Featured News

සෙලින්කෝ ලයිෆ් 30 වැනි LMD සංවත්සර උළෙලේ දී කැපී පෙනෙන ආයතනයක් ලෙස සම්මානයට පාත‍්‍ර වෙයි

මෙරට ප‍්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD විසින් සෙලින්කෝ ලයිෆ් සමාගම ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටත ම ආයතන 25න් එකක් ලෙස ගෞරවයට පාත‍්‍ර කර ඇත. පසුගිය දශක තුනක කාලය පුරාවට LMD හි විවිධ වූ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වල දී ඉහළම ශ්‍රේණි ලබාගත් සමාගම් අතර සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව සිටි අතර එය අගයමින් සඟරාවේ ආකර්ෂණීය 30 වැනි සංවත්සර උළෙලේ දී මෙම…

(0)Comments | November 6, 2024 11:38 am

Sithara Limited ජාතික කර්මාන්ත මණ්ඩල සම්මාන උළෙලේදී ලෝකඩ සම්මාන දිනයි

මුද්‍රණ තීන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Sithara Limited ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමට සංවිධානය කළ Achievers Awards 2024 සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. මූල්‍ය, නිෂ්පාදනය, මානව සම්පත් කළමනාකරණය, බෙදා හැරීම, නිෂ්පාදන සංවර්ධනය, පර්යේෂණ සහ සංවර්ධන වැනි සෑම අංශයක්ම ආවරණය වන නිර්ණායක පදනම් කර ගනිමින් සම්මානලාභීන් තෝරා ගෙන…

(0)Comments | November 6, 2024 10:31 am

GreenFix Consultancy : කාබන් විමෝචනය අවම කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයන්ට පරිසර හිතකාමී උපදේශන සේවා සපයයි

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට තම කාබන් විමෝචනය අවම කිරීමේ විසඳුම් සඳහා GreenFix සහාය හිමිවේ. ශ්‍රී ලංකාව, ගෝලීය තිරසර සංචාරක ක්ෂේත්‍රයේ ඉහළට ගෙන ඒ්ම සදහා කාබන් විමෝචන අවම කිරීමේ විසදුම් හඳුන්වාදෙයි. කොළඹ, ශ්‍රී ලංකාව, (දිනය) – GreenFix Consultancy පුද්ගලික සමාගම, කාබන් විමෝචනය අවම කිරීම සඳහා තිරසාර උපායමාර්ග හා විසඳුම් සංවර්ධනය කිරීමත්, ශ්‍රී ලංකාවේ පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය…

(0)Comments | November 6, 2024 9:27 am

නවලෝක උසස් අධ්‍යාපන ආයතනය සිසුන් සවිබල ගැන්වීමේ දශකයක අභිමානය සමරයි

ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් හැදෑරීමේ අවස්ථාව ලබා දීමේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන සැපයුම්කරුවකු වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) පසුගියදා සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. 1945 වසරේදී ආරම්භ කළ නවලෝක සමූහ ව්‍යාපාරයට අයත්  NCHS අධ්‍යාපන පරතරය අවම කරමින් ඔබේ ළඟටම උසස් අධ්‍යාපන පහසුකම් ගෙන ඒමේ අරමුණින් යුතුව ආරම්භ කරනු ලැබීය. අධ්‍යාපනය…

(0)Comments | November 6, 2024 9:23 am

‘Life to Our Coral Reefs’ ව්‍යාපෘතිය වෙනුවෙන් Spa Ceylon සමඟ Biodiversity Sri Lanka අත්වැල් බැඳගනී

අනාගත පරපුර වෙනුවෙන් වටිනා සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණය කර, ප්‍රතිෂ්ඨාපනය කිරීමට කැපවීම මෙහි අරමුණයි. ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, Biodiversity Sri Lanka හා එක්ව ‘Life to Our Coral Reefs’ ව්‍යාපෘතිය යටතේ අපේ දිවයින වටා  ඇති වටිනා සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් මුලපිරීම නිවේදනය කළා. මෙය සිදු කෙරුණේ Spa…

(0)Comments | November 6, 2024 8:43 am

SLIM DIGIS 2024 සඳහා NDB බැංකුව නිල බැංකු සහකරු ලෙස SLIM ආයතනය සමඟ හවුල්වේ

NDB බැංකුව, 2024 වසරේ SLIM DIGIS සම්මාන උළෙල සඳහා නිල බැංකු සහකරු ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ සම්බන්ධ වීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය කර සිටියි.  මෙම සහයෝගීතාවය, සිඝ්‍රයෙන් විකාශනය වන ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ නවෝත්පාදන, නිර්මාණශීලිත්වය සහ විශිෂ්ටත්වය වැඩි දියුණු කිරීම වෙනුවෙන් NDB බැංකුවේ ඇති කැපවීම විදහා දක්වයි. රටේ ඩිජිටල් අලෙවිකරණ කුසලතාවයන් සවිබල ගැන්වීම…

(0)Comments | November 6, 2024 8:38 am

සොෆ්ට්ලොජික් ලයිෆ්, ජවයෙන් ලොව දිනන්නට තරුෂිට සවියක් වෙයි

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, ජාතියක් ආදරය කරන ශ්‍රී ලාංකේය ඔලිම්පික් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න වෙත 2028 ඔලිම්පික් තරඟාවලිය දක්වා සිය රැකවරණය ලබා දීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. මෙම අනුග්‍රාහකත්වය තුලින් මෙරට ක්‍රීඩාව හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ සෞඛ්‍යය හා උනන්තිය වෙනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් දක්වන කැපවීම යළිත් ප්‍රදර්ශනය කිරීමටද…

(0)Comments | November 4, 2024 3:53 pm

Sysco LABS ‘Project GLO’ දැන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්

රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුහුණු කිරීම සඳහා Sysco LABS සාමාජිකයින් එක්වෙයි Sysco LABS දියත් කරන ‘Project Guiding Leadership and Outreach’ (GLO) වැඩසටහන මෙරට රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්ද ක්‍රියාවට නංවන බව නිවේදනය කරන ලදී. මෙම වැඩසටහනේ ඉලක්කය වන්නේ රටේ ප්‍රජාවන් අතර තිරසර සංවර්ධනය හා යහපත් වෙනස්කම් ප්‍රවර්ධනය කිරීම ය….

(0)Comments | November 4, 2024 3:29 pm

Mediclinic ආයතනය MyClinic by Hemas Hospitals ලෙස නම්කෙරේ

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් වන Mediclinic ආයතනය දැන් MyClinic by Hemas Hospitals ලෙස නම් කර තිබේ. මෙය කලක පටන් හේමාස් රෝහල් ජාලය සමග ඇතිකරගත් හවුල්කාරීත්වයක් යටතේ ක්‍රියාත්මක විය. රෝගීන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන සුහදශීලී සේවාවක් ලබාදීම සඳහා හේමාස් රෝහල් ජාලය දරන උත්සාහයෙහි තවත් පියවරක් වශයෙන් මෙම නම් වෙනස් කිරීම සිදුකරන ලදි. නව…

(0)Comments | November 4, 2024 3:09 pm

අඩු පහසුකම්ලාභී දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන ‘Atlas සිප්සවි’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය තවත් පස්වසරකට දීර්ඝ කරයි

ශ්‍රී ලංකාවේ  අංක එකේ අධ්‍යාපන සන්නාමය වන Atlas, මෙරට අඩු පහසුකම්ලාභී දරුවන් වෙනුවෙන් වන සිය Atlas සිප්සවි ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය තවත් වසර 5ක් සඳහා දිගුකරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමග ගිවිසුමකට එළැඹීම පසුගියදා සිදුකෙරිණ. Atlas Axillia සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා සහ පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්…

(0)Comments | November 4, 2024 2:58 pm

Video Story

Stock Market

Exchange Rates