Featured News

සොෆ්ට්ලොජික් රීටේල් සමාගම සොෆ්ට්ලොජික් ප්‍රිස්ම් ස්මාර්ට් රූපවාහිනිය හඳුන්වා දෙයි

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් පීඑල්සී සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් රීටෙල් (පුද්.) සමාගම සිය ස්මාර්ට් ටීවී එකතුවට එක්වන අලූත්ම රූපවාහිනිය වන ‘සොෆ්ට්ලොජික් ප්‍රිස්ම්‘ ස්මාර්ට් රූපවාහිනිය (Softlogic Prizm TV) හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. සුපිරි දසුන් දෑසට සමීප කරවන නවීන තාක්ෂණයෙන් හා සුපිරි නිමාවෙන් යුත් මෙම රූපවාහිනිය, සහනදායී මිලකට මිලදීගැනීමේ අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි. අන්තර්ජාලයට…

(0)Comments | July 17, 2016 3:47 pm

හොල්සිම් සතු වූ සංස්ථා උරුමය යළිත් ලක් මවුට?

සංස්ථා සිමෙන්ති අපේ ඉතිහාසෙත් එක්ක බැ‍ඳෙන්නෙ වසර හැට හැත්තෑවකට එහා ඉඳල. පරම්පරා දෙකක් ශක්තිමත්ව ගොඩනගපු සංස්ථා නාමය එදා අපේ රටට ආඩම්බරයක් වුනේ එය අපේම රටේ අපේම දේපලක් වුන නිසා. විශ්වාසය, ලාංකීය බව වගේම හම්බ කරපු හැම සතේම අපේ රටටම ඉතුරු කරපු සංස්ථා සිමෙන්ති ශ්‍රී ලාංකීය ජීවිත වලට සමීප වුනේ හරියට ශක්තියෙන් උසින් උසට බැඳුනු පවුරු…

(0)Comments | July 17, 2016 4:16 am

“Thirst for Life” ව්‍යාපෘතිය යටතේ තවත් රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර 3ක් සිංගර් ශ්‍රී ලංකා වෙතින් පිරිනමයි

සිංගර් ශ්‍රී ලංකා හි ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ තවත් රෝහල් 3ක පහසුකම් නංවාලයි ගෘහ භාණ්ඩ වෙළඳ පොලේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් රුධිර කාන්දුපෙරණය සඳහා යොදාගන්නා CRRT (Continuous Renal Replacement Therapy)යන්ත්‍ර මෙරට රෝහල් වෙත ලබාදෙයි. රුපියල් මිලියන 7.5 ක් වටිනා මෙම යන්ත්‍ර මෙරට වකුගඩු රෝගීන්ට ආධාර කිරීම සඳහා වන “Thirst for Life”…

(0)Comments | July 17, 2016 3:30 am

2016 හෝටල් ප්‍රදර්ශනයේදී Koala නවත ම නිෂ්පාදන පෙළක් ප්‍රදර්ශනය කෙරේ

හෝටල් සහ සත්කාරක ක්ෂේත්‍රයේ නවීන සහ සුඛෝපභෝගී සන්නාම මෙරට වෙළඳපලට හඳුන්වා දීමේ පුරෝගාමියෙකුවන Koala සමාගම 2016 හෝටල් ප්‍රදර්ශනයේදී Nude, Robert Welch, Forbes Industries Asia ඇතුළු නව මාදිලි රැසක් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. සත්කාරක ක්ෂේත්‍රයේ නවීනත ම නිෂ්පාදන හා තාක්ෂණික ක්‍රමවේද ප්‍රදර්ශනය කෙරෙන මෙරට ප්‍රධානත ම වේදිකාව ලෙස සැලකෙන වාර්ෂික හෝටල් ප්‍රදර්ශනය මෙවර ජුලි මස 22-24 දක්වා…

(0)Comments | July 15, 2016 6:25 am

පානීය ජලය තබාගැනීම සඳහා Believers in Glass වෙතින් වීදුරු බෝතල්

Believers in Glass ව්‍යාපාරය සහ පිරමල් ග්ලාස් සිලෝන් ලිමිටඩ් හා එක්ව වාහනවල පානීය ජලය තබාගැනීම සඳහා නොමිලේ වීදුරු බෝතල් ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹයි. මේ යටතේ තෝරාගත් IOC ඉන්ධන පිරවුම්හල් කිහිපයක් මඟින් ජුලි මස 2 වනදා සිට මෙම වීදුරු ජල බෝතල් බෙදාහැරීමට නියමිතව තිබේ.“ විෂ සහිත ජලය පානය කර රිය පැදවීමෙන් වළකිමු“ යන තේමාවයටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක…

(0)Comments | July 14, 2016 6:07 am

JLanka වෙතින් ව්‍යාපාර සඳහා දින 7 ක් බලශක්ති නිරීක්ෂණය නොමිලේ

ශ‍්‍රී ලංකාවට නවීනතම පුනර්ජනනීය හා සූර්ය බලශක්ති විසඳුම් හඳුන්වා දීමේ පුරෝගාමීන් වන JLanka Technologies මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ විශාල පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ සේවාවක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මේ යටතේ දින 7 ක් දක්වා එම ව්‍යාපාර ස්ථානවල බලශක්ති පරිභෝජනය නොමිලේ නිරීක්ෂණය කෙරෙනු ඇති අතර, මෙය බලශක්තිය අපතේ යාම අඩු කරගෙන, අහිතකර…

(0)Comments | July 13, 2016 10:32 am

ශ‍්‍රී ලංකාවේ නැගී එන රැුකියා පියස වන එවර්ජොබ්ස් ශ‍්‍රී ලංකා ආයතනය everjobs Town Day ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් කුඩා නගර හා ගම් දනවු වෙත සමීප වූ වගයි

ශ‍්‍රී ලංකාවේ ශීඝ‍්‍රයෙන් වර්ධනය වන අන්තර්ජාලය පාදක කරගත් රැුකියා පියසක් වන එවර්ජොබ්ස් ශ‍්‍රී ලංකා ආයතනය විසින් මෑතකදී දිවයිනේ කුඩා නගර හා ගම්වල පදිංචිකරුවන් වෙත වඩා වැඩි රැුකියා අවස්ථා උදා කරනු වස් everjobs Town Day නමින් විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන ලදි. නවතම සංඛ්‍යාන දත්තවලින් හෙළිදරවු වන ආකාරයට තවමත් 400,000 කට ආසන්න ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් විරැුකියාවෙන්…

(0)Comments | July 13, 2016 10:30 am

Huawei හා ඩයලොග් සහයෝගීතාවකට එළැඹෙයි

ප්‍රමුඛතම Huawei P9 දැන් තෝරාගත් ඩයලොග් සේවා මධ්‍යස්ථානවල ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා, මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei හා එක්ව නවතම Huawei P9 ස්මාර්ට්ෆෝනය ඩයලොග් මධ්‍යස්ථාන ජාලය ඔස්සේ අලෙවි කිරීමට සූදානම් වෙයි. Huawei ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වැන්ග්, Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු සහ ඩයලොග් ආසියාටා…

(0)Comments | July 12, 2016 8:44 am

පීපල්ස් ලීසිං සමාගම National HR Excellence Awards-2016 රිදී සම්මානයෙන් පිදුම් ලබයි

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම National HR Excellence Awards-2016 සම්මාන උළෙලේදී රිදී සම්මානය දිනාගනු ලැබීය. පීපල්ස් ලීසිං සමාගමට එම සම්මානය හිමිවූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති IPM (Institute of Personal Management) විසින් සංවිධානය කළ දකුණු ආසියාවේ විශාලතම මානව සම්පත් සමුළුව වන ජාතික මානව සම්පත් සමුළුව –…

(0)Comments | July 12, 2016 6:43 am

කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකු පහසුකම මගින් විවිධ විදේශ මුදල් වලින් ගනුදෙනු කිරීමට අවස්ථාව

කොමර්ෂල් බැංකුවේ විදේශ මුදල් ගිණුම් හිමියන් විසින් ශ‍්‍රී ලංකා රුපියල් වලට අමතරව පත්වාගෙන යන විවිධ විදේශ මුදල් ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීමට අවස්ථාව ලබාදෙමින් බැංකුවේ අන්තර් ජාල බැංකුකරණ පහසුකම සඳහා නව මානයක් එක් කිරීමට බැංකුව කටයුතු කර තිබේ. මෙම ගනුදෙනු පාරිභෝගිකයාගේ නමින් තිබෙන ගිණුම් අතර ඇමරිකානු ඩොලරය, බි‍්‍රතාන්‍යය පවුම, යූරෝව, ඕස්ටේ‍්‍රලියානු ඩොලරය සහ ජපාන යෙන්…

(0)Comments | July 7, 2016 5:26 am