Featured News

සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන් පිරිසකට ‘Wedding Show 2024’ හිදී ‘Mega Rewards’ ප්‍රතිලාභ

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු ‘Wedding Show 2024’ ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ විවාහ මංගලෝත්සව සම්බන්ධ දැවැන්තම ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනයේදී සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන් පිරිසකට Mega Rewards ප්‍රතිලාභ පිරිනැමීමක්ද සිදුවිය. Seylan Mega Rewards යනු ගිණුමේ ශේෂය අනුව ගිණුම් හිමියන්ට ඔවුන්ගේ ජීවිතවල සුවිශේෂී සන්ධිස්ථානවලදී…

(0)Comments | October 24, 2024 3:39 pm

අඛණ්ඩව 6 වන වසරටත් අලියාන්ස් ලොව අංක 1 රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණි ගත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්ෂණ සමාගමක් සහ Allianz SE ගෝලීය දැවැන්තයාගේ සාඩම්බර කොටස්කරුවෙකු වන Allianz Lanka විසින් Interbrand Best Global Brands ශ්‍රේණිගත කිරීම් තුළ අඛණ්ඩව 6 වන වරටත් ලොව අංක 01 රක්ෂණ සන්නාමය ලෙස පිදුම් ලැබූ බව ඉතා අභිමානයෙන් යුතුව දන්වා සිටියි. Allianz මෙම ජයග්‍රහණය වෙත ළඟා වන්නේ වත්කම්වල 13% ක වර්ධනයක් දක්වමින් ඩොලර් බිලියන 23.56…

(0)Comments | October 24, 2024 2:29 pm

SLCE සහ Morison එක්ව ක්‍රියාවට නංවන දියවැඩියා පාලනය පිළිබඳ  පුහුණු පාඨමාලාවේ දෙවැනි කණ්ඩායම පුහුණු කිරීම ඇරඹේ

ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (The Sri Lanka College of Endocrinologists – SLCE) සහ මොරිසන් සමාගම (Morison Ltd)  එක්ව පවත්වන දියවැඩියා පාලනය පිළිබඳ  පුහුණු පාඨමාලාවේ දෙවැනි කණ්ඩායම පුහුණු කිරීම 2024 ඔක්තෝබර් 13 දින ආරම්භ විය. මෙහි පළමු අදියර බෙහෙවින් සාර්ථක වූ අතර, වෛද්‍යවරු 65 දෙනෙක් ඒ යටතේ පුහුණුව ලැබූහ. දෙවැනි අදියර සඳහා වෛද්‍යවරු 60…

(0)Comments | October 24, 2024 2:03 pm

දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ ජාතික මෙහෙවරට උර දීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය, 2K Agro Products සමාගම හා සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම අතර මේ හවුල්කාරීත්ව ගිවිසුම කොළඹ දී පසුගියදා අත්සන් තැබිණි. සී. ඩබ්ලිව් මැකී…

(0)Comments | October 24, 2024 12:53 pm

AIA ඉන්ෂුවරන්ස් වෙතින් WCIC ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල – 2024 සඳහා සාඩම්බර අනුග්‍රාහකත්වය

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, WCIC (Women’s Chamber of Industry and Commerce) ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල – 2024 සඳහා අඛණ්ඩව දෙවන වරටත් දායකත්වය ලබා දෙන බව මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි.  අප සමාගම විසින් මෙම සම්මාන උළෙල සඳහා සිය අනුග්‍රාහකත්වය සැපයීම ආරම්භ කල 2022 වර්ෂයේ දී ඒ වෙනුවෙන් ස්වර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙන ලද අතර මෙවර…

(0)Comments | October 24, 2024 12:35 pm

ගාලුමුවදොර පිටියේ තිරසාරත්වය ඉහළ නැංවීමට  Varun Beverages  සමාගම සහ SLPMCS  පෙරමුණ ගනී

Varun Beverages Lanka (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ හා බෙදාහැරීමේ නිත්‍ය සැපයුම් සමාගම වේ. ඔවුන් විසින් පසුගියදා ගාලුමුවදොර පිටියේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූෂණයට විසඳුම් සෙවීමේ නව වැඩසටහනක් සාර්ථකව ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා ආයතනය (SLPMCS) සමඟ එක්ව, Varun Beverages Lanka PVT Ltd විසින්…

(0)Comments | October 24, 2024 11:50 am

කොමර්ෂල් බැංකුව විසින් ‘රන් කෙතේ වප් මඟුල’ තිස්සමහාරාමයේදී පවත්වයි

මෙරට කෘෂිකාර්මික ජනතාවගේ ජීවනෝපාය නගාසිටුවීම හා දේශීය ගොවි ප්‍රජාව වෙත කෘතගුණ දැක්වීමක් වශයෙන් කොමර්ෂල් බැංකුව මහ කන්නයේ වගා කටයුතුවල ආරම්භය සටහන් කරමින් ‘රන් කෙතේ වප් මඟුල’ සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවය තිස්සමහාරාමයේ දී පවත්වන ලදී. සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර මුල් කරගනිමින් තිස්සමහාරාම රජ මහා විහාරයට යාබද කුඹුරුයායේ පවත්වන ලද මෙම උත්සවය කෘෂිකාර්මික ප්‍රජාව ඇගයීම වෙනුවෙන් හා අනාගතය වෙනුවෙන්…

(0)Comments | October 24, 2024 8:57 am

DIMO සිය CARPITAL උපදේශන සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ එක්ව තවත් පුළුල් කරයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම  සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මගින් ක්‍රියාත්මක වන CARPITAL උපදේශන සේවාව තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ පසුගියදා හවුල්කාරිත්වයකට එළඹිණි. සුඛෝපභෝගී Pre-owned  වාහන විකිණීම හෝ මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයන් සඳහා විශේෂඥ උපදෙස් ලබාදීම, සැබෑ වෙළෙඳපල වටිනාකම තක්සේරුව,…

(0)Comments | October 23, 2024 1:45 pm

ප්‍රයිම් සමූහය, “2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය සන්නාමය” ලෙසින් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ප්‍රයිම් සමූහය, 2024 වසරේ පැවැත්වුණු 19 වෙනි සේව්‍ය සන්නාම උළෙලේදී, ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය  සන්නාමය’ ලෙසින් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ, මානව සම්පත් සංවර්ධනය සහ සේවක සුභසාධනය ඔස්සේ, ධනාත්මක, වෘත්තිය පරිසරයක් නිර්මාණය කිරීමට ප්‍රයිම් සමූහය ගෙන ඇති ප්‍රයත්නයන් ඇගයීමට ලක් කරමිනි. මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා…

(0)Comments | October 23, 2024 12:37 pm

SLIIT සිය 25 වන සංවත්සර සැමරුම සඳහා සංවත්සර ලාංඡනයක් එළිදක්වමින්, වසරේ වැඩසටහන් පෙළගැස්ම ඉදිරිපත් කරයි

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අසමසම වූ විශිෂ්ටත්වයක් සමගින් දශක දෙකකට වැඩි ජයග්‍රහණ රැසක සුවිශේෂී වූ සන්ධිස්ථානයක් කරා ලඟා වීමේ ප්‍රීතිය සමරමින්, SLIIT සිය 25 වන සංවත්සර සැමරුම නව සංවත්සර ලාංඡනයක් එළිදක්වමින් පසුගියදා ආරම්භ කළේය. එහිදී වසරේ ඉදිරි වැඩසටහන් පෙළගැස්ම ද ප්‍රකාශයට පත් කෙරිණි. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා SLIIT කුලපති සහ ප්‍රධානී මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, SLIIT උපකුලපති…

(0)Comments | October 23, 2024 12:34 pm

Video Story

Stock Market

Exchange Rates