comments | July 31, 2024 11:54 am

NDB බැංකුව තොරතුරු ආරක්ෂණ කළමනාකරණය සඳහා නවතම ISO 27001 : 2022 සහතික ලත් පළමු ශ‍්‍රී ලාංකික බැංකුව බවට  පත්වෙයි

බැංකු ක්ෂේත‍්‍රයේ නව ප‍්‍රවණතා හඳුන්වා දෙන NDB බැංකුව සිය තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය (Information Security Management System – ISMS) සඳහා නවතම ISO 27001 : 2022 සහතික හිමිකරගත් පළමු ශ‍්‍රී ලාංකික බැංකුව ලෙස සිය සුවිශේෂී ජයග‍්‍රහණනය සාඩම්බරයෙන් දැනුම් දෙයි. මෙම කීර්තිමත් සහතිකය ගෝලීය වශයෙන් පිළිගත් ප‍්‍රමිතීන් ආරක්ෂා කිරීම සහ බැංකුවේ ගනුදෙනුකරුවන්, පාර්ශවකරුවන් සහ බැංකුවේ තොරතුරු හා…

(0)Comments | July 31, 2024 11:36 am

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙම විජයග්‍රහණය සමස්ත අපනයන වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරන අතර, එය  මුළු ආහාර පාන අපනයනයෙන් 61%ක් සහ රටේ සමස්ත අපනයනවලින් 14%ක් වේ. හලාල් සහතික කළ අපනයන වලින් ඇ.ඩො.බිලියන 1.29ක් තේ අපනයනයෙන්ද ඇ.ඩො.මිලියන 191ක් සකස් කරන ලද…

(0)Comments | July 31, 2024 9:09 am

‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි ඌව පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , ‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ  පවතින ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට…

(0)Comments | July 30, 2024 4:48 pm

ඩයලොග් Suraksha, ඔබේ දරුවාගේ ලෝකය වඩාත් සුරක්‍ෂිත කරන ආරක්‍ෂිත අන්තර්ජාල සේවාව

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, හඳුන්වාදෙන ‘Dialog Suraksha’, ඔබේ දරුවා ගෙදර සිටියත්, පිටත සිටියත් දරුවාගේ ලෝකය වඩාත් සුරක්‍ෂිත කරන ආරක්‍ෂිත අන්තර්ජාල සේවාවයි. මෙම සේවාව හරහා ආරක්ෂණ විශේෂාංග මාලාවක් දියත් කර ඇති බැවින් දරුවන් අන්තර්ජාලය භාවිත කිරීමේදී, මෙම ආරක්ෂණ විශේෂාංග හරහා ඔවුන්ට අමතර ආරක්ෂාවක් සලසා දිය හැක. තවද මෙම සේවාව, දරුවන්ට…

(0)Comments | July 30, 2024 1:31 pm

INSEE සිමෙන්ති 2024 හරිත කර්මාන්ත සම්මාන උළෙලේ දී රිදී සහ ලෝකඩ සම්මාන දිනා ගනී

ශ්‍රී ලංකාවේ දේශීය වශයෙන් පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදනයෙහි නිරත වන ප්‍රමුඛතම සහ එක ම නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ,  2024 හරිත කර්මාන්ත සම්මාන උළෙලේ දී කාබන් විමෝචනය අවම සහ විවිධ දේශගුණික  තත්ත්වයන්ට ඔරොත්තු දෙන නිෂ්පාදනය සඳහා පිරිනැමුණු රිදී සම්මානය සහ ආයතනික සමාජ වගකීම් සඳහා පිරිනැමුණු ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් විය.  කාර්මික සංවර්ධන මණ්ඩලය විසින්…

(0)Comments | July 30, 2024 12:19 pm

Video Story

Stock Market

Exchange Rates