වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 35ක සිසුන් 10,000කට හා ගුරු උපදේශකයින් 150කට ප්‍රතිලාභ තම අධ්‍යාපන සේවා ගෝලීය වශයෙන් බෙදා දීමේ ඔරකල් සමාගමේ අරමුණ අනුව යමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියත් ඔරකල් සමාගමත් අතර පසුගියදා විශේෂ ගිවිසුමකට අත්සන් තැබිණ. ඒ අනුව දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු මධ්‍යස්ථාන 35කදී 10,000කට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවකට ඔරකල් ඇකඩමියේ…
ප්රමුඛ පෙළේ රැහැන් රහිත තොරතුරු තාක්ෂණ උපාංග නිෂ්පාදකයෙක් වන ‘රැපූ’, සිය එකම නිල බෙදාහැරීම් නියෝජිතායතනය වන ‘එටර්නල් ඒෂියා ලංකා (පුද්) සමාගම හරහා ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ වෙළඳ සමුළුවක් මඟින් සිය නිපැයුම් ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. සිංගප්පූරුව පාදක කරගත් බහුජාතික සමාගමක් වන ‘එටර්නල් ඒෂියා’, තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ බෙදාහැරීම් කටයුතු පිළිබඳ අවධානය යොමු කරන අතර, පසුගිය…
ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරය පදනම් කරගත් ලෝ ප‍්‍රකට මෙට්ට සන්නාමයක් වන ‘Englander’ පසුගිය අපේ‍්‍රල් 26 වනදා කොළඹ ආකේඞ් ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයා හිදී ප‍්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට කටයුතු කළේ ය. වසර 100 කට වැඩි ඉතිහාසයක් සහිත ‘Englander’ ඇමරිකාවේ ප‍්‍රධානතම මෙට්ට සන්නාම 10 අතර පසුවන අතර ලොව නිර්මාණශීලීම මෙට්ට නිෂ්පාදන සමාගමක් ලෙස පෙරමුණේ සිටීමට සමත් වී ඇත. බොහෝ…
ත්‍රිකුණාමලය නගරයට කිලෝමීටර 14ක් උතුරු දෙසට වන්නට පිහිටි, මනරම් වෙරළ තීරයකින් සමන්විත නිලාවැලි ප්‍රදේශයේ ඉදි වන Oceanfront Condos නිවාස සංකීර්ණය, ඝෝෂාකාරී පරිසරයෙන් මිදී සුන්දර ඉන්දියන් සාගරයේ පහස ලබමින් ජීවිතය විඳින්නට අවැසි පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂයෙන් ඉදි වන්නකි. මෙම වෙරළ අසබඩ, සුඛෝපභෝගී, විනෝදාස්වාද නිවාස ව්‍යාපෘතිය එවැනි වර්ගයේ මෙරට ප්‍රථම නිවාස ව්‍යාපෘතියවන අතර එය නිවාස 81කින් සමන්විත වේ….
‘කුසලතා කළමනාකරණය’ සහ ‘ඉගෙනීම සහ සංවර්ධනය’ යන අංශ දෙක සඳහාද විශේෂ සම්මාන දිනාගනී පසුගියදා අති උත්කර්ශවත් අයුරින් කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවති 2015-16 ජාතික මානව ප‍්‍රාග්ධන කළමනාකරණ (HCM) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් සමූහය රන් සම්මානයක් සහ තවත් විශේෂ සම්මාන දෙකක් දිනාගනිමින් සිය සාමාජිකයින්ගේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීම සඳහා සමූහය විසින් දරන කැපවීම…
ශ්රී ලංකාවට ලොව උසස්ම සෞඛ්‍ය සේවා රැගෙන ඒමේ අදහස පෙරදැරිව ආසිරි රෝහල් සමූහය, අමෙරිකාව පදනම් කරගත් පිළිකා ප්‍රතිකාර සේවා ජාත්‍යන්තර ආයතනයේ ජාත්‍යන්තර අංශයවන අමෙරිකානු පිළිකා ආයතනය හා සහයෝගීත්වයෙන් මෙරට පෞද්ගලික අංශයේ පළමු අංග සම්පූර්ණ පිළිකා සුව සේවා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ආසිරි සර්ජිකල් රෝහල් පරිශ්‍රයේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය මගින් පිළිකා නිවාරණ ඖෂධ,…
සිංහල සහ දෙමළ අලූත් අවුරුදු උදාවත් සමඟින් සාම්ප‍්‍රදායික සරොමට නව අර්ථකථනයක් ගෙන දෙමින් හමීඩියා ආයතනය විසින් ලොව පළමු ලිනන් සරොම් වෙළෙඳපොළ වෙත නිකුත් කරයි. ඉතා සුවපහසු ඇඳුමක් ලෙස සැලකෙන සරොම පිළිබඳ, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විලාසිතා සන්නාමය හිමි සමාගම වන හමීඩියාහි අවධානය හිමි වී තිබේ. වසරක කාලයක් පුරා විවිධ වූ අත්හදා බැලීම්වල නිරත වූ හමීඩියා ආයතනය…
හැමදේම ඩිජිටල් වෙන කාලේ ඔන්න අලුත් අවුරුදු ලිතත් දැන් ඩිජිටල් වෙලා. අවුරුදු සිරිතට එන නැකත් ඔක්කොම අඩුවක් පාඩුවක් නැතුව අකුරටම සටහන් වෙලා තියෙන මේ ඩිජිටල් ඇප් එකට කියන්නෙ ‘අවුරුදු සොබා ලිත’ කියලයි. ලංකාවේ වැඩි දෙනෙක් පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටම ගලපෙන්නයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අවුරුද්ද කිව්වම නැකත් තියෙන්නේ අවුරුදු දවසේ විතරක් නෙමෙයි. අප්‍රේල් මාසේ…
ශ්රී ලාංකේය, නේපාල සහ ඉන්දීය සිසුන් හට ක්ෂේත්‍රයේ නව අවස්ථා විවර කර දෙමින් ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයීය ව්‍යාපාරික පාසලේ ප්‍රධානී මහාචාර්ය පෝල් මේතර් මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම කොළඹ, කත්මණ්ඩු සහ ඉන්දියාවේ සංචාරයකට නිරත වූහ. ශ්‍රී ලංකාව ඇතුළු සාර්ක් කලාපීය සිසුන්ගේ පවතින ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල පෙබරවාරි සහ ජුලි මාසවල අර්ධ වාර්ෂිකවලට අමතරව…
ජාත්‍යන්තර ව්‍යාපාරික ප‍්‍රජාව අතර සුප‍්‍රසිද්ධ ඇමරිකානු මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 2017 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරා පත්කර ගෙන තිබෙන අතර මෙය මේ වසර තුළදී බැංකුව දිනාගත් තුන්වන ජාත්‍යන්තර සම්මානය ලෙසින් කැපී පෙනේ. ලොව පුරා ජනාදරයට පත් ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් ආසියා-පැසිෆික් කළාපයේ 2017 වසරේ හොඳම බැංකු 30 ක ලයිස්තුව එළිදක්වා…
Video Story