Featured News

Future Leader 2024 සම්මාන උලෙල සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලාංකීය පාසැල් ලමුන්ගේ දක්ෂතා අගයන Future Leader සම්මාන උලෙල දෙවෙනි වරටද අහස මීඩියා සහ යූ ඩී සර්විසස් සංවිධාන දායකත්වයෙන් පසුගියදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී  අති සාර්ථකව පැවැත්වුනි. අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්,ව්‍යාපාරිකයන්,සමාජ සේවකයන් සහ තවත් ක්ෂෙත්‍ර ගණනාවක පිරිසක් මෙහිදී ආරාධිතයන් ලෙස සහභාගී විය. මෙහිදී ලංකාවේ ලාබාලතම රූපලාවන්‍ය ශිල්පිනිය ලෙස කොලඹ ජාත්‍යන්තර පාසැලේ මහනුවර…

(0)Comments | October 28, 2024 1:35 pm

සෙලින්කෝ ලයිෆ් කණ්ඩායමක් මැලේසියාවේ දින 7ක නියෝජිතායතන කළමනාකරණ පුහුණුව සම්පූර්ණ කරයි

සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් මෑතකදී නියෝජිතායතන කළමනාකරණය පිළිබඳ මැලේසියාවේ පැවති දින හතක පුහුණු වැඩසටහනකට සහභාගි වු අතර, එහි තේමාව වූයේ ‘නියෝජිතායතන ගොඩනැගීමේ ඊළඟ පියවර’ යන්නයි. ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී පෞරුෂයක් වන කේ. හරිදාස් මහතා ප්‍රමුඛ ග්‍රේට් ඊස්ටර්න් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද මෙම පුහුණු වැඩසටහන ඉදිරිපත් කිරීම් මාලාවක්…

(0)Comments | October 28, 2024 1:23 pm

අභියෝගාත්මක සංක්‍රමණික ක්ෂේත්‍රය හසුරුවාලීමෙහි Ardent සලකුණ

වඩාත් සාර්ථක ජීවිතයක් ළඟා කර ගැනීමට වෙනත් රටකට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වීම අද වන විට සුලභ කාරණයක් බවට පත්වී තිබේ. නමුත් සංක්‍රමණික ක්‍රියාවලිය නිසි පරිදි හසුරුවා ගැනීමට නම් සංක්‍රමණයට අදාල ක්‍රියාවලිය සහ නීතිමය අවශ්‍යතා පිළිබඳ නිසි අවබෝධයක් හා දැනුවත්කමක් තිබීම ඉතා වැදගත් වෙයි. සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන්නේ රැකියා සඳහා හෝ අධ්‍යාපනය සඳහා මෙන්ම පවුල් සංක්‍රමණයට…

(0)Comments | October 28, 2024 1:16 pm

ගොවිජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් කෘෂියාන්ත්‍රීකරණය ප්‍රවර්ධනය කිරීමට DIMO “මහට වහින වාසි වැස්ස” හදුන්වා දෙයි

ප්‍රථම අදියර සාර්ථකව නිමාවේ කෘෂියාන්ත්‍රීකරණය තුළින්  ගොවි ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ  තවත් එක් පියවරක්  ලෙස ගොවි ජනතාවට Mahindra ට්‍රැක්ටර් රථ මිලදී ගැනීමේදී නොමිලේ ලැප්ටොප් පරිගණක, ටැබ්, සහ ඉලෙක්ට්‍රික් බයිසිකල් සහ විදේශ සංචාර පිරිනැමීමට DIMO ආයතනය  “මහට වහින වාසි වැස්ස” පසුගියදා හදුන්වා දෙනු ලැබුවා. කෘෂි ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය වැඩිකිරීම සඳහා යාන්ත්‍රීකරණය සහ නවීන තාක්ෂණය…

(0)Comments | October 28, 2024 1:13 pm

සිංගර්, සම්බන්ධතා ඉහළ නැංවීම හා ආකර්ෂණීය ප්‍රතිලාභ පිරිනැමීම වෙනුවෙන් SLT- MOBITEL සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික නිෂ්පාදන අලෙවිකරු වන සිංගර්, මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT- MOBITEL සමඟ හවුල්කාරීත්වයකට එළඹුණු බව පසුගියදා නිවේදනය කරන ලදී. පාරිභෝගික පහසුව වෙනුවෙන් නවතම ව්‍යාපෘති දෙකක ආරම්භය සනිටුහන් කළ මෙම සහයෝගීතාවය තුළින් දිවයින පුරා පිහිටි ඕනෑම සිංගර් ශාඛාවක් මඟින් ජංගම දුරකතන සම්බන්ධතා වෙත පිවිසීමේ අවස්ථාව පාරිභෝගිකයා වෙත ලබා…

(0)Comments | October 28, 2024 12:59 pm

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි පෙරළියක් ඇති කරමින් INSEE සිමෙන්ති විසින් “INSEE Nawa Niwasa” ජංගම දුරකථන ඇප් එක එළි දක්වයි

INSEE සිමෙන්ති විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන මෙම INSEE Nawa Niwasa ජංගම දුරකථන ඇප් එක යනු අපේ පාරිභෝගිකයින්ගේ සියලු ම ඉදිකිරීම් පහසු කරලීම වෙනුවෙන් සැකසුණු නවතම ඩිජිටල් වේදිකාව වේ. මෙම ඇප් එක මගින් ඉදිකිරීම් ක්‍රියාවලියේ දී අවශ්‍ය වන අත්‍යාවශ්‍ය සේවාවන්, අමුද්‍රව්‍ය සහ විශේෂඥ මග පෙන්වීම යන පහසුකම් සියල්ල අපේ පාරිභෝගිකයින්ගේ අත්ල මතට ම ගෙන එනු ඇත….

(0)Comments | October 28, 2024 12:43 pm

NDB මෙම උත්සව සමයේ නත්තල් සීයා ඔබේ නිවසටම රැගෙන එයි

NDB බැංකුව, වසර ගණනාවක් පුරා අඛණ්ඩව රැගෙන ආ සම්ප‍්‍රදාය මෙවරත් අලූත් කරමින්, නත්තල් සීයා තම ගණුදෙනුකරුවන්ගේ නිවසටම රැගෙන විත් ඔවුන්ගේ උත්සව සමය අමතක නොවන්නක් කිරීමට මෙවරත් සූදානම් බව සතුටින් ප‍්‍රකාශ කර සිටී. පවුලේ අය හා නිවාඩු කාලය අමතක නොවන ලෙස ගත කිරීමේ අවස්ථාව ඔබට උදා කර දීමට, 2024 ඔක්තෝම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය…

(0)Comments | October 28, 2024 11:57 am

DFCC බැංකුවට BestWeb.LK සම්මාන උළෙලේදී ඉහළම ඇගයුම්

ශ්‍රී ලංකාවේ ඩිජිටල් නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුකරණය සම්බන්ධ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, පසුගියදා පැවති BestWeb.LK Awards 2024 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. 14 වන වරටත් පැවැත්වුණු මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ LK Domain Registry විසිනි. මෙම සම්මාන උළෙලේදී ‘Best Banking Website’ කාණ්ඩයේ රන් සම්මානය සහ බැංකුකරණ කාණ්ඩයේ ‘Best Mobile User Experience’…

(0)Comments | October 28, 2024 11:24 am

කායන්කර්නි සමුද්‍රීය අභයභූමිය සංරක්ෂණය කිරීමේ BSL ව්‍යාපෘතියට කොමර්ෂල් බැංකු වේ සහාය

බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (BSL) ලෙස හඳුන්වන ශ්‍රී ලංකා ව්‍යාපාර සහ ජෛව විවිධත්ව සංසදයේ ‘ලයිෆ් ටු අවර් කොරල් රීෆ්ස්‘ ව්‍යාපෘතිය හා එක්ව කොමර්ෂල් බැංකුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පනිචන්කේනි සහ කල්කුඩා අතර පිහිටි කායන්කර්නි සමුද්‍රීය අභයභූමිය සංරක්ෂණය කිරීමේ ප්‍රයත්නයට පූර්ණ සහයෝගය ලබා දී ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ බ්ලූ රිසෝසස් ට්‍රස්ට් (BRT) හි තාක්ෂණික හවුල්කාරිත්වය ඇතිව BSL…

(0)Comments | October 28, 2024 10:21 am

රොසෙල්හි නවතම ප්‍රදර්ශනාගාරය ගම්පහදී විවෘත විවෘත වූ වගයි

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය 73 වන ප්‍රදර්ශනාගාරය අංක 137, කොළඹ පාර, ගම්පහ යන ලිපිනයේදී පසුගියදා විවෘත කරන ලදී. එය විශිෂ්ට නිර්මාණ රැසක් පාරිභෝගිකයින් වෙත තිළිණ කිරීම වෙනුවෙන්ම සුවිශේෂී ලෙස නිර්මාණය කර ඇත. වර්ග අඩි 6,500 කට අධික ප්‍රදේශයක විහිදුනු මෙම අද්විතීය සංකල්ප ප්‍රදර්ශනාගාරය, විවිධ නිර්මාණ සොයන්නන්ට කදිම…

(0)Comments | October 28, 2024 10:11 am

Video Story

Stock Market

Exchange Rates