Featured News

Prime Residencies හි, ‘The Seasons – Colombo 8’ අධි-සුඛෝපභෝගී Boutique නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹේ

ශ්‍රී ලංකාවේ නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශ්වසනීය නාමයක් දිනා සිටින ප්‍රයිම් රෙසිඩන්සීස් පීඑල්සී, සිය නවතම ‘The Seasons Colombo 8‘ අධි-සුඛෝපභෝගී boutique නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් පසුගියදා ආරම්භ කරන ලදී. උත්සවාකාරයෙන් සිදුවූ මෙම මුල් ගල් තැබීමත් සමඟ මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු නිල වශයෙන් ඇරඹිණි. මෙම වැදගත් අවස්ථාවට ප්‍රයිම් සමූහයේ සභාපති සහ සම-සභාපති මෙන්ම තවත්…

(0)Comments | October 9, 2024 12:59 pm

Diva දෑතට දිරියක් කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන උතුරු මැද පළාතේ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි

Diva දෑතට දිරියක් කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන යනු දිවයින පුරා කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෙදි සේදුම්කුඩු සන්නාමයක් වන Diva සහ කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management) එක්ව දියත් කරනු ලබන සහයෝගී ප්‍රයත්නයකි. මෙම වැඩසටහනේ 6 වැනි අදියර 2024 ඔක්තෝම්බර් මස 7 වන දින අනුරාධපුරයේදී ව්‍යවසායිකාවන් 150…

(0)Comments | October 9, 2024 11:33 am

සියැට් වෙළඳ නියෝජිතයින් බැංකොක් සහ පතායා හි සිය සාර්ථකත්වය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් ට්‍රක් සහ බස්රථ ටයර් අලෙවිය සඳහා වන ඉලක්ක සපුරා ගනිමින් ඉහළ කාර්ය සාධනයක් පෙන්වූ වෙළඳ නියෝජිතයින් සඳහා මෑතකදී තායිලන්තයේ විනෝදජනක සංචාරයක් පිරිනමා ඇත. මෙම සංචාරය සඳහා වෙළඳ නියෝජිතයින් 31 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි. 2024 වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා වූ නියමිත කාලසීමාවේ දිනාගත් විකුණුම් ජයග්‍රහණ…

(0)Comments | October 9, 2024 11:04 am

සෙලින්කෝ ලයිෆ් තවත් සංචාර සහ විනෝදජනක ප්‍රතිලාභ සමගින් ‘ෆැමිලි සවාරි 18’ එළිදක්වයි

දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ඔප්පුහිමියන්ට නව විදේශ සංචාර සහ විනෝදජනක අත්දැකීම් ලබා දෙන ‘ෆැමිලි සවාරි’ දැවැන්ත ප්‍රවර්ධනයේ 18 වන සංස්කරණය එළිදක්වා ඇත. 2025 වසරේදී සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමි පවුල් 5කට චීනයටත්, පවුල් 10 කට මැලේසියාවටත් සියලු වියදම් සහිත විදේශ සංචාරයන් ලබා දීමටත් පුද්ගලයින් 1000කින් සමන්විත රක්ෂණ ඔප්පුහිමි පවුල් 250කට බණ්ඩාරගම පර්ල්…

(0)Comments | October 9, 2024 11:00 am

MGM Health Care ශ්‍රී ලංකාවේ රෝගීන් සඳහා Scoliosis නිවැරදි කීරීමේ ශල්‍යකරම කිහිපයක් සාර්ථකව නිම කළ බව නිවේදනය කරයි

MGM Health Care ශ්‍රී ලංකාවේ රෝගීන් සඳහා පැතිකුදය (Scoliosis) නිවැරදි කීරීමේ ශල්‍යකරම කිහිපයක් සාර්ථකව නිම කළ බව නිවේදනය කරයි. MGM Health Care, ඉන්දියාවේ සිටි චෙන්නායි හි  පිහිටා ඇති සුප්‍රසිද්ධ බහු-විශේෂිත (quaternary) සත්කාර රෝහලක්. ශ්‍රී ලංකාවෙන් පැමිණි රෝගීන් තිදෙනෙකුගේ  සංකීරණ පශ්චාත් විකෘතිතා නිවැරදි කිරීම් සමඟ ශල්‍යකරම සාර්ථකව කළ බව  ආඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම ශල්‍යකර්මවලට අදාළ සංකීර්ණතා…

(0)Comments | October 9, 2024 10:47 am

ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙ‍ෙළඳ ප්‍රදර්ශනය 2024 සඳහා Aviyana හෝටලය ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස, ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ක්‍රවුන් ප්ලාසාහිදී 2024 නොවැම්බර් 2 සහ 3 යන දිනවල මෙම ප්‍රර්ශනය පැවැත්වේ. ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 යනු ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සහ…

(0)Comments | October 9, 2024 10:41 am

John Keells Properties හි VIMAN මහල් නිවාස ව්‍යාපෘතිය, එහි ඉදිකිරීම් ආරම්භ කිරීමටත් පෙර රුපියල් බිලියන 4.2 ක අලෙවියක් ලැබීය

ජා-ඇල VIMAN මහල් නිවාස ව්‍යාපෘතිය 2024 අගෝස්තු 26 වැනි දින වනවිට එනම් ඉදිකිරීම් ආරම්භ කිරීමටත් පෙර රුපියල් බිලියන 4.2 කට අධික අලෙවියක් උපයා ගැනීමට සමත් විය. ඒ අනුව John Keells Properties හි මෙම විශිෂ්ට ජයග්‍රහණය හරහා ආයෝජකයින් සහ නිවාස ගැනුම්කරුවන් යන දෙඅංශයේම මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා ඇති දැඩි ඉල්ලුම සහ උනන්දුව අවධාරණය කරයි. ජා-ඇල VIMAN මහල් නිවාස…

(0)Comments | October 9, 2024 8:46 am

Mahindra Ideal Finance හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත් වෙයි

Mahindra Finance හි අනුබද්ධිත ආයතනයක් වන Mahindra Ideal Finance Limited (MIFL) හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි මුෆාඩල් චූනියා මහතා පත් කළ බව එම සමාගම නිවේදනය කර සිටී. ඒ අනුව MIFL හි ප්‍රධාන විධායක නිළධාරී ලෙස මීට පෙර කටයුතු කළ දුමින්ද වීරසේකර මහතාගේ විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන එම…

(0)Comments | October 8, 2024 4:14 pm

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම උපාධි අපේක්ෂකයන්ගේ ප්‍රමුඛතම සේවා යෝජකයා බවට 12වරටත් අඛණ්ඩව තේරී පත්වේ

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම  ශ්‍රී ලංකාවේ උපාධි අපේක්ෂකයන් අතර වඩාත් ප්‍රියතම සේවා යෝජකයා ලෙස නැවත වරක් සිය විශිෂ්ටත්වය තහවුරු කරගැනීමට සමත්විය. මෙම සමීක්ෂණය ස්වාධීන පර්යේෂණ ආයතනයක් විසින් සිදුකරන ලද අතර එහිදී යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම අංක එකේ සේවා යෝජකයා ලෙස තේරී පත්විය. තරුණ පරපුරෙහි කුසලතා සංවර්ධනය කිරීම හා වෘත්තීය අවස්ථා ලබාදීම කෙරෙහි ඔවුන් දක්වන දායකත්වය…

(0)Comments | October 8, 2024 3:08 pm

ඔඩීලියා නවතම සුපිරි මහල් නිවාස ව්‍යාපෘතිය පානදුර වෙරළ තීරය මත ‘ඕෂනීස්ටා‘ නමින් දියත් කරයි

සුඛෝපභෝගී නිවාස හඳුන්වාදීමෙන් විශ්වාසනීය නමක් දිනූ ඔඩීලියා රෙසිඩෙන්සීස් පුද්ගලික සමාගම පානදුර සුප්‍රසිද්ධ වෙරළ තීරය මත ඉදි කිරීමට යෝජිත ‘ඕෂනීස්ටා රෙසිඩෙන්සීස්‘ එක් පසෙකින් සුන්දර මුහුදු තීරය ද, අනෙක් පසෙන් බොල්ගොඩ ගඟෙහි අසිරිය ද විඳ ගනිමින්, අලංකාරත්වය හා සුවපහසුව එකට මිශ්‍ර වූ හැඟීම් සමුදායකින් යුතුව ජීවිතය විඳගත හැකිය. ඕෂනීස්ටා රෙසිඩෙන්සීස් මහල් 9කින් සමන්විත නිවාස 24කට පමණක් සීමා වීම තුළින්…

(0)Comments | October 8, 2024 3:07 pm

Video Story

Stock Market

Exchange Rates