Featured News

සෙලින්කෝ කැන්සර් සෙන්ටර්හි අභ්‍යන්තරය නවීකරණය වෙයි

කොළඹ 2, පාර්ක් වීදියේ පිහිටි සෙලින්කෝ කැන්සර් සෙන්ටර් වෙත පැමිණෙන පිරිසට වඩාත් සුව පහසු බවින් යුක්ත වූ සෞන්දර්යාත්මක පරිසරයක් ලබා දීමේ අරමුණින් සිදු කරන ලද නවීකරණය පසුගියදා නිම විය. මධ්‍යස්ථානයේ ඇතුල්වීමේ ප්‍රදේශය, අමුත්තන් පිළිගැනීමේ ප්‍රදේශය, අමුත්තන් රැඳී සිටින ස්ථාන, විකිරණ ප්‍රතිකාර හා CT Simulator රූප ලබා ගැනීම සඳහා රැඳී සිටින ප්‍රදේශය යන අංශ මෙසේ නවීකරණය…

(0)Comments | December 20, 2024 11:32 am

සමස්ත ලංකා Eva දැල්පන්දු තරඟාවලිය 2024/2025 සඳහා ලියාපදිංචිය ආරම්භ කෙරේ

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ජාතික තලයකට රැගෙන ඒමේ අරමුණින්, අඛණ්ඩව 30 වන වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා විවෘත සහ පාසල් දැල්පන්දු තරඟාවලිය – 2024/2025 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදනයක් වන Eva, සිය ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම දීප ව්‍යාප්ත දැල්පන්දු තරගාවලිය…

(0)Comments | December 20, 2024 11:20 am

SLT-MOBITEL වෙතින් උත්සව සමයේ පාරිභෝගික සිත් සතුටින් පුරවන තෑගි එකතුවක්

උත්සව සමය යනු සතුටු සැමරුම් හා තෑගිබෝගවලින් පිරුණු සමයකි. ඒ නිසාම, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය ස්ථාවර හා ජංගම දුරකථන සම්බන්ධතා භාවිතා කරන පාරිභෝගිකයන් වෙනුවෙන් 2024 දෙසැම්බර් මාසය තුළ විශේෂ දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ. දැනටමත් SLT-MOBITEL සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට මෙන්ම අලුතින් එම සම්බන්ධතා ලබාගන්නා පුද්ගලයන්ටද, පුළුල් පරාසයක පැතිරුණු මෙම දීමනා…

(0)Comments | December 20, 2024 10:58 am

ළමයින්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් Uber Eats SOS ළමා ගම්මාන වෙත යයි

Uber Eats යනු ශ්‍රී ලංකාවේ ආහාර සහ සිල්ලර නිෂ්පාදන බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ දැවැන්තයා වේ. ඔවුන් විසින් රට පුරා සිටින අවදානමට ලක් විය හැකි දරුවන් හට උපකාර කිරීම වෙනුවෙන්, ලොව කීර්තිමත් ම රාජ්‍ය නොවන සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමග එකතු වී තිබේ. මීට සමගාමීව Uber Eats විසින් මාපිය රැකවරණය අහිමි දරුවන්ගේ දෛනික ආහාර අවශ්‍යතාව…

(0)Comments | December 20, 2024 10:25 am

2025 ජනවාරියේ “හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා “හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේමාව යටතේ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ. මේ දෙදින පුරාවට ලෝකයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල අධ්‍යනය කොට ඒවායේ තාක්ෂනය සහ පහසුකම් අනුව ඉදිකරනු ලැබූ NSBM හරිත සරසවියේ දැවැන්ත සරසවි පරිශ්‍රය තුළට…

(0)Comments | December 20, 2024 10:15 am

සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ වැඩසටහනෙන් යළි ජීවය ලද කුඹුරුපිටිය වැව ජනතා අයිතියට පැවරේ

ගොවි පවුල් 500කට ආසන්න ප්‍රමාණයකගේ බත සරි කරමින් බිම් අක්කර 105ක් අස්වැද්දිමට සමත් වේ ශ්‍රී ලාංකේය ජන හද ගැස්ම හොඳින් හඳුනා ගනිමින් දේශීයත්වයට කවදත් මුල්තැන ලබා දෙන සම්පත් බැංකුව ‘වැවට ජීවයක්’ වැඩසටහන යටතේ තවත් එක් සමාජ සත්කාරයක් සාර්ථකව ජනතා අයිතියට පවරා දෙන ලදී. සමෘද්ධිමත් ජාතියක් බිහි කිරීම උදෙසා දශක ගණනාවක් පුරාවට දියවර සැපයූ, දැනට අභාවයට…

(0)Comments | December 19, 2024 4:54 pm

Kumarika ‘Hair Play Studio’ වෙතින් නවතම Hair Care අත්දැකීම් රැසක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Hair Care සන්නාමයක්  වන Hemas Consumer Brandsහි Kumarika, ශ්‍රී ලාංකේය හිසකෙස් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද නවතම shampoo හා conditioner නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. එහි අද්විතීය අත්දැකීම සිය පාරිභෝගිකයා වෙත ලබා දීමට Kumarika Hair Play Studio දියත් කර ඇත. මෙම “Hair Play Studio” වෙත පැමිණෙන පාරිභෝගිකයන්ගේ හිසකෙස් සුදුසුකම් ලත් beautician කෙනෙකු විසින්,…

(0)Comments | December 19, 2024 1:56 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 SLIM Digis සම්මාන උළෙලේදී ඉහළම සම්මානය සමඟ වැඩිම සම්මාන හිමිකරගත් සන්නාමය බවට පත් වෙයි

ශ්‍රී ලාංකිකයින්ගේ හදගැස්ම හඳුනාගත් නව්‍ය රක්ෂණ සමාගම ලෙස සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී පසුගියදා සමත් විය. ඒ 2024 SLIM Digis 2.4 හි ඉහළම සම්මානය වන ‘’The Grand Prix” සම්මානය සමඟ සම්මාන 09ක් තමන් සතු කර ගනිමිනි. මෙය සමාගමක් හිමිකරගත් ඉහළම…

(0)Comments | December 19, 2024 1:43 pm

NDB බැංකුවේ කැන්ඩි සිටි සෙන්ටර් ශාඛාව විශිෂ්ට කාර්යය සාධනය වෙනුවෙන් ඇගයීමට පාත‍්‍ර වෙයි

NDB බැංකුවේ සිය කැන්ඩි සිටි සෙන්ටර් (KCC) ශාඛාව, මධ්‍යම කලාපයේ (Central Region) හොඳම කාර්යය සාධනය සහ NDB බැංකු ජාලයේ දෙවන හොඳම කාර්යය සධානයට හිමි සම්මානය දිනා ගනිමින් සුවිශේෂී ජයග‍්‍රහණයක් පසුගියදා ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ සංගමයේ (CEO’s Club) සැමරීම් උත්සවයකදී දිනා ගන්නා ලදී. KCC ශාඛාවේ මෙම ජයග‍්‍රහණය බැංකුකරණයේ විශිෂ්ටත්වය සඳහා වන නව සීමා මායිම් සළකුණු කිරීමේ අඛණ්ඩ…

(0)Comments | December 19, 2024 12:30 pm

2024 SLIM Brand Excellence හිදී Hemas Consumer Brands හි Fems, Baby Cheramy සහ Diva යන සන්නාම ත්‍රිත්වය සම්මානයට පාත්‍ර වෙයි

2024 SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී Hemas Consumer Brands සමාගම ගෙන එන  Fems, Baby Cheramy සහ Diva යන සන්නාම ත්‍රිත්වය පසුගියදා සම්මානයට පාත්‍ර විය.  මෙරට වඩාත් පාරිභෝගික ආකර්ෂණයට ලක් වූ මෙම සන්නාම ත්‍රිත්වය අතරින් Fems සන්නාමය සන්නාමය ‘වසරේ විශිෂ්ටතම නිෂ්පාදන සන්නාමය‘ ට හිමි රන් සම්මානයත්,‘වසරේ සමාජ සත්කාරක සන්නාමය’ ට හිමි රිදී සම්මානයත්, ‘වසරේ නවෝත්පාදන…

(0)Comments | December 19, 2024 12:27 pm