ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා ලෙස පසුගිය දශක නවයක දිගු කාල පරිච්ඡේදය පුරා රන් ලොව රජ කිරුළු පැළදූ රාජා ජුවලර්ස් විසින් සිය නවතම ආභරණ පෙළ ඉදිරිපත් කිරීම සඳහා පින්තැන්න Oud ඔයිල් පෞද්ගලික සමාගම සමඟ පූර්ණ කාලීන හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තබන ලදී. උසස් ගණයේ ස්වභාවික Oud සහ ද්‍රව රත්‍රං අන්තර්ගත ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්වර්ණාභරණ පිළිබඳ උනන්දුවක්…
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය කාල සීමාව පුරා මෙරට ප්‍රමුඛතම බැංකු සමඟ ඇති කරගත් බැංකු රක්ෂණ එකඟතාවයන් අතරට තවත් වැදගත් සබඳතාවයක් එක් කරමින් පසුගියදා ප්‍රාදේශීය සංවර්ධන (RDB) බැංකුව සමඟද බැංකු රක්ෂණ එකඟතාවයකට මුල පිරීය. මෙම ක්‍රමෝපායික සබඳතාවය හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට RDB බැංකුවේ පුළුල් ග්‍රාමීය ගනුදෙනුකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ජාලයන්ට සිය…
ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් සන්නාමයක් වන Atlas, වසර 22ක කාලයක සිට ඓතිහාසික රිදී විහාරය සමඟ එක්ව මූල්‍යමය දුෂ්කරතා හමුවේ පාසල් හැර යන සිසුන් ප්‍රමාණය අවම කරමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සිදුකරනු ලබයි. කිසිදු දරුවෙකුට අධ්‍යාපනය අතරමඟ නතර වීමට ඉඩ නොදීමේ උදාරතර පරමාර්ථය ද සාක්ෂාත් කර ගනිමින් මෙවරත් සිසු දරුවන්…
ලොව ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදකයකු වන ඉන්දියාවේ Mahindra & Mahindra සමාගමේ මෙරට බලයලත් අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් සමාගම ඉන්දියාවේ මහින්ද්‍රා සමාගමේ 2024 වසර සඳහා පවත්වනු ලැබූ ගෝලීය තරගාවලියකදී සම්මාන රැසකින් පිදුම් ලැබීය. මෙම තරගාවලිය සඳහා Mahindra & Mahindra සමාගමේ නිෂ්පාදනයන් අලෙවි කරන රටවල් 23ක සහභාගිත්වයෙන් පැවති අවසන් මහා තරගාවලියේදී අයිඩියල් මෝටර්ස් සමාගම නියෝජනය කළ තරගකරුවන්…
කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා වූ සිය කැපවීම තවදුරටත් විදහා දක්වමින් මහ කන්නයේ අස්වැන්න නෙළන කාලයට සරිලන පරිදි නව ට්‍රැක්ටර් ටයරයක් සියැට් කැලණි සමාගම එළිදක්වා ඇත. සමාගම පැවසූයේ ‘13.6-28 PUDDLE XL TT 12 PR’ ලෙස නම්කර ඇති නවමු ක්‍රොස්-ප්ලයි ටයරය විශේෂයෙන් කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා ම නිර්මාණය කර ඇති බවත් ගොවිතැන් හා ට්‍රැක්ටර් වැඩ වඩා පහසුවෙන් හා කාර්යක්ෂම…
‘The Colombo Border’ ව්‍යාපෘතියේ ‘Brielle Tower’ ඉදිකිරීම සඳහා Prime Lands Residencies PLC සමාගම Sanken Construction පුද්. සමාගම සමග ගිවිසුම්ගත වෙයි කොළඹ නුවර මාර්ගයේ ඉදිවන මෙම සුවිශේෂී නිවාස ව්‍යාපෘතියේ සිට කටුනායක අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 2 කින්ද, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ නෙලුම් කුලුන වෙත විනාඩි 15 කින්ද, කොළඹ වරාය නගරය වෙත විනාඩි 20 කින්ද…
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ “SUNQUICK” පූර්ණ අනුග්‍රහකත්වයෙන් බීච් වොලිබෝල් කොමිසම මෙහෙයවනු ලබන “SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශූරතාවය, 2025 ජනවාරි මස 31 සහ පෙබරවාරි 01 සහ 02 යන දින වලදී මිගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. බීච් වොලිබෝල් ක්‍රීඩාව පැවැත්වීමේ අරමුණින්, ග්‍රාමීය හා නාගරික පාසැල් කේන්ද්‍ර කර ගනිමින් බීච් වොලිබෝල් ක්‍රීඩාවේ…
Hemas Pharmaceuticals සමාගම 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළේ ය. මෙම මුදල මොරටුව සහ පෑලියගොඩ යන ප්‍රදේශ තුළ ක්‍රියාත්මක වන 1990 සුව සැරිය ගිලන් රථ දෙකෙහි වෛද්‍ය උපකරණවල නඩත්තු කටයුතු සඳහා වෙන් කෙරේ. මෙමගින් එම ප්‍රදේශවල මහජනතාවට අවශ්‍ය අඛණ්ඩ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ගිලන් රථ…
Global Bookkeeping Solutions (Pvt) Ltd, Sri Lanka, සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා නිලූකා ජයසිංහ මහත්මිය, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) විසින් පවත්වන ලද ‘2024 ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායක සම්මාන උළෙලේ’දී ඇගයීමට පාත්‍ර වූයේ, විශිෂ්ට සම්මාන දෙකක් හිමිකර ගනිමිනි. එහිදී “වඩාත් කැපී පෙනෙන අපනයන-නැඹුරුව සහිත ව්‍යවසායිකාව”ට හිමි සම්මානය නිලූකා විසින් දිනාගත් අතර, මධ්‍යම කාණ්ඩයේ ලෝකඩ සම්මානයට හිමිකම් කීමට සමත්…
අදානි සමූහයට අයත් පුනර්ජනනීය බලශක්තිය, වරාය සහ ඛනිජ ද්‍රව්‍ය රසායන සමාගම්වල කැපවීම තුළින් සිය මෙහෙයුම්වල විශිෂ්ටත්වය, තිරසර බව සහ ගෝලීය ව්‍යාප්තිය සැලකිය යුතු අයුරින් වර්ධනය කරන්නට සමත්ව ඇත. Adani Green Energy Limited (AGEL) සතු ධාරිතාවයන් අඛණ්ඩව වර්ධනය කරගනිමින් ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානය තව දුරටත් තහවුරු කරගන්නට සමත්ව ඇත. පසුගිය සති කිහිපය තුළ, පුනර්ජනනීය බලශක්ති…
Video Story