සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය, 2K Agro Products සමාගම හා සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම අතර මේ හවුල්කාරීත්ව ගිවිසුම කොළඹ දී පසුගියදා අත්සන් තැබිණි. සී. ඩබ්ලිව් මැකී…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, WCIC (Women’s Chamber of Industry and Commerce) ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල – 2024 සඳහා අඛණ්ඩව දෙවන වරටත් දායකත්වය ලබා දෙන බව මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි. අප සමාගම විසින් මෙම සම්මාන උළෙල සඳහා සිය අනුග්‍රාහකත්වය සැපයීම ආරම්භ කල 2022 වර්ෂයේ දී ඒ වෙනුවෙන් ස්වර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙන ලද අතර මෙවර…
Varun Beverages Lanka (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ හා බෙදාහැරීමේ නිත්‍ය සැපයුම් සමාගම වේ. ඔවුන් විසින් පසුගියදා ගාලුමුවදොර පිටියේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූෂණයට විසඳුම් සෙවීමේ නව වැඩසටහනක් සාර්ථකව ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා ආයතනය (SLPMCS) සමඟ එක්ව, Varun Beverages Lanka PVT Ltd විසින්…
මෙරට කෘෂිකාර්මික ජනතාවගේ ජීවනෝපාය නගාසිටුවීම හා දේශීය ගොවි ප්‍රජාව වෙත කෘතගුණ දැක්වීමක් වශයෙන් කොමර්ෂල් බැංකුව මහ කන්නයේ වගා කටයුතුවල ආරම්භය සටහන් කරමින් ‘රන් කෙතේ වප් මඟුල’ සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවය තිස්සමහාරාමයේ දී පවත්වන ලදී. සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර මුල් කරගනිමින් තිස්සමහාරාම රජ මහා විහාරයට යාබද කුඹුරුයායේ පවත්වන ලද මෙම උත්සවය කෘෂිකාර්මික ප්‍රජාව ඇගයීම වෙනුවෙන් හා අනාගතය වෙනුවෙන්…
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මගින් ක්‍රියාත්මක වන CARPITAL උපදේශන සේවාව තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ පසුගියදා හවුල්කාරිත්වයකට එළඹිණි. සුඛෝපභෝගී Pre-owned වාහන විකිණීම හෝ මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයන් සඳහා විශේෂඥ උපදෙස් ලබාදීම, සැබෑ වෙළෙඳපල වටිනාකම තක්සේරුව,…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ප්‍රයිම් සමූහය, 2024 වසරේ පැවැත්වුණු 19 වෙනි සේව්‍ය සන්නාම උළෙලේදී, ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය සන්නාමය’ ලෙසින් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ, මානව සම්පත් සංවර්ධනය සහ සේවක සුභසාධනය ඔස්සේ, ධනාත්මක, වෘත්තිය පරිසරයක් නිර්මාණය කිරීමට ප්‍රයිම් සමූහය ගෙන ඇති ප්‍රයත්නයන් ඇගයීමට ලක් කරමිනි. මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා…
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අසමසම වූ විශිෂ්ටත්වයක් සමගින් දශක දෙකකට වැඩි ජයග්‍රහණ රැසක සුවිශේෂී වූ සන්ධිස්ථානයක් කරා ලඟා වීමේ ප්‍රීතිය සමරමින්, SLIIT සිය 25 වන සංවත්සර සැමරුම නව සංවත්සර ලාංඡනයක් එළිදක්වමින් පසුගියදා ආරම්භ කළේය. එහිදී වසරේ ඉදිරි වැඩසටහන් පෙළගැස්ම ද ප්‍රකාශයට පත් කෙරිණි. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා SLIIT කුලපති සහ ප්‍රධානී මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, SLIIT උපකුලපති…
ආර්ථික හා සාමාජීය වර්ධනය ළඟා කර ගැනීම සඳහා නව මං මාවත් සොයමින් සිටින ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15ත් 29ත් අතර පසු වන පසුබිමක රටේ තරුණ පරපුර, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම අතිශයින් වැදගත් වේ. විරැකියාව, දිළිඳු බව සහ නිපුණතා සංවර්ධනය සඳහා වන ප්‍රවේශය ප්‍රමාණවත් නොවීම…
රිච්වින් ප්ලාසා සමාගම වසරේ විශිෂ්ටම ජංගම දුරකතන අලෙවිකරු ලෙසත්, රිච්වින් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ක්‍රෙඩිට් සමාගම වසරේ විශිෂ්ටම නැඟී එන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙසත් ICONIC Awards 2024 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ශානුක ප්‍රදීප් වෙත මෙම සම්මාන පිරිනමන ලදී. රිච්වින් ප්ලාසා සමාගම Apple, Samsung, Nokia, Huawei,…
ඔබ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක්ද? සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තියක නියැලෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති බහුවිධ අවස්ථා ගවේෂණය කිරීමට කැමැත්තක් දක්වන්නේද? එසේ නම් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තිකයෙකු වීමට ඔබට මඟ පෙන්වීමට International Institute of Health Sciences (IIHS) ආයතනය සූදානම්. අප ආයතනය සමඟ සම්බන්ධ වී හෙද, භෞත චිකිත්සාව, ජෛව වෛද්‍ය විද්‍යාව, පරිපූරක…
Video Story