Featured News

Raffles, ක්ෂේත්‍රයේ 25 වසරක ඔරොත්තු දීමේ හා නවෝත්පාදන හැකියාව සමරන විශිෂ්ටත්ව ගමන්මග සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ පාරිභෝගික ආදරය දිනාගත් Raffles Consolidated (Pvt) Ltd හි 25 වැනි සංවත්සරය 2024 දෙසැම්බර් මස 01 වැනිදාට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ඉදිරි වසර කිහිපය ඉලක්ක කරගත් සුවිශේෂී සැලසුම් ගණනාවක් සමගින් සමාගම එළඹෙන වර්ධනීය යුගය කරා පියවර තබයි. 2025 නව වසරේ ආරම්භයේ පටන්, සමාගමේ මීළඟ වර්ධනීය යුගය කරා රැගෙන යන එම සැලසුම් සාර්ථකව…

(0)Comments | December 2, 2024 11:56 am

INSEE Ecocycle පරිසර සුරක්ෂිතාව වෙනුවෙන් වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙවරක

තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලංකාවේ පුරෝගාමියා වන INSEE Ecocycle, දකුණු ආසියාව සඳහා ප්ලාස්ටික් රහිත ගංගා සහ මුහුදු සඳහා ක්‍රියාත්මක වන PLEASE ව්‍යාපෘතිය යටතේ  මෑත කාලීන වෙරළ පිරිසිදු කිරීම් වැඩසටහන්  තුනක් හරහා වෙරළබඩ ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීමට අනුකූලව වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති දියත් කරයි. එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයේ (UNOPS) සහාය ඇතිව දකුණු ආසියානු සමුපකාර…

(0)Comments | December 2, 2024 10:42 am

HNB සහ CIC එක්ව කාන්තා සේවකයින් සඳහා කාන්තා සෞඛ්‍ය වැඩසටහනක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කාන්තා සේවිකාවන්ගේ යහපැවැත්ම සහ ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණින් කාන්තා සෞඛ්‍ය වැඩසටහනක් හඳුන්වා දීමට CIC Holdings සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. CIC හි සෞඛ්‍ය සහ පුද්ගලික ආරක්ෂණ අංශය මගින් පහසුකම් සපයනු ලබන CIC Holdings සහ HNB අතර ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරීත්වය සඳහා අත්සන් තැබීම HNB…

(0)Comments | December 2, 2024 9:27 am

BLS ඉන්ටර්නැෂනල් නව ස්පාඤ්ඤ වීසා මධ්‍යස්ථානය දැන් ශ්‍රී ලංකාවේ

වීසා සැකසීමේ සහ කන්සියුලර් සේවා පුරෝගාමියෙකු මෙන්ම ගෝලීය අති නවීන තාක්ෂණයෙන් යුතු ජාත්‍යන්තරව රජයන්ට සහ පුරවැසියන්ට සේවා සපයන විශ්වසනීය ආයතනයක් වන BLS ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාවේ ස්පාඤ්ඤ වීසා මෙහෙයුම් ආරම්භ කළ බව අද දින නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්ට උසස් පාරිභෝගික සේවයක් සැපයීමට සහ වීසා ලබාදීමේ ක්‍රියාවලිය තවදුරටත් පහසු කරවීම සදහා BLS ඉන්ටර්නැෂනල් ආයතනයේ සුවිශේෂී කැපවීම මෙම…

(0)Comments | November 29, 2024 4:58 pm

කොමර්ෂල් බැංකුව 5 වන ‘අරුණළු සිත්තම්’ ළමා චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනමයි

කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන ‘අරුණළු සිත්තම්’ ළමා චිත්‍ර තරගයේ පස්වන සංස්කරණය අවසන් වීම සමඟ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී දරුවන් 137 දෙනෙකුගේ කලා කුසලතා අගයමින් රුපියල් මිලියන 3 ක මුදල් ත්‍යාග පිරිනමන ලදී. කිංග්ස්බරි හෝටලයේ පැවති මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ බැංකුවේ ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයින්…

(0)Comments | November 29, 2024 3:05 pm

කොටස් වෙළෙඳපොළ ආයෝජන ප්‍රවර්ධනය කිරීම පිළිබදව දැනුවත් කිරීම සඳහා SEC සහ CSE මගින් මාතලේ දී ආයෝජක අධ්‍යාපන සංසදයක් පවත්වයි

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) සමඟ එක්ව මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හෝටලයේදී ආයෝජක සංසදයක් පවත්වන ලදී. මෙම සංසදය ආයෝජකයින්ගේ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සහ කොටස් වෙළඳපොලේ ආයෝජන අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් වීමේ වැදගත්කම අවධාරණය කිරීම සදහා ගන්නා ලද තවත් උත්සාහයකි. 130 කට අධික ආයෝජකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංසදය මගින්…

(0)Comments | November 29, 2024 11:26 am

Evolution Auto විසින් Revolt RV400 සහ RV400 BRZ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Evolution Auto පුද්ගලික සමාගම විසින් තිරසාර විද්‍යුත් රථවාහන ක්ෂේත්‍රය විප්ලවීය ඉදිරි පියවරක් තබමින් සුවිශේෂී ඉලෙක්ට්‍රික් යතුරුපැදිය පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබීය. නොවැම්බර් 25 වන දින කොළඹ වෝටර්ස්ටප් හිදී පැවති විශේෂ හඳුන්වාදීමේ උත්සවයකදී සිදු කරන ලද මෙම නවතම දියත් කිරීම සමඟ තිරසාර හා දියුණු ප්‍රවාහන විසඳුම් තුළින් පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට Evolution Auto පුද්ගලික…

(0)Comments | November 28, 2024 4:25 pm

වැඩිදියුණු කරන ලද සේවා පහසුකම් සමඟින් ජනශක්ති ලයිෆ් මැදවච්චිය ශාඛාව යළි විවෘත වේ

සිය පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබාදීම වෙනුවෙන්, නවීකරණය කරන ලද ජනශක්ති ලයිෆ් මැදවච්චිය ශාඛාව නව ස්ථානයකදී යළි විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව වර්ණවත් කිරීම සඳහා ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරන්ජන් තංගරාජා සහභාගී වූ අතර පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවාවක් ලබාදීමට සමාගම දරන උත්සාහය මෙහිදී මනාව පිළිඹිබු…

(0)Comments | November 28, 2024 3:37 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ගුවන් සේවා හවුල්කරු’ සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රීලංකන් ගුවන් සේවය 2024 නොවැම්බර් 19 දින පැවති තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ගුවන් සේවා හවුල්කරු’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. පසුගිය කාලය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය මෙවැනි ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලකදී ඇගයීමට ලක් වූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර සැප්තැම්බර් මාසයේදී පැවති දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී ‘Visitors’ Choice Awards’ කාණ්ඩය යටතේ ‘දකුණු ආසියාවේ…

(0)Comments | November 28, 2024 1:47 pm

දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

දෘෂ්‍ය කලාකාරිනියක සහ හිටපු අලෙවිකරණ වෘත්තිකයෙකු වන වර්ෂා පෙරේරා සිය පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනයේදී ඇයගේ ස්වයං ගවේෂණාත්මක ගමන පදනම් කරගත් කලා එකතුවක් ප්‍රදර්ශනය කරනු ඇත. මෙම ප්‍රදර්ශනය 2024 නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් හි හැරල්ඩ් පීරිස් ගැලරියේදී පැවැත්වීමට නියමිතය. වර්ෂා ඇගේ එකතුව පැහැදිලි කරන්නේ, මනසෙහි සංකීර්ණතා, ගැඹුරු චිත්තවේගයන් සහ අපව බැඳ…

(0)Comments | November 28, 2024 1:42 pm