ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, දෙමාපිය රැකවරණය අහිමිව ළමා නිවාසවල සිටින දරුවන්ගේ අනාගතයට අත්වැලක් වන ස්වාධීන ආයතනයක් වන OrphanCare සමඟ හවුල්කාරිත්වයකට එළඹෙනු ලැබීය. එසේම මෙම හවුල්කාරීත්වය මඟින් Emerald විසින් සිය ‘Emerald Active’ සහ ‘Emerald Fashion’ යන කාණ්ඩයන් යටතේ අලෙවිවන සෑම නිෂ්පාදනයකින්ම රුපියල් 100ක මුදලක් මෙම දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලබයි. මෙම මුලපිරීම…
ශ්‍රී ලංකාවේ ශාකසාර පෞද්ගලික සත්කාරක අංශයේ ප්‍රමුඛතම සන්නාමය වන ස්වදේශී සිය ‘ස්වදේශී Star Sales Awards 2023/24’ සම්මාන උළෙල මීගමුවේ ජෙට්වින් බ්ලු හෝටල් පරිශ්‍රයේදී පසුගිය දා පවත්වන ලදී. මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ සාම්ප්‍රදායික සහ නවීන වෙළෙඳ අංශයන් ඔස්සේ විශිෂ්ට කාර්ය සාධනයක් ලබාගත් පිරිස් අගය කිරීම සඳහාය. එමෙන්ම මෙහිදී සමාගමේ සාර්ථකත්වයට දායක වූ සුවිශේෂී හවුල්කරුවන් ද…
ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ප්‍රථම ත්‍රෛභාෂික යෙදුම (App) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමය වන Fems විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ත්‍රෛභාෂික ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ජංගම යෙදුමක් (Period Tracking App) හඳුන්වා දී තිබේ. ‘Fio’ ලෙස නම් කර ඇති මෙම යෙදුම (App) නිල වශයෙන් හඳුන්වා දීම 2024 ඔක්තෝබර් 15 දින සිදුකෙරිණි. මෙමගින් කාන්තාවන්ට ඔසප් වීම්…
2024 Crystal 4K Dynamic රූපවාහිනිය සමඟින් යළිත් වරක් මෙරට පාරිභෝගිකයාගේ විනෝදාස්වාදය අරුත් ගන්වන්නට සැම්සුන් කටයුතු කර ඇත්තේ නව්‍යකරණ තාක්ෂණයේ මහිමය ඔවුන් ඉදිරියට ගෙන එමිනි. 4K තාක්ෂණය, AirSlim නිමාව, සුවිශේෂී Crystal වර්ණ හා Knox Security වැනි විශේෂාංගවලින් සැදුම්ලත් මෙම නවතම Crystal 4K Dynamic රූපවාහිනී නිෂ්පාදන පෙළ පාරිභෝගිකයින් වෙත නැවුම් අත්දැකීමක් ලබා දීමට සමත්වනු ඇත්තේ ආකර්ෂණීය වර්ණ…
සැම්සුන් විසින් වෙළෙඳපොලට හඳුන්වා දුන් 2024 Neo QLED සහ QLED නිෂ්පාදන පෙළෙහි මාදිලි 7ක් සඳහා True Cinema Black සහ HDR Brightness නිරවද්‍යතා සහතිකය හිමි වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ලොව ප්‍රමුඛතම ජර්මානු විදුලි ඉංජිනේරු සහතික කිරීමේ ආයතනයක් වන Verband Deutscher Elektrotechniker (VDE) වෙතින් මෙම සුවිශේෂී සහතිකය හිමි කර ගැනීමට සැම්සුන් සමත් වූයේ කර්මාන්තයේ ප්‍රථම…
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේදී මෙරට දුවා දරුවන්ට බලාපොරොත්තුව, සතුට හා සමෘද්ධිය උදා කර දීම අරමුණු කර ගනිමින් නව ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කරනු ලැබීය. විශේෂයෙන් දරුවන්ගේ උනන්දුව අඩු කරන ආකාරයේ ඍණාත්මක කතාන්දර හා තොරතුරුවලට එරෙහිව ඔවුන්ගේ සිහින හඹා යාමට ශක්තියක් එක් කරන සමාජයක් නිර්මාණය…
තිරසාරත්වය සඳහා වූ විශාල පරාසයක තම කැපවීම පුළුල් කරමින් කොමර්ෂල් බැංකුව කැලණි ගඟෙහි ප්‍රධාන අතු ගංඟාවක් වන මස්කෙලි ඔයෙහි කිලෝමීටර් නවයක් වූ ඉවුරු කොටසක නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියට සහාය ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) මුලපිරීමක් ලෙස ඉඩම් සහ සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වන සීමාසහිත PLANT සමාගම සමඟ…
Full’r Burgers සහ Unilever Sri Lanka සමාගමේ Marmite එක්ව ක්‍රියාවට නැංවූ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන මෙරට ආහාරපාන ලෝලීන් අතර තවමත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වී ඇත. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් හඳුන්වා දෙන ලද Marmite Mayo දැනටමත් ප්‍රණීත ආහාරපාන වර්ග රැසක් සඳහා සාර්ථක ලෙස අත්හදා බලා තිබේ. මෙය මාමයිට් ලෝලීන්ගේ මෙන්ම එසේ නොවන පුද්ගලයන්ගේද අවධානය හා…
Atlas Axillia සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් සහ බස්නාහිර පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් සිව්වන වරටත් සංවිධානය කරනා ලද ගුරුගරු උපහාර උලෙල පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී අතිඋත්කර්ෂවත් ලෙස පවත්වන ලදි.මෙහිදී බස්නාහිර පලාත පුරා සිටිනා තෝරාගත් ප්‍රාථමික අංශයේ ගුරු භවතුන් 250 ක් සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද උත්සවය වෙනුවෙන් එක්වී සිටියහ. අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් අධ්‍යාපන…
මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) ආයතනය පිරිනමන Coventry University Bachelor’s in Nursing උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ සිසු සිසුවියන්ට නිල ලාංඡන පැළඳවීම පසුගිය අගෝස්තු 15 දින සිදු විය. ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපී පෙනෙන දායකත්වයක් දැක්වීමට මඟ සළසමින් සිසු සිසුවියන් සෞඛ්‍ය වෘත්තිකයන් බවට පත් කළ මෙම උත්සවය ඔවුන්ගේ ජීවිතයේ…
Video Story