Featured News

Capral Aluminium ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් කර්මාන්තයට හඳුන්වා දෙමින් Alumex PLC විසින් නිර්මාණකරණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විශ්වසනීය ආයතනයක් වන Alumex PLC විසින්  ‘Capral Aluminium Urban Range’ පසුගියදා කොළඹදී එළිදක්වන ලදී. මෙම දියත් කිරීම ඔස්සේ ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ලැබූ ඕස්ට්‍රේලියාවේ විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමයක් වන Capral නිෂ්පාදන මෙරට වෙළෙඳපලට හඳුන්වාදීම සනිටුහන් වේ.මෙම Capral සහ Alumex අතර උපාය මාර්ගික හවුල්කාරීත්වය මඟින් Capralහි සුවිශේෂී නිෂ්පාදනයන් දේශීයව නිෂ්පාදනය…

(0)Comments | January 30, 2025 11:49 am

Ninewells රෝහල සිය අති නවීන Gastroenterology  සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා සෞඛ්‍යය සේවාවේ පුරෝගාමියා වන Ninewells රෝහල, එහි නවීනතම  Gastroenterology සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි.  Ninewells වෙතින් සපයන සේවාවන් පුළුල් කිරීමේ ගමන් මඟෙහි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ආමාශික  සහ ආන්ත්‍රික රෝග හඳුනා ගනිමින්, රෝග විනිශ්චය හා චිකිත්සක විසඳුම් ලබා දෙමින් මෙහි සේවාවන් සමස්ත පවුලටම ලබා දෙයි. මෙම ඒකකය අන්තර්ජාතික මට්ටමේ ප්‍රතිකාර…

(0)Comments | January 30, 2025 11:45 am

ඩුබායි වෙත ගමන් ගන්නා එමිරේට්ස් මගීන්ට ආකර්ෂණීය දීමනා

ශීත සෘතුව ලෙස සැළකෙන ඉදිරි මාස දෙක තූලදී ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින් සඳහා එමිරේට්ස් ගුවන් සමාගම සුවිශේෂී දීමනාවක් නිවේදනය කර ඇත. ඩුබායි වෙත පැමිණීමට පෙබරවාරි 14 සිට මාර්තු 9 දක්වා කාලයේදී එමිරේට්ස් ගුවන් ටිකට්පත් මිලදී ගන්නා මගීන් ස්කයි වීව්ස් නිරීක්ෂණාගාරය සමඟ ස්කයි ග්ලාස් ස්ලයිඩ් සහ ෆවුන්ටන් බෝඩ්වෝක් යන විනෝදස්ථාන වෙත නොමිලේ ප්‍රවේශ වීම සඳහා සුදුසුකම්…

(0)Comments | January 29, 2025 1:02 pm

People’s Leasing & Finance PLC සමාගම TAGS Awards 2024 හි සමස්ත විශිෂ්ටත්වය උදෙසා නාමයෝජනා ලැබූ සමාගම් 10 අතරට එක්වෙයි

People’s Leasing & Finance PLC සමාගම පසුගියදා පැවති 59 වැනි TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2024) ‘මූල්‍ය සමාගම්, ලීසිං සමාගම් සහ වෙනත් මූල්‍ය ආයතන (සමූහයේ සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 75 ට වැඩි)’ කාණ්ඩයේ රිදී සම්මානය හිමිකර ගැනීමට සමත් විය. මෙම සම්මානය හිමි වූයේ 2023/24 මූල්‍ය වර්ෂය වෙනුවෙන් සමාගම විසින් “Great Partnerships” යන තේමාව යටතේ…

(0)Comments | January 29, 2025 12:41 pm

NDB බැංකුවේ නායකත්ව කණ්ඩායම සමාරම්භක 2024 Global CEO Awards හිදි සම්මානයට පාත්‍ර වෙයි

NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්ව කණ්ඩායම පසුගිය දා කොළඹ ITC රත්නදීප හෝටලයේදී පැවති 2024 Global CEO සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍රවීම පිළිබඳව ඉතා සතුටින් යුතුව නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ ‘ඔස්කාර් සම්මාන උළෙල ලෙසින් හඳුන්වනු ලබන මෙම සම්මන උළෙලේ සමාරම්භක උත්සවයේදී, වර්තමාන ව්‍යාපාරික පරිසරයේ අභියෝගවලට මුහුණ දීම සඳහා ඔවුන්ගේ ඔරොත්තු…

(0)Comments | January 28, 2025 4:19 pm

නවලෝක හෙද විදුහල 2024 උපාධි ප‍්‍රධානෝත්සවය හා නිල ලාංඡන පැළීම උත්සවාකාරයෙන් සමරයි

නවලෝක හෙද විදුහලේ 2024 වසරේ උපාධි ප‍්‍රධානෝත්සවය පසුගියදා නවලෝක විශේෂඥ මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ. සෞඛ්‍ය සේවා වෘත්තිකයින් ලෙස ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට නවක හෙද හෙදියන් බිහි කිරීම සනිටුහන් කරමින් ඔවුන් වෙත නිල ලාංඡුන පැළ`දීමද මෙහිදී සිදු විය. මෙහිදී සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සිදුකරන සුවිශේෂී කැපවීම වෙනුවෙන් උපාධිය ලැබූ කණ්ඩායම් කිහිපයක් ඇගයීමට ලක් කිරීමද…

(0)Comments | January 28, 2025 4:15 pm

SLIM Brand Excellence සම්මාන උළෙලේදී eChannelling වෙත ඇගයුම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා පදනම වන eChannelling පසුගියදා පැවති 23 වන ‘SLIM Brand Excellence’ සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම මාර්ගගත සන්නාමය’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල 2024 දෙසැම්බර් 09 දින Monarch Imperial හෝටලයේදී පැවැත්විණි. සන්නාම ශක්තිය, වෙළඳපොළ සවිඥානිකත්වය සහ වසර පුරාම ඵලදායී වැඩසටහන් ක්‍රියාවට නැංවීම යනාදිය සම්බන්ධයෙන් සමාගම…

(0)Comments | January 28, 2025 12:55 pm

පොල් වගාවේ ඉහළ ඵලදාවක් සඳහා DIMO Agribusinesses වෙතින් සාර්ථක විසඳුම් පෙළක්

දේශීය වෙළඳපළ තුළ පොල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව ඉල්ලුමට සරිලන  සැපයුමක් වෙළඳපළ තුළ නොමැතිකමින් ඇතිවී ඇති පොල් හිඟය බව පැහැදිලි  කරුණකි. මෙයට පිළියම් ලෙස පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් වගාව ඉලක්ක කරගත් යහපත් කෘෂිකාර්මික ක්‍රම (Good Agricultural Practices/GAP) අනුගමනය කළ යුතුව ඇත. මෙහිදී ගස් අතර නියමිත පරතරය පවත්වාගැනීම, මනා හිරු එළිය, ඵල…

(0)Comments | January 28, 2025 12:17 pm

ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන වැඩසටහන් රැසක් හැදෑරීමට IIHS වෙතින් සිසුන්ට අවස්ථාව

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසාදෙයි. දශක දෙකකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනය බිහි කළ නිපුණත්වයෙන් හෙබි සෞඛ්‍ය වෘත්තිකයෝ ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැසක සේවය කරති. IIHS ආයතනයේ සම නිර්මාතෘ, ප්‍රධාන…

(0)Comments | January 28, 2025 11:47 am

ලැවීනියා ප්‍රොපටීස් ලංකාවේ දී විවෘත වෙයි

පසුගිය ජනවාරි 16 වන දින සුභ මොහොතින් ලැවීනියා ප්‍රොපටීස් ලංකා පුද්ගලික සමාගම, නොම්බර 125, ෆයිෆ් පාර, කොළඹ 05 යන ලිපිනයේ තම සමාරම්භක උළෙල සනිටුහන් කළේය. ලැවීනියා ප්‍රොපටීස් ලංකා පුද්ගලික සමාගමේ මවු ශාඛාව පිහිටා තිබෙන්නේ එක්සත් එමීර් රාජ්‍යයේ වන අතර එම ආයතනය එ.අ.එ රාජ්‍යයේ වත්මන් දේපළ වෙළඳාම් ව්‍යාපාර අතර පළමු සන්නාම නාම 10 අතරට එක් වී…

(0)Comments | January 28, 2025 9:14 am