Featured News

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විකුණුම් විශිෂ්ටයින්ට SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී ජයග්‍රහණ රැසක්

සන්ෂයින් හෝල්ඩින්ග්ස් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී සමාගමේ විශිෂ්ටතම විකුණුම් වෘත්තිකයන් 14 දෙනෙකු ඇගයීමට ලක් විය. එහිදී ඔවුන් ‘වසරේ විශිෂ්ටතම කලාපීය කළමනාකරු’ සම්මානය ඇතුළුව රන් සම්මාන 3ක්, රිදී සම්මාන 6ක් සහ ලෝකඩ සම්මාන 5ක් තමන් සතු කරගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණ සන්ෂයින් සමූහය තම කණ්ඩායම් තුළ…

(0)Comments | February 25, 2025 11:40 am

සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම සඳහා DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම ගිවිසුම් ගතවෙයි

DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙරට ජනතාවට හා ව්‍යාපාරවලට සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණයි. මෙමගින් රටේ ක්‍රමයෙන් ඉහළ යන විදුලි ඉල්ලුම වඩාත් තිරසාර ලෙස සපුරාලීමට හැකි වනු ඇත. සූර්ය බලශක්තිය යනු තවදුරටත් හුදෙක් තෝරාගැනීමක් පමණක් නොවේ. වඩාත් පරිසර හිතකාරී හෙට දිනයක් නිර්මාණය…

(0)Comments | February 25, 2025 10:53 am

AIKO සහ Sunbeam Technologies සහයෝගීත්වයෙන් ශ්‍රී ලාංකේය පුනර්ජනනී බලශක්ති ක්ෂේත්‍රයේ විපලවීය වෙනසක්

AIKO, ප්‍රකට Bloomberg NEF Tier 1 සෝලා මොඩියුල නිෂ්පාදකයා විසින් සිය ලොව අංක 1 ඉහළ කාර්යක්මතාවයකින් යුතු N-TYPE ABC මොඩියුල ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම පෙබරවාරි මස 7 වන දින කොළඹ මොනාක් ඉම්පීරියල් හිදී සිදුවිය. කලාපීය පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමේ සුවිශේෂ පියවරක් සනිටුහන් කරමින්  සිදුකෙරුණු මෙම අවස්ථාව Sunbeam Technologies (Pvt) Ltd සහයෝගයෙන් සංවිධානය කරනු ලැබීය. මෙහිදී…

(0)Comments | February 24, 2025 4:26 pm

ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ‘වඩාත් නව්‍ය සේවා සපයන්නා’ ට හිමි සම්මානයෙන් OREL IT පිදුම් ලබයි

සයිබර් ආරක්ෂාව, Cloud විසඳුම් සහ AI තාක්ෂණය ඔස්සේ ඩිජිටල්  ක්ෂේත්‍රයේ  සීමාවන් අතික්‍රමණය කරමින් නව්‍ය තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කරන ගෝලීය තාක්ෂණික සමාගමක් වන OREL IT, 2024 වසරේ වඩාත් නව්‍ය සේවා සපයන්නා ලෙස 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී (PEA)  සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද මෙම  සම්මාන උළෙල පසුගියදා …

(0)Comments | February 24, 2025 2:00 pm

Ivy Global Campus නිල වශයෙන් දියත් වෙයි

ශ්‍රී ලාංකික තාරුණ්‍යයට ජාත්‍යන්තර තෘතියික අධ්‍යාපනයක් සමඟ ජාත්‍යන්තරය ජයගැනීමට නව අවස්ථාවන් ශ්‍රී ලාංකික තාරුණ්‍යයට අන්තර්ජාතික මට්ටමේ උසස් අධ්‍යාපනයක් තුළින් ජාත්‍යන්තරය ජයගැනීමට අවස්ථාවන් උදා කර දෙමින් අයිවි ග්ලෝබල් කැම්පස් (Ivy Global Campus) උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් කොළඹදී දියත් කෙරිණි. අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය ජාත්‍යන්තර විශ්වවිද්‍යාල රැසක සහයෝගීතාවය ඇතිව ගෝලීය රැකියා වෙළඳපොළට ගැලපෙන උසස් අධ්‍යාපන…

(0)Comments | February 24, 2025 1:30 pm

රාජ්‍ය සේවකයන්ට පුළුල් සෞඛ්‍ය සේවාවක් ලබා දෙමින් සුවසෙවන රෝහල සහ ජාතික රක්‍ෂණ භාර අරමුදල අත්වැල් බැඳ ගනී

සුවසෙවන රෝහල සහ ජාතික රක්‍ෂණ භාර අරමුදල අග්‍රහාර සෞඛ්‍ය රක්‍ෂණ සේවාව ඔස්සේ ශ්‍රී ලාංකික රාජ්‍ය සේවකයන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදි. රාජ්‍ය සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දැරිය හැකි මිලකට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ඇති අවස්ථාව පුළුල් කිරීම මෙම නව සහයෝගීතාවයේ අරමුණ විය. මෙම හවුල්කාරිත්වය හරහා අග්‍රහාර රක්‍ෂණලාභී රෝගීන් ඇතුළත්…

(0)Comments | February 24, 2025 1:22 pm

නෙස්ලේ ‘මැගී පපරේ නූඩ්ල්ස්’ නිෂ්පාදන පෙළෙහි නවතම නිෂ්පාදනය ලෙස ‘මැගී පපරේ බ්ලාස්ට්’ එළි දකියි

මෙරට පාරිභෝගිකයින් අතර ජනප්‍රිය නෙස්ලේහි ‘මැගී පපරේ’ වෙළෙඳ නාමය යටතේ hot and spicy ගණයට තවත් අසමසම රසයක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට නෙස්ලේ ලංකා සමාගම පසුගියදා කටයුතු කරන ලදී. ඒ ‘මැගී පපරේ බ්ලාස්ට්’ හඳුන්වා දෙමිනි. මෙම රසවත් නව නිෂ්පාදනය සෑම කටගැස්මකදීම පුපුරා යන රසක්  ලබා දීම විශේෂත්වයකි. ‘රස පත්තු වෙන මැගී පපරේ බ්ලාස්ට්’ යන්න තේමා කරගත්…

(0)Comments | February 24, 2025 10:36 am

HNB, “Anthem of the Seas” හි සංචාරයක් දිනාගත් ජයග්‍රාහකයා නිවේදනය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් පවත්වනු ලැබූ ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයා බවට පත් වූයේ ඉසුරු අමරසේකර මහතායි. ඒ අනුව ඔහුට දකුණු ආසියාවේ විශාලතම සුඛෝපභෝගී මගී නෞකාවක් වන “Anthem of the Seas” හි දෙදෙනෙකු සඳහා සියලු වියදම්…

(0)Comments | February 24, 2025 10:30 am

මිනැස්රෝ ජාත්‍යන්තර පාසල ලෝක පාසල් සම්මේලන හා People’s Excellency සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන මිනැස්රෝ ජාත්‍යන්තර පාසල මැලේසියාවේදී පැවැත්වුණු ලෝක පාසල් සමුළුවේ 23 වැනි අදියරේදී සමස්ත අධ්‍යාපන පහසුකම් සපයන විශිෂ්ටම පාසල ලෙසත් People’s Excellency සම්මාන උළෙලේදී විශිෂ්ටම පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන සැපැයුම්කරු ලෙසත් සම්මානය ලැබීය. ‘Good Start Grow Smart’ තේමාව කර ගත් මිනැස්රෝ ජාත්‍යන්තර පාසල සිසුන්ගේ අනාගතයට ශක්තිමත් අත්තිවාරමක් සහතික කරයි. එම…

(0)Comments | February 24, 2025 10:15 am

චයිනීස් ඩ්‍රැගන් කැෆේ ඩුබායි ශාඛාව පළමු සංවත්සරය සමරයි

මෙරට පැරැණිතම සහ ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය ඩුබායි ශාඛාවේ පළමු සංවත්සරය සැමරුවේය. මෙම සන්ධිස්ථානය චීන රසයෙන් සපිරි ආහාර ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔවුන් සතු කැපවීම තහවුරු කරයි. 1942 සිට ශ්‍රී ලාංකික කුළුබඩු යොදා සකසන රස ගුණ සපිරි ආහාර පාරිභෝගිකයන්ට සපයන චයිනීස් ඩ්‍රැගන් කැෆේහි ඩුබායි ආගමනය සිදු වූයේ 2023දීය. එය ඩුබායිහි…

(0)Comments | February 24, 2025 10:12 am