Featured News

MyDeal.lk නවතම ප්‍රදර්ශනාගාරය බම්බලපිටියේ දී විවෘත කෙරේ

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ වෙබ් අඩවියක් වන MyDeal.lk හි නවතම ප‍්‍රදර්ශනාගාරය පසුගියදා අංක 740, ගාලූ පාර, කොළඹ 04 ලිපිනය දරන ස්ථානයේදී විවෘත කරන ලදි. මෙම ස්ථානය බම්බලපිටිය මංසන්ධියේම පිහිටා ඇති නිසා මෙයට ගාලූ පාර, ඩුප්ලිකේෂන් පාර, බෞද්ධාලෝක මාවත සහ මරීන් ඩ‍්‍රයිව් යන මාවත් සියල්ලෙන්ම ඉතා පහසුවෙන් ළඟා විය හැකි වේ. මෙම නව ශාඛාව විවෘත…

(0)Comments | June 19, 2016 3:29 pm

දිවයින පුරා විසිරී සිටින හොල්සිම් (ලංකා) සමාගමේ බෙදාහැරීමේ නියෝජිතයන් ඇගයේ

ගොඩනැගිලි අමුද්‍රව්‍ය ක්ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයාවන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගමේ දියුණුවට සුවිශාල පිටුබලයක් වන හවුල්කරුවන් හඳුනාගනිමින් ඔවුන්ගේ කැපවීම හා දායකත්වය අගයන, බෙදාහැරීමේ නියෝජිතයින්ගේ වාර්ෂික සම්මාන උළෙල පසුගියදා මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේදී පැවැත්වුණි. ‘අපේ බැඳීම’ මෙවර සම්මාන උළෙලේ තේමාව වූ අතර, හොල්සිම් (ලංකා) සමාගමේ විශ්වාසයවන එකමුතුබව හා හවුල්කරුවන් සමග පවතින ශක්තිමත් සබැඳියාව අඛණ්ඩව පවත්වාගැනීමට දක්වන…

(0)Comments | June 17, 2016 9:57 am

MA’s කුකින් ස්ටුඩියෝ වෙතින් මෙරට ආහාරලෝලීන්ට ජපන් ආහාර වේලක්

මෙරට ප‍්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන MA’s Tropical Food Processing රසවත්ව හා පහසුවෙන් විවිධාකාරයේ නව ආහාර වර්ග පිළියෙල කරගන්නා ආකාරය පිළිබඳ නිරන්තරයෙන් සිය පාරිභෝගික භවතුන් දැනුවත් කිරීමට කටයුතු කරයි. මෙහි සුවිශේෂී පියවරක් ලෙස රසවත් ජපන් ආහාරවේලක් පිළියෙල කරගැනීමට කියාදුන් ඉවුම් පිහුම් වැඩසටහනක් Ma’s Gourmet Shop පරිශ‍්‍රයේ පිහිටි MA’s කුකින් ස්ටුඩියෝ හි දී පසුගියදා පැවැත්වුණි….

(0)Comments | June 15, 2016 5:03 am

වකුගඩු රෝගය පැතිරයාම වළක්වාලීමේ සටනට ජිනසේන ජල කළමණාකරණ විසඳුම් එක්වෙයි

ශ්‍රී ලංකාවේ ජල කළමණාකරන පද්ධති සහ විසඳුම් සපයන ප්‍රමුඛ සමාගමක් වන ජිනසේන සමාගමේ ජල පවිත්‍රාගාර විසඳුම් සඳහා ඇති ඉල්ලුම ඉහළ යයි. වකුගඩු රෝගය පැතිරයාම වළක්වාලීම සඳහා අවධානම් ප්‍රදේශවල ජනතාවට ජල පවිත්‍රාගාර සඳහා වන ඉල්ලුම මෙලෙස ඉහළ ගොස් තිබේ. ජල කළමණාකරන පද්ධති සහ විසඳුම් සපයන ජිනසේන සමාගම සාමාන්‍ය ජල සැපයුම් ක්‍රියාවලිය, භාවිත කළ ජලය යළි පිරිසිදුකරනය…

(0)Comments | June 14, 2016 6:55 am

Ceyoka සමාගම අසමසම තුවාල සුව කිරීමේ ප්‍රතිකාර ක්‍රමවේද හඳුන්වා දෙයි

රෝගීන්ගේ තුවාල සුව කිරීම සහ උපරිම සායනික ප්‍රතිඵල ලබා ගැනීම තුළ ශල්‍ය වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා පිළියමක් හඳුන්වා දෙමින් Ceyoka සමාගම, යුරෝපයේ Octamed Healthcare Products Inc. සමාගමේ, තුවාල සුව කිරීමේ විසඳුම් පසුගියදා මෙරටට හඳුන්වා දුන්නේය. තුවාල සුව කර ගැනීම වඩාත් පහසු කරමින් රෝගීන් වෙනුවෙන් වඩාත් උසස් ප්‍රමිතියෙන් යුතු ඵලදායී නිෂ්පාදන රැසක් මේ…

(0)Comments | June 13, 2016 10:45 am

BMICH උත්සව සහ ප‍්‍රිය සම්භාෂණ සඳහා කදිම තෝතැන්නක්

මෙරට ප්‍රෞඩ ඉදිකිරීමක් වන BMICH උත්සව හා ප‍්‍රිය සම්භාෂණ සඳහා කදිම තෝතැන්නකි. උත්සව සංවිධායකවරුන්ගේ විවිධ අවශ්‍යතාවන්ට අනුව තෝරාගත හැකි නවීන පහසුකම් වලින් සමන්විත එකිනෙකට වෙනස් පරිශ‍්‍ර 20 කට අධික සංඛ්‍යාවක් BMICH සතුය. උත්සව හා ප‍්‍රිය සම්භාෂණ අවස්ථාවන්ට සුදුසු BMICH පරිශ‍්‍රයන් හා මෙහි ඉදිරි සැලසුම් පිළිබඳ BMICH උත්සව සහ වෙන්කිරීම් කළමනාකාර මහේෂ් අමරසිංහ මහතා අදහස් දක්වන්නට…

(0)Comments | June 13, 2016 10:27 am

ත්‍රිපිටකය ජංගම දුරකථන යෙදවුමක් ලෙස හඳුන්වා දීමට S-lon සවිබලය

S-lon සමාගමේ අනුග්‍රහයෙන් නිර්මාණය කෙරුණු “ත්‍රිපිටක” ජංගම දුරකථන යෙදවුම 2560 වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කතරගම කිරි වෙහෙරේදී පසුගිය දා ජනගත කෙරිණි. ත්‍රිපිටකයේ එන පාලි පාඨ සිංහල බසින් ලබා ගත හැකි අතර ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් මෙහෙයුම් පද්ධතිය සහිත ඕනෑම උපාංගයකින් පරිහරණය කළ හැකි වීම විශේෂත්වයකි. S-lon Lanka සමාගමේ තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනක්වන මෙම ජංගම දුරකථන යෙදවුම,…

(0)Comments | June 13, 2016 4:47 am

Huawei නවතම ස්මාර්ට්ෆෝන් දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට යයි

මූලික මට්ටමේ නවතම ස්මාර්ට්ෆෝන් දෙකක් ළඟඳීම ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිත බව Huawei සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ස්මාර්ට් ෆෝන් දෙක දැනට වෙළදපලේ පවතින අනිකුත් මුලික මට්ටමේ ස්මාර්ට්ෆෝන් සමඟ තරඟකාරී නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. Huawei හි වඩාත් සාර්ථක වූ Y-series යටතේ මෙම නව ස්මාර්ට්ෆෝන් හඳුන්වාදීමට නියමිත බවත් ඒවා කළු, රන්වන් සහ…

(0)Comments | June 10, 2016 8:29 am

ගම්පහ සහ අත්තනගල්ල ප්‍රදේශවල සිසුන් වෙනුවෙන් එටිසලාට් සහ SOMS ‘දෙනෙතකට සෙනෙහසින්’ ව්‍යාපෘතිය දියත් කරයි

ශ‍්‍රී ලංකාවේ මිලියන 20 ක් පමණ වන ජනගහනයෙන් 400,000 ක් පමණ ඇස් පෙනීම සම්බන්ධ විවිධ ආබාධවලින් පෙළෙති. මේ අතරින් 200,000 පමණ පිරිසක් අන්ධ භාවයෙන් පෙළෙන බව වාර්තා මගින් අනාවරණය වී ඇත. මේ අතරින් බහුතරක් අන්ධ භාවයට පත්වී ඇත්තේ ඇසේ සුද මතුවීම නිසා වන අතර වර්තන දෝෂ, ග්ලෝකෝමා, දියවැඩියාව, රෙටිනොපති තත්ත්වය සහ කුඩා කාලයේදීම ඇතිවන අන්ධභාවය…

(0)Comments | June 10, 2016 4:59 am

හොල්සිම් (ලංකා) සමාගම හා බිම්පුත් ෆිනෑන්ස් (පීඑල්සී) හවුල්කාරීත්වයෙන් ‘පූර්ණ නිවාසී’ වැඩසටහන දියත් කෙරේ

ගොඩනැගිලි අමුද්‍රව්‍ය ක්ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයාවන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගම,මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් වන බිම්පුත් ෆිනෑන්ස් (පීඑල්සී) සමග ‘පූර්ණ නිවාසී’ සහනදායී නිවාස වැඩසටහන වෙනුවෙන් පසුගියදා සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට එළඹුණි. ලෆාජ්හොල්සිම් සමාගම ගෝලීය වශයෙන් ක‍්‍රියාත්මක කරන සහනදායී නිවාස වැඩසටහනට සමගාමීව, ‘පූර්ණ නිවාසී’ නමින් මෙරට ක‍්‍රියාත්මක කරන වැඩසටහන තුළින් තම නිවස ඉදිකිරීමේ අපේක්ෂාවෙන් පසුවන…

(0)Comments | June 9, 2016 4:53 am