රෝගියෙකු සුවපත් කිරීමේ කාර්යයේදී සෞඛ්‍ය සේවා සපයන වෛද්‍යවරයාගේ විශාලතම වගකීම වන්නේ ඉතා හොඳින් රෝගියාව සායනිකව කළමනාකරණය කිරීම ය. මෙහිදී නිවැරදි වෛද්‍ය රසායනාගාර වාර්තා රෝගීන් සුවපත් කිරීමේ කාර්යයට බෙහෙවින්ම උපකාරී වේ. වර්තමානය වනවිට වෛද්‍ය රසායනාගාර සේවාවන් බහුල ලෙස දැකිය හැකි නිසා රෝගීන්ට තමන්ට කැමැති රසායනාගාර සේවාවක් තෝරාගැනීමේ අවකාශය පවතී. නමුත් නිරවද්‍ය නොවන වෛද්‍ය රසායනාගාර වාර්තා මගින්…
පසුගිය වසරේ දී වෙළෙඳපොළට පැමිණි Renault Kwid මෝටර් රථය කාටත් දැරිය හැකි මිලකට SUV රථයක සිහිනය සැබෑ කළ බව නොරහසකි. කෙසේ වෙතත් පිටත නිමාව අතින් හුරුබුහුටි සිත්ඇදගන්නා මෝටර් රථයක් වුවද එහි සුවපහසුව, ආරක්ෂාව හා ඇතැම් උපාංග සම්බන්ධයෙන් ඇති වූ සෘණාත්මක කතිකාවන් ද සුළුපටු නොවේ. කෙසේ වෙතත් මෙවන් පසුබිමක් තුළ පසුගිය කාලය පුරාවටම ඉන්දියාවේ මෙන්ම…
මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් සමාගම කොළඹ කොටස් වෙළඳපලට සිය කාර්යසාධන වාර්තාව පසුගියදා ඉදිරිපත් කළේය. ඒ අනුව එම සමාගම 2016/17 වර්ෂය සඳහා හිමිකරගෙන ඇති ලාභය රු. මිලියන 146ක් වන අතර කොටසක ඉපැයුම රු. 1.09ක් වේ. “අභියෝගාත්මක වෙළඳපල තත්ත්වයන් තුළ පවා මෙවැනි ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කිරීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. මෙම ක්ෂේත්‍රය තුළ අපට තවදුරටත්…
මෙරට ජනප්‍රියතම පිරිමි ඇඟලුම් සන්නාමයක් වන MBRK පසුගියදා නව තාලයේ ප්‍රවර්ධන තරග වැඩසටහනක් දියත් කළේය. එහිදී MBRK නිෂ්පාදන මිලදී ගත් ළබැඳි පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ කුසපත් ඇදීමේ තරගයක් පැවැත්වුණු අතර ඉන් තෝරාගත් ජයග්‍රාහකයින් හයදෙනෙකු වෙත විශේෂයෙන්ම යෞවනයින්ගේ කැමැත්ත දිනාගත් MacBook පරිගණක පිරිනැමීම සිදුවිය. ඊට අමතරව තවත් ජයග්‍රාහකයින් 20 දෙනෙකුට උසස් තත්ත්වයේ අත් ඔරලෝසු ද පිරිනැමිණ. ඔවුන්…
රිච්ලයිෆ් කිරි සහ සන්ගෝල්ඩ් නෙක්ටා නිෂ්පාදනය කරන රේණුකා ෆුඩ්ස් ආයතනය දියත් කළ Ride with Richlife පාරිභෝගික ප්‍රවර්ධන තරගයේ පළමු අදියර පසුගියදා නිමාවට පත්විය. වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි සහ අයිස් කෝපි යන රස සහිත රිච්ලයිෆ් කිරි මෙන්ම දොඩම්, අඹ, පේර සහ තැඹිලි යන රසවලින් වෙළෙඳපොළට පැමිණෙන සන්ගෝල්ඩ් නෙක්ටා පානය මහත් පාරිභෝගික ආකර්ෂණයක් හිමිකරගත් නිෂ්පාදන වේ. එම නිෂ්පාදනවලින්…
රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදුකරන මහරගම ජාතික තරුණ සේවා සභාව හා තවත් රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක් වෙත ෆෝඩ් රේන්ජර් (Ford Ranger) ඩබල් කැබ් රථ 17ක් පිරිනැමීමට ෆෝඩ් මෝටර් රථ සමාගමේ දේශීය නියෝජිතයා වන Future Automobiles පුද්ගලික සමාගම පසුගියදා පියවර ගත්තේය. Future Automobiles යනු සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ආයතනයකි. මේ අතර තවත් ෆෝඩ් රේන්ජර් ඩබල් කැබ් රථ…
මෙරට විශාලත ම වෙළඳපලවන ikman.lk, පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු LMD 2017 වාර්ෂික සන්නාම සංස්කරණය විසින් මෙරට සවිමත් ම සහ වඩාත් ජනාදරයට පාත්‍ර වූ ඉ-වාණිජ සන්නාම අතර දෙවන ස්ථානයේ වර්ගීකරණය කරනු ලැබ ඇත. තාක්ෂණික වශයෙන් නව්‍යකරණයවන නැගී එන ඉ-වාණිජ සන්නාම ඇගයුමට ලක් කරමින් LMD සඟරාව සිය වර්ගීකරණය සඳහා ඉ-වාණිජ සන්නාම ඇතුළත් කළ පළමු අවස්ථාව මෙය වීම…
අයහපත් කාලගුණය හේතුවෙන් සිය ගනුදෙනුකාර හා පාරිභෝගික භවතුන් ඇතූළු සමස්ත ජනතාව වෙත බලපා ඇති පීඩාකාරී තත්ත්වය පිළිබඳව “ද කිංඩම් ඔෆ් රයිගම්“ අතිශයින් කණගාටුවට පත්වන බව දැනුම් දී සිටී. මේ හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ප‍්‍රමුඛ අවධානය යොමුකිරීමට ඉඩ සලසමින් 2017 ජුනි මස 03 වන දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබූ 13 වන රයිගම්…
ශ්රී ලාංකික මෙන්ම සකල ලෝක වාසී බෞද්ධ ජනතාවගේ ඉහළම භක්ත්‍යාදරයට පාත‍්‍ර වූ සම්බුදු තෙමඟුල සමරමින් ශීල ව්‍යාපාර පුණ්‍යකර්මයක් සිය මූලස්ථාන කාර්යාලයේදී පැවැත්වීමට සම්පත් බැංකුව පසුගිය වෙසක් දිනයේ කටයුතු කළේය. සම්පත් බැංකු කාර්යමණ්ඩලයේ බෞද්ධ සංගමය විසින් මෙම ශීල ව්‍යාපාරය සංවිධානය කරන ලදී. සම්පත් බැංකුවේ කාර්යමණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්, සම්පත් බැංකුවේ විශ‍්‍රාමික සාමාජික සාමාජිකාවන් ඇතුළු…
සංචාරකයින්ට නිදහස්කාමී බවත්, ශාන්ත සෞන්දර්යාත්මක සුසංයෝගයකුත් සපයමින් මෑතකදී විවෘත වුණු සූරිය රෙසෝට් ඇන්ඩ් ස්පා හෝටලය මෙරට ගිණිකොන දිග මුහුදු වෙරළේ පිහිටා ඇති තරු හතරේ සුඛෝපභෝගී ගමනාන්තයකි. එහි විශේෂත්වය වන්නේ රන්වන් මුහුදු තීරයේ සුන්දරත්වය මෙන්ම වනජීවී විවිධත්වය ද එක හා සමාන ලෙසින් සමීප කිරීමට ඇති හැකියාව ය. තංගල්ල රැකව ප්‍රදේශයේ පිහිටා ඇති හෝටලයේ කාමර 36කි. ඊට…
Video Story