Featured News

ගෝලීය සාගර ගිවිසුම අනුමත කරමින්, සාගර ආරක්ෂා කරගැනිමේ ගෝලීය සටනට ශ්‍රී ලංකාව එක් වෙයි

මෙරට අධිකරණ සීමාවෙන් ඔබ්බෙහි පිහිටි සාගර ප්‍රදේශවල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම (BBNJ)  එනම් ගෝලීය සාගර ගිවිසුම අත්සන් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉකුත්දා යෝජනා කරනු ලැබූ අතර, ඊට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදීම පිළිබඳව Greenpeace South Asia සංවිධානය සිය ප්‍රශංසාව පළ කර සිටියි. (1) මෙය, නියාමනයට ලක් නොවන ජාත්‍යන්තර මුහුදු කලාපයන්හි මිනිස්…

(0)Comments | January 15, 2025 1:33 pm

A2Z Drop-Shipping නැගී එන ඩිජිටල් ව්‍යාපාරය ලෙස සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛතම Drop-Shipping සමාගමක් වන A2Z Drop-Shipping පෞද්ගලික සමාගම Peoples Excellency සම්මාන උළෙලේදී වසරේ නැගී එන ඩිජිටල් ව්‍යාපාරය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ අයූබ් කාදර් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ඔහු 2023දී ඇරැඹූ A2Z සමාගම වසර දෙකක් වැනි කෙටි කාලයකින් වෙළෙඳපොළ අතික්‍රමණය කර ඇත. ඉතා පහසුවෙන් හැසිරවිය හැකි වේදිකාවක් හරහා මාර්ගගත ව්‍යාපාර ඇරැඹීමටත්,…

(0)Comments | January 15, 2025 1:29 pm

කොමර්ෂල් බැංකුව ‘වසරේ හරිත සන්නාමය’ ලෙසින් SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙහි රන් කිරුල දිනයි

තිරසාරභාවය සඳහා කොමර්ෂල් බැංකුවේ කැපවීමට සුදුසු පිළිගැනීමක් ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලැබූ 2024 සන්නාම විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ ‘වසරේ හරිත සන්නාමය’ ලෙස බැංකුව රන් සම්මානට පාත්‍ර විය. තිරසාරත්වයෙන් ඔබ්බට ගොස් රට පුරා සිටින ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීම සඳහා ජාතික වශයෙන් වැදගත් මුලපිරීම් සිදු කිරීමට සහ එම මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට…

(0)Comments | January 15, 2025 1:15 pm

CA ශ්‍රී ලංකා 2024 TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට රන් සම්මාන දෙකක් සමඟින් සම්මාන හතරක්

කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව CA ශ්‍රී ලංකා 2024 ‘TAGS’ සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක් හා ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් මූල්‍ය වාර්තාකරණයේ තම දක්ෂතාවය යළි තහවුරු කර ඇත. මෙම සම්මාන උළෙලේ දී අවධානය යොමු කරන, විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය යන ස්තම්භ හතර තුළ බැංකුවේ විශිෂ්ඨත්වය විදහා දක්වමින් මූල්‍ය සේවා අංශයේ ‘ආයතනික යහපාලනය…

(0)Comments | January 15, 2025 12:33 pm

NDB බැංකුව විවිධත්වය සහ සියලූ දෙනාට ප‍්‍රවේශය හිමි වන සේවා ස්ථානය වෙනුවෙන් හොඳම බැංකුව සඳහා Euromoney සම්මානය දිනා ගනී

NDB බැංකුව 2024 Euromoney සම්මාන උළෙලේදී විවිධත්වය සහ සියලූ දෙනාට ප‍්‍රවේශය හිමි වන සේවා ස්ථානයක් වීම වෙනුවෙන් හොඳම බැංකුව සම්මානයෙන් පිදුම් ලබා ඇත. මෙම ගෞරවණීය ඇගයීම හිමි කරගැනීම මඟින් ආයතනය තුල විවිධත්වය, සමානාත්මතාවය සහ ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ප‍්‍රමුඛ සේවා ස්ථාන සංස්කෘතියක් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් NDB බැංකුවේ ඇති කැපවීම අවධාරනය කරයි. ශ‍්‍රී ලාංකික මූල්‍ය සහ බැංකු…

(0)Comments | January 15, 2025 12:18 pm

ගුරුගේ එල්ඩර්ස් කෙයාර් පිනකල් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

2024 පිනකල් සම්මාන උළෙලේදී වසරේ ලාබාලම සමාජ ව්‍යවසායකයා සම්මානය ගුරුගේ වැඩිහිටි සුරැකුම් පෞද්ගලික සමාගමේ හිමිකරු සමිත ගුරුගේ මහතා විසින් දිනා ගන්නා ලදී. මීට අමතරව ගුරුගේ වැඩිහිටි සුරැකුම් පෞද්ගලික සමාගම  2024 වසරේ විශිෂ්ටම වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය ලෙසද පිනකල් සම්මානයෙන් පිදුම් ලැබීය. අර්බුදකාරී වැටෙන ආර්ථිකයක් තිබූ රටක තාරුණ්‍යයට ආදර්ශයක් වෙමින් සමාජයට මෙහෙවරක් ඉටු කරන ව්‍යවසායකයෙකු ලෙස සමිත…

(0)Comments | January 15, 2025 11:18 am

ලක්බිම ප්ලාන්ටේෂන් ස්වර්ණසිංහ ජාතික සම්මානයෙන් පිදුම් ලබයි

මෙරට වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ලක්බිම ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගම විශිෂ්ට කාර්යසාධනය සහ ව්‍යවසායකත්වය සඳහා වන ස්වර්ණසිංහ ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. ලක්බිම සමාගම් සමූහයට අයත් එම සමාගම හඳුන්වා දී ඇති තිරසාර සහ නව්‍ය කෘෂිකාර්මික සංකල්ප එහිදී ඇගැයීමට ලක් විය. ප්‍රධාන විධායක නිලධාරී, දේශමාණ්‍ය, උපුල් කුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ලක්බිම ප්ලාන්ටේෂන් ප්‍රධාන කාර්යාලය මහරගම පිහිටා…

(0)Comments | January 15, 2025 11:14 am

දිලිප් ෆොන්සේකා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවති අන්තර්ජාතික සම්මාන උළෙලේදී සිය නවතම කෘතිය එළිදක්වයි

Ceylon Pharma College කළමනාකරණ අධ්‍යක්ෂ සහ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කළ වෘත්තිකයෙකු වන දිලිප් ෆොන්සේකා විසින් රචිත ‘Rising Above Challenges for Success’ කෘතිය ඉන්දියාවේ නව දිල්ලියේ මයුර් විහාර්හි පැවැති අන්තර්ජාතික සම්මාන උළෙලේදී එළි දක්වන ලදී. ඊට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ සහ අධ්‍යාපනඥයෝ රැසක් සහභාගී වූහ. සාර්ථකත්වය කරා පැමිණි ගමනේදී ඔහු මුහුණ දුන්…

(0)Comments | January 15, 2025 8:41 am

Candil Products Pvt Ltd ව්‍යවසායකත්ව සම්මානයෙන් පිදුම් ලබයි

පෝෂණ ගුණයෙන් සපිරි ආහාර ද්‍රව්‍ය නිපදවන Candil Products Pvt Ltd බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී නිෂ්පාදන හා කර්මාන්ත අංශයේ විශිෂ්ටම ව්‍යාපාරය ලෙස දෙවන වරටත් සම්මාන ලැබුවේය. 2020දී ගෘහස්ථ ව්‍යාපාරයක් ලෙස කඩුවෙලදී ඇරැඹූ එම ආයතනය 2021දී Candil Products Pvt Ltd ලෙස සමාගම් මැදුරේ ලියාපදිංචි කර ඇත. කෘතිම වර්ණක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන්…

(0)Comments | January 15, 2025 8:38 am

Online අධ්‍යාපනයේ විශිෂ්ටයා වන PassMe නැවත වරක් සම්මානයට පාත්‍ර වෙයි

2024දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම විභාග ප්‍රතිඵල නිර්මාණය කළ Online අධ්‍යාපන ආයතන ලෙස PassMe අධ්‍යාපන ආයතනය People’s Excellency Awards 2024 සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීය. ගුණාත්මක අධ්‍යාපනයට අරුතක් එක් කරමින් වසර 10 ක් ආ ගමනේ කූඨප්‍රාප්තිය ලෙස Pinnacle Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගණිත ගුරුවරයා ලෙස PassMe පෞද්ගලික සමාගමේ නිර්මාතෘ, ප්‍රවීණ අභිප්‍රේරක දේශක, ලේඛක, ඉංජිනේරු…

(0)Comments | January 15, 2025 8:33 am