මෙරට වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ලක්බිම ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගම විශිෂ්ට කාර්යසාධනය සහ ව්‍යවසායකත්වය සඳහා වන ස්වර්ණසිංහ ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. ලක්බිම සමාගම් සමූහයට අයත් එම සමාගම හඳුන්වා දී ඇති තිරසාර සහ නව්‍ය කෘෂිකාර්මික සංකල්ප එහිදී ඇගැයීමට ලක් විය. ප්‍රධාන විධායක නිලධාරී, දේශමාණ්‍ය, උපුල් කුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ලක්බිම ප්ලාන්ටේෂන් ප්‍රධාන කාර්යාලය මහරගම පිහිටා…
Ceylon Pharma College කළමනාකරණ අධ්‍යක්ෂ සහ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කළ වෘත්තිකයෙකු වන දිලිප් ෆොන්සේකා විසින් රචිත ‘Rising Above Challenges for Success’ කෘතිය ඉන්දියාවේ නව දිල්ලියේ මයුර් විහාර්හි පැවැති අන්තර්ජාතික සම්මාන උළෙලේදී එළි දක්වන ලදී. ඊට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ සහ අධ්‍යාපනඥයෝ රැසක් සහභාගී වූහ. සාර්ථකත්වය කරා පැමිණි ගමනේදී ඔහු මුහුණ දුන්…
පෝෂණ ගුණයෙන් සපිරි ආහාර ද්‍රව්‍ය නිපදවන Candil Products Pvt Ltd බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී නිෂ්පාදන හා කර්මාන්ත අංශයේ විශිෂ්ටම ව්‍යාපාරය ලෙස දෙවන වරටත් සම්මාන ලැබුවේය. 2020දී ගෘහස්ථ ව්‍යාපාරයක් ලෙස කඩුවෙලදී ඇරැඹූ එම ආයතනය 2021දී Candil Products Pvt Ltd ලෙස සමාගම් මැදුරේ ලියාපදිංචි කර ඇත. කෘතිම වර්ණක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන්…
2024දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම විභාග ප්‍රතිඵල නිර්මාණය කළ Online අධ්‍යාපන ආයතන ලෙස PassMe අධ්‍යාපන ආයතනය People’s Excellency Awards 2024 සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීය. ගුණාත්මක අධ්‍යාපනයට අරුතක් එක් කරමින් වසර 10 ක් ආ ගමනේ කූඨප්‍රාප්තිය ලෙස Pinnacle Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගණිත ගුරුවරයා ලෙස PassMe පෞද්ගලික සමාගමේ නිර්මාතෘ, ප්‍රවීණ අභිප්‍රේරක දේශක, ලේඛක, ඉංජිනේරු…
මෙරට ප්‍රමුඛ පෙළේ විදුලි ඉංජිනේරු සමාගමක් වන Everbolt Engineering පෞද්ගලික සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා සඳහා වන රිදී සම්මානය, විශිෂ්ටම නව්‍ය ව්‍යවසාය සඳහා වන රන් සම්මානය සහ මධ්‍ය පරිමාණ සේවා අංශයේ විශිෂ්ටම ව්‍යවසාය යන සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලැබීය. ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹදී…
නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු මෙන්ම ස්ත්‍රී පුරුෂ සමභාවිතාවය වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් ලෙස ප්‍රකට Centrum Marine Consultancy ආයතනය, පස්වැනි වරටත් පැවැත් වූ වාර්ෂික Maritime SheEO සමුළුවේ දී “Empowering Diversified Maritime Education” ගෞරව සම්මානයට පාත්‍රවිය. Peter Döhle Schiffahrts-KG සමග එක්ව දියත් කළ ‘She Can Sail the Seas’ කාන්තා සවිබල ගැන්වීමේ මූලිකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ආරම්භ කළ නාවික කැඩෙට්වරියන් පුහුණු…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව නිල බැංකු හා ලීසිං හවුල්කරු ලෙස කටයුතු කළ ‘Colombo Motor Show 2024’ ප්‍රදර්ශනය පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. සෙලාන් බැංකුව මෙම ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගත් 7 වන අවස්ථාව මෙයයි. මෙය ශ්‍රී ලංකාවේ රථවාහන පිළිබඳව උනන්දුවක් දක්වන්නන් අතර ජනප්‍රියම මූල්‍ය සේවා සම්පාදකයා ලෙස සෙලාන් බැංකුව සතු පිළිගැනීම තවදුරටත්…
2024 ලෝක සූපවේදීන්ගේ දිනය සමරමින් Unilever Sri Lanka හි ආහාර සේවා සපයන ව්‍යාපාරය වන Unilever Food Solutions (UFS) විසින් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පරිශ්‍රයේදී “Indulge in Future Menus” වැඩසටහන පැවැත්වූ අතර ඒ සඳහා සූපවේදී වෘත්තිකයන් 150 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන මූලික අරමුණු දෙකකින් සමන්විත විය. මෙහි ප්‍රමුඛතම අරමුණ වූයේ දේශීය මුළුතැන්ගෙය වෙත…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා ජාලයක් වන HUTCH තවත් ප්‍රජා සත්කාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මෙම හවුල්කාරීත්වය යටතේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ජනතාව අතර බෙදාදීම සඳහා HUTCH විසින් විද්‍යුත් පාපැදි තොගයක් පරිත්‍යාග කරන ලදි. සිය එදිනෙදා ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීමේදී නොයෙක් දුෂ්කරතාවන්ට…
මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආචාර්ය එච්. එන්. තේනුවර මහතා විසින් රචිත Economic Policy Lessons for New Sri Lanka කෘතිය එළි දැක්වීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ (09) සිදු කෙරිණි. ආචාර්ය තේනුවර මහතා විසින් මෙරට පුවත්පත් සඳහා විවිධ අවස්ථාවල දී ලියන ලද ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කාලීන ප්‍රවණතාවන් පිළිබඳ ලිපි එකතුවක් මෙම කෘතියට ඇතුළත්…
Video Story