Featured News

  • Ada Derana BIZ Sinhala
  • Nippon Foundation
  • sri lanaka

නිපොන් පරිත්‍යාග පදනම රොෂාන් මහානාම මහතාගේ සමාජ සත්කාරයන්ට සහයෝගය දක්වයි

ලොව පුරා රටවල් 30කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන නිපොන් පරිත්‍යාග පදනම, සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර නංවාලීම වෙනුවෙන් විවිධ ව්‍යාපෘති දියත් කරයි. ආරම්භයේ සිට ම ලෝක සාමය තහවුරු කිරීම අරමුණු කරගත් එම පදනම ජපානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරනු ලැබුවේ එහි නිර්මාතෘ සහ සභාපති යූමා මුරනුෂි මහතා විසිනි. අති දක්ෂ…

(0)Comments | July 29, 2022 2:04 pm
  • Ada Derana BIZ Sinhala
  • MATI
  • sri lanaka
  • Srilanka airlines

ශ්‍රීලංකන් ගුවන් සේවයට MATI වෙතින් ගෞරවනීය ‘50 වසරක සංචාරක සම්මානය’ හිමිවේ

මාලදිවයිනේ සංචාරක ස්වර්ණ ජයන්තිය සැමරීමේ උත්සවයකදී අඩ සියවසකට අධික කාලයක් පුරා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සිදු කරන ලද විශිෂ්ට සේවාව අගයමින් MATI විසින් කීර්තිමත් ‘50 වසරක සංචාරක සම්මානය’ පසුගියදා පිරිනමන ලදී. 1960 දී එවකට එයාර් සිලෝන් යටතේ මාලදිවයින වෙත මෙහෙයුම් දියත් කළ පළමු ජාත්‍යන්තර වාණිජ ගුවන් සේවය බවට ශ්‍රීලංකන් පත් වූ අතර එතැන් සිට අඛණ්ඩව…

(0)Comments | July 29, 2022 1:57 pm

විෂන් කෙයා ඇකඩමිය දෘෂ්ටිමිතික දිනය සහ 12 වන වාර්ෂික විද්‍යාත්මක සැසිය සාර්ථකව නිම කරයි

  • Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • Vision Care

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය යටතේ ඇති අධ්‍යාපන ආයතනය වන විෂන් කෙයා ඇකඩමිය, සිය දෘෂ්ටිමිතික දිනය සහ 12 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිය ”සුපැහැදිලි දැක්මක් නව්‍යකරණය වූ ලොවක්”යන තේමාව යටතේ පසුගියදා මවුන්ට් ලෝටස් රෝහල් පරිශ‍්‍රයේදී සාර්ථකව නිම කරන ලදී. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් වශයෙන් ශ‍්‍රී…

(0)Comments | July 28, 2022 5:04 pm

සිය පාරිභෝගිකයින් වෙත කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂ ලීසිං පහසුකම් ලබා දීමට HNB, බ‍්‍රවුන් සහ සමාගම සමඟ අත්වැල් බැඳගනී

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • sri lanaka

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, කෘෂි යාන්ත‍්‍රීකරණයේ පුරෝගාමියා ලෙස කිරුළු පළඳමින් දශක ගණනාවක් ගොවි ජනතාවගේ විශ්වාසය දිනූ බ‍්‍රවුන් සහ සමාගම සමඟ අත්වැලි බැඳගනිමින් ඉදිරියේදී මූල්‍ය සහන සහිතව නවීන තාක්ෂණයෙන් යුත් කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගනිමින් පසුගියදා ගිවිසුමක් අත්සන් කරන ලදී. HNB සහ බ‍්‍රවුන් සහ සමාගම අතර…

(0)Comments | July 28, 2022 11:51 am

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් රත්තොටට

  • Ada Derana BIZ Sinhala
  • people's Bank
  • sri lanaka

මහජන බැංකුවේ 279 වැනි ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) රත්තොට ශාඛා පරිශ‍්‍රයේදී පසුගියදා විවෘත කෙරිණි. මෙම ස්වයං බැංකුකරණ ඒකකය, ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍රයකින් (ATM) සහ මුදල් තැන්පතු යන්ත‍්‍රයකින් (CDM) සමන්විතය. මේ තුළින් සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ. මෙම අවස්ථාවට රත්තොට ප‍්‍රාදේශීය ලේකම් එෆ්.ආර්.එම්. රියාල්ඞීන්, මහජන…

(0)Comments | July 28, 2022 9:57 am

ඔබ විසින් vivo තෝරා ගැනීමට හොඳම හේතු 5ක්

  • Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • vivo

රටක වර්ධනය සහ ප්‍රසාරණය උදෙසා තාක්‍ෂණය විසින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණයෙහි දියුණුවත් සමඟ ලෝකවාසී සියලු දෙනා වෙනදාටත් වඩා එකිනෙකාට සමීප වී ඇති අතර දේශසීමා තුළ සහ ඉන් ඔබ්බට සන්නිවේදනයෙහි ඇති පරතරය අවම වීමද ඉන් සිදු වී ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ බලපෑම තුලින් හොඳම නවෝත්පාදනයන් බිහි වී ඇත. ප්‍රමුඛ පෙළේ…

(0)Comments | July 27, 2022 4:18 pm

ඉහළ සේවා අත්දැකීමක් ලබාදෙමින් පීපල්ස් ලීසිං සමාගම කිරිබත්ගොඩ ශාඛාව නව පරිශ්‍රයකට රැගෙන යයි

  • Ada Derana BIZ Sinhala
  • People's Leasing
  • sri lanaka

පීපල්ස් ලීසිං සමාගමේ කිරිබත්ගොඩ ශාඛාව අංක 157/2/2, මාකොළ පාර, කිරිබත්ගොඩ යන ස්ථානයට පිවිසීම පසුගියදා සිදුවිය. පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කළමනාකාර (මෙහෙයුම්) චමිල් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නව පරිශ්‍රය උත්සවාකාරයෙන් විවෘත කෙරුණි. වර්ෂ 2016 ජුලි 06 දින කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුළු සහ මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් කිරිබත්ගොඩ ශාඛාව මෙහෙයුම් කටයුතු සඳහා විවෘත විය. පාරිභෝගිකයින්ට වැඩි…

(0)Comments | July 27, 2022 3:39 pm

DIMO වෘත්තීය පුහුණු උපකරණ නිෂ්පාදනයට පිවිසෙයි

  • Ada Derana BIZ Sinhala
  • DIMO
  • sri lanaka

ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන, මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය වෘත්තීය පුහුණු අධ්‍යාපනික ආයතනය වන ‘DIMO Academy for Technical Skills (DATS)’ හරහා පුහුණු උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා යොමු වී ඇත. මෙම නව මුලපිරීමට සමගාමීව GIZ සංවිධානයේ අරමුදල් සම්පාදනයෙන්, කිලිනොච්චියේ පිහිටා ඇති ශ්‍රී ලංකා…

(0)Comments | July 27, 2022 3:31 pm

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ නව කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරට දීපක් සෙන්තිල් මහතා පත් කෙරේ

  • Ada Derana BIZ Sinhala
  • CCBSL
  • Coca-Cola
  • sri lanaka

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ (CCBSL) කළමනාකරණ අධ්‍යක්ෂ ධූරය දැරූ මයන්ක් අරෝරා මහතා, 2022 ජූලි මස 01 වනදා සිට බංගලාදේශ කොකා-කෝලා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස සිය වැඩ බාර ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරට දීපක් සෙන්තිල් මහතා පත්කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටියි. මයන්ක් මහතා විසින් වසර 05කට අධික කාලයක් පුරාවට…

(0)Comments | July 27, 2022 12:52 pm

කොමර්ෂල් බැංකුව කෙටි කාලීන ඉහළ පොලියක් ලබාදෙන ස්ථාවර තැන්පතු එළි දක්වයි

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • sri lanaka

කොමර්ෂල් බැංකුව විසින් වාර්ෂිකව 22% ක් දක්වා ඉහළ පොලියක් ලබාදෙන ස්ථාවර තැන්පතු යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙහි අරමුණ වන්නේ කෙටිකාලීන තැන්පතු ධෛර්යමත් කරමින් වසරකට අඩු කාලයකදී බැංකුවේ මුදල් තැන්පත් කරන ගනුදෙනුකරුවන්ට අසමසම සුරක්ෂිත ප‍්‍රතිලාභයක් පිරිනැමීමයි. මෙම විශේෂ යෝජනා ක‍්‍රමය යටතේ කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කළ හැකි අතර ඒ සඳහා අවම වශයෙන්…

(0)Comments | July 27, 2022 11:05 am