Featured News

ikman.lk අන්තර්ජාල විකුණුම්කරුවන්ගේ ප්‍රමුඛතම තේරීම බවට පත් වෙයි

ශ්‍රී ලංකාවේ විශාලත ම අලෙවි මධ්‍යස්ථානයවන ikman.lk, වේගයෙන් වර්ධනයවන සිය විකුණුම්කරුවන්ගේ ජාලය සමගින් අන්තර්ජාල විකුණුම් සඳහා මෙරට ජනතාවගේ ප්‍රමුඛත ම තේරීම බවට තවදුරටත් තහවුරු කරගෙන ඇත. අන්තර්ජාලය විකුණුම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය මාධ්‍යයක් බවට පත්ව ඇති අතර ikman.lk පිරිනමන අසමසම ප්‍රතිලාභ සහ පහසුකම් හේතුවෙන් සිය අන්තර්ජාල අලෙවි කටයුතු කඩිනමින් ඉටු කර ගැනීම සඳහා වැඩි වශයෙන් එහි…

(0)Comments | March 10, 2017 6:27 am

The Body Shop වෙතින් තවත් අලූත් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට

The Body Shop මේ වනවිට ශ‍්‍රී ලංකාවේ දේශගුණ තත්ත්වයන්ට මැනවින් ගැළපෙන නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම මාසයේදී Fresh Nude Cushion foundation, Down To Earth eye quad palette සහ Limited edition makeup වර්ග 3 ක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිත ය. කොළඹ නගරයේ දැඩි ආර්ද්‍රතාව සහිත කාලගුණ තත්ත්වයට එරෙහිව ක‍්‍රියා…

(0)Comments | March 9, 2017 9:41 am

අභය සහ සමාගමේ දිරි බලයෙන් “Sri Lanka Super Series 2017” ඇරඹෙයි

ජයග්‍රාහී ධාවකයාට සහ පැදිකරුවාට බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථයක් සහ යතුරු පැදියක් 2017 වසරේ මෝටර් රථ ධාවන තරඟ සමයේ ආරම්භය සටහන් කරමින් වසර පුරා පැවැත්වෙන මෝටර් රථ ධාවන තරඟ 6 කින් සමන්විත “Sri Lanka Super Series 2017” මේ වසරේදී ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රීලංකා මෝටර් රථ ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමය (SLARDAR)ආසියානු මෝටර් ධාවක…

(0)Comments | March 8, 2017 7:28 am

ලෝකයම ජයගන්න – මහජන බැංකුවේ වනිතා වාසනා සමඟ ඉතිරි කරන්න

ශි‍්‍ර ලාංකීය වනිතා පරපුරේ ඉතිරිකිරිමේ සිරිත දිරිගැන්විම සහ ආර්ථික ශක්තිය දියුණු කිරිමේ අරමුණින් මහජන බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය තේමාකරගනිමින් වනිතා වාසනා ගිණුමින් සුවිශේෂි ප‍්‍රතිලාභ රැසක් ලබාදීමට පියවර ගෙන ඇත. ආදරණිය මවක, දියණියක, සොයුරියක ලෙස විවිධ භුමිකාවන් ඔස්සේ සිය පවුලේ ස්ථාවරත්වය නගා සිටුවීමට දිරිය දෙන ඇය, තවත් විටෙක ශ‍්‍රමය සපයන්නියක, බුද්ධිය මෙභෙයවන්නියක, තීරණ ගන්නියක හා…

(0)Comments | March 8, 2017 5:02 am

මහජන බැංකුවේ නවීකරණය කළ තලවාකැලේ ශාඛාව සහ අභිනව ස්වයං බැංකුකරණ ඒකකය විවෘත වේ

නවීන පහසුකම් සහිතව නවීකරණය කළ මහජන බැංකුවේ තලවාකැලේ ශාඛාව සහ අභිනව ස්වයං බැංකුකරණ ඒකකය මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී / සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිනි. කොළඹ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාපිත කර ඇති අති නවින තාක්ෂණයෙන් සහ සුවිශේෂි සේවාවන්ගෙන් සමන්විත මෙම ශාඛාව තුළින් සියලූම බැංකු කටයුතු මෙන්ම උකස් සේවා හා විවිධ ණය සේවාවන්…

(0)Comments | March 6, 2017 6:24 am

UTE සමාගමේ වත්තල නව ප්‍රදර්ශනාගාරය උත්සවාකාරයෙන් විවෘත කෙරේ

යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගමේ ප්‍රමුඛත ම සන්නාම රැසක් ප්‍රදර්ශනය කරමින් එහි නව ප්‍රදර්ශනාගාරය වත්තලදී පසුගියදා විවෘත කෙරිණි. මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා එම උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර, බස්නාහිර කලාප සැලසුම් ව්‍යාපෘති අධ්‍යක්ෂ ලක්ෂ්මන් ජයසේකර මහතා සහ අමාත්‍යංශ හා ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීහු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක්…

(0)Comments | March 6, 2017 6:02 am

UTE කණ්ඩායම අඛණ්ඩව දෙවන වරටත් කැටපිලර් ක්‍රිකට් ශූරතාව හිමිකර ගනී

මෙරට ප්‍රමුඛත ම ඉංජිනේරු විසඳුම් සම්පාදකයෙකුවන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, අඛණ්ඩව දෙවන වරටත් කැටපිලර් අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඉන්දියාවේ චෙන්නායි නගරයේ පැවති ක්‍රිකට් තරගාවලිය සඳහා බැංගලෝර් ප්‍රාන්තයේ Gmmco India සහ Tractors India (TIPL) සමාගම් ද Caterpillar Inc. සමාගම ද නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් විය. කලාපීය කැටපිලර් අලෙවි නියෝජිතයන්…

(0)Comments | March 2, 2017 12:13 pm

සංගීතයෙන් සන්හිඳියාව ගොඩනංවන The Music Project සමග ටෝකියෝ සිමෙන්ති සමූහය අත්වැල් බැඳගනී

පාසල් දරුවන්ට සිය සංගීතමය හැකියාවෙන් ලොව ජයගන්නට මග පෙන්වන The Music Project (ද මියුසික් ප්‍රොජෙක්ට්) ව්‍යාපෘතිය සමග ටෝකියෝ සිමෙන්ති සමූහය අත්වැල් බැඳගත් බව සතුටින් දන්වා සිටියි. මෙමගින් 2017 වසර තුලදී මුලතිව් දිස්ත්‍රික්කයේ යෝහපුරම් මහා විද්‍යාලයේ සහ තේරන්කන්ඩාල් මහා විද්‍යාලයේ සංගීතය හදාරන සිසුදරුවන් 140 ක් සහ කුරුණෑගල සිරි ගුණානන්ද මහා විද්‍යාලයේ දරුවන් 50ක් වෙනුවෙන් The Music…

(0)Comments | March 1, 2017 8:47 am

Oxford Elevators සමාගම මෙරට ව්‍යාපාරික කටයුතු ආරම්භ කරයි

දේපළ සහ වාණිජ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයත් සමග වියදම් කාර්යක්ෂම විකල්ප වාණිජ නඩත්තු විසඳුම් සඳහා ඇති වී තිබෙන ඉල්ලුම මැනවින් හඳුනා ගනිමින් Oxford Elevators සමාගම පසුගියදා මෙරට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය. එම සමාගමේ ප්‍රාරම්භක සහ සභාපති එස්.ජේ.කාදර් සහිබු මහතාගේ දැක්ම සහ මගපෙන්වීම අනුව මෙම පියවර ගනු ලැබිණි. Oxford Elevators එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

(0)Comments | February 27, 2017 8:59 am

සිසුදරුවන්ගේ සිහින සැබෑ කරවන ‘CDB සිසුදිරි ශිෂ්‍යත්ව’ මෙවරත්

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) හි ප්‍රමුඛතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘CDB සිසුදිරි ශිෂ්‍යත්ව’ වැඩසටහන යටතේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය හා අපොස සා/පෙළ ඉහළින් සමත්වූ සිසු සිසුවියන් 36 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා මරදාන ටවර් හෝල්හිදී පැවැත්විණ. සෙලින්කෝ ලයිෆ්හි අධ්‍යක්ෂ පාලිත ජයවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්ව සිටියේය. මෙහිදී අදහස් දක්වමින් CDB…

(0)Comments | February 24, 2017 9:26 am