ශ්රී ලංකා මහ බැංකුව විසින් සහතික කළ බලපත්‍රලාභී මුල්‍ය ආයතනයක් වූ සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ලැප්ටොප් ආදී වූ නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු අධ්‍යාපනික උපකරණ සහනදායී මිලකට ලබාගැනීමේ අවස්ථාව උදාකර දී එම ප්‍රදේශයන්හි අධ්‍යාපනික තත්ත්වය ඉහළ නැංවීම උදෙසා “නැණ දිරිය” නමින් ක්ෂුද්‍ර මුල්‍ය ලීසිං ණය ව්‍යාපෘතියක් හඳුන්වා දෙයි….
ශ්රී ලංකාවේ පුරෝගාමී IPTV රූපවාහිනී සේවා සැපයුම්කරු වන SLT PEO TV, PEO TV Go අන්තර්ජාල යෙදවුම හඳුන්වාදෙමින් තම සේවාව තවදුරටත් පුළුල් කර තිබේ. මෙමගින් ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයින්ට පමණක් සීමාවූ PEO TV ප්‍රවේශය, PEO TV Go පෙර ගෙවුම් සේවාව මගින් ඕනෑම ජාලයකින් අන්තර්ජාල පහසුකම් ලබාගන්නා සෑම දෙනෙකු වෙතම හිමිකරදෙයි. PEO TV Go අන්තර්ජාල යෙදවුම ජනගත…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන HNB FINANCE අඛණ්ඩව සිව්වන වරටත් zA Great Workplace’ සහතිකයෙන් පිදුම් ලැබීය. මෙම සහතිකයට අනුව මෙරට සේවය කිරීම සඳහා සුදුසුම ආයතන අතුරෙන් එකක් ලෙස HNB FINANCE අභිශේක ගැන්විණ. Great Place to Work ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන ස්වාධීන ඇගයීමකින් අනතුරුව මෙම නම් කිරීම සිදු කර ඇත. Great Place to Work ආයතනය…
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ පළමු හා එකම පාසැල් හෝ අධ්‍යාපනය සම්බන්ධ ගාස්තු ගෙවීමේ වේදිකාව myfees.lk සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට එළැඹි බව නිවේදනය කර ඇත. Powered by HNB, මෙම අධ්‍යාපන ගාස්තු ගෙවීමේ වේදිකාව මඟින් දෙමාපියන්ට හා අධ්‍යාපනික ආයතනවලට බාධාවකින් තොර, ඉතාමත් සරල හා ගෙවීම් කටයුතු නිශ්චය කිරීමේ ක‍්‍රියාවලියක් එක්…
මෙරට දැනුම සහ නව්‍යකරණ ක්ෂේත්‍රයේ පෙරමුණෙහි පසුවන ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) සිය ප්‍රථම ඩිජිටල් වාර්ෂික මහ සභා රැස්වීම 2020 ජුනි මස 30 වනදා Microsoft Teams ඔස්සේ පැවැත්වීය. මෙහිදී 2020/21 වර්ෂය සඳහා නව සභාපතිවරයා, අධ්‍යක්ෂක මණ්ඩලය සහ මහා මණ්ඩලය තෝරා පත් කර ගැනිණි. දස වසරකට පෙර කුඩාවට ආරම්භ වූ SLASSCOM අද වන…
කොවිඞ්-19 වසංගත තත්ත්වයේ බලපෑම් නිසා නොසැලී සෙලින්කෝ ලයිෆ් සමාගමේ මෙහෙයුම් කටයුතු හරිතකරණය කිරීමේ වැඩසටහන ඉදිරියට ගෙන යමින් සමාගමේ පිළියන්දල ශාඛාව සඳහා නව පරිසර හිතකාමී ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පසුගියදා මුල්ගල් තබන ලදී. සමාගමට අයත් ඉඩමක ඉදිකරන 40 වන ගොඩනැගිල්ල වන මෙම නව ගොඩනැගිල්ල තට්ටු තුනකින් සමන්විත වනු ඇත. වර්ග අඩි 5,683 ක ඉඩ ප‍්‍රමාණයකින් යුතු මෙම ගොඩනැගිල්ල…
සුළු හා මධ්‍යම පරිමාණ මෙන්ම ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම සහ ඔවුන්ට අවශ්‍ය බැංකු විසඳුම් පිළිබඳ දැනුම ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව පසුගියදා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA) සමග ඒකාබද්ධව webinar සම්මන්ත‍්‍රණයක් පැවැත්වීය. Zoom මාධ්‍ය ඔස්සේ පැවැත්වූ මෙම සජීවී webinar සම්මන්ත‍්‍රණයේදී ප‍්‍රශ්න ඉදිරිපත් කර ඒවාට පිළිතුරු ලබාගැනීමේ අවස්ථාවද ලබාදී තිබුණු අතර මෙම සම්මන්ත‍්‍රණයේ වීඩියෝව මේ…
ඩිජිටල් ගෙවීම් විසඳුම් සඳහා සීඝ‍්‍රයෙන් ඉහළ යන ඉල්ලූමට සරිලන පරිදි සේවාවන් සැපයීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඉහළ ශ්‍රේණියේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන Lanka IOC සමඟ HNB SOLO ඩිජිටල් ගෙවීමේ යෙදවුම හරහා භෞතික සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගෙවී (contactless payment) විකල්පයක් හඳුන්වා දීමේ පළමු අදියර පසුගියදා දිවයින පුරා…
Celcius හෙල්ත් මාස්ක් යනු,් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඳ ඇතිරිලි නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන Celcius සොලූෂන්ස් (පුද්ගලික) සමාගමේ නිෂ්පාදන පරාසය පුළුල් කරමින් හඳුන්වා දෙනු ලැබූ නවතම මුඛ ආවරණ නිෂ්පාදනයන් ය. වෛද්‍ය නොවන භාවිතයන් සඳහා ගත හැකි මෙම මුඛ ආවරණ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA/MDR/P-8/01/2020) සහතිකය හිමි අතර, වෙරිටාස් කාර්යාංශය හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය…
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මුල්‍ය ආයතනයක් වන මහින්ද්‍රා ෆයිනෑන්ස්, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ මුල්‍ය සමාගම වන අයිඩියල් ෆයිනෑන්ස් සමාගම හා අත්වැල් බැඳ ගනිමින් මහින්ද්‍රා වාහන පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට කැමැත්තෙන් සිටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් දැන් විශේෂ කොවිඩ් සහන පැකේජයක් හඳුන්වා දී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ උද්ගත වුණු තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහින්ද්‍රා පාරිභෝගිකයින් හට අස්වැසිල්ලක් සැලසීමේ…
Video Story