ඉලෙක්ට්‍රොනික හා පරිගණක විද්‍යා ක්ෂේත්‍රයේ නව නිර්මාණයකරුවන් දිරිගැන්වීම සඳහා මෙරට ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම සමාගමක්වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම සහ වෘත්තීය ඉංජිනේරුවරුන් සඳහාවන විශාලත ම ආයතනයවන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) එක්ව සංවිධානය කරන Raspberry Pi අභියෝගතා තරගාවලිය පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. Raspberry Pi යනු බටහිර රටවල ශිෂ්‍ය-ශිෂ්‍යාවන් හට පරිගණක තාක්ෂණය ප්‍රගුණ කිරීම…
සුන්දර දියවන්නාවෙන් වට වූ කොළඹ ආසන්නයේ පිහිටි බත්තරමුල්ල වෝටර්ස් එජ් එහි ඇති අලංකාර වටපිටාවෙන් හා ප්‍රනීත ආහාර පාන වලින් වසඟ කරගනිමින් ප්‍රේක්ෂකයින් රඳවාගෙන සිටියි. තවද බොහොමයක් විශේෂ උත්සව සඳහා ද බොහෝ අයගේ තේරීම මෙම පරිශ්‍රය වේ. වෝටර්ස් එජ් සහ ගින්සා සහයෝගයෙන් අව්‍යාජ ජපන් ආභාෂය ගත් ටිපිනියාකි පරිශ්‍රය බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික…
ශ්රී ලංකාවේ විශිෂ්ටතම විද්‍යුත් වාණිජ සන්නාම 10 අතරට, මෙරට ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ සමාගමක් වන MyDeal.lk නම් කිරීමට LMD ‘Brands Annual 2017’ සඟරාව පසුගියදා කටුයුතු කළේය. එම සඟරාව ප‍්‍රකාශයට පත්කරන ‘බ‍්‍රෑන්ඞ්ස් ෆිනෑන්ස් ලංකා‘(Brands Finance Lanka) සමාගම වාර්ෂිකව මෙරට සන්නාම පිළිබඳව ප‍්‍රසිද්ධ තොරතුරු සුපරීක්ෂාවට ලක්කරමින් ස්වාධීන සමීක්ෂණයක් තුළින් රටේ විශිෂ්ටතම සන්නාම ලැයිස්තුගත කිරීම සිදුකරයි. IVSC මාර්ගෝපදේශ වලට…
බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකයින් විසින් 2016-17 වසර සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයට (NBTS) ලේ පයින්ට් 4,090 ක් පරිත්‍යාග කරමින් පිට පිටම හත්වන වසර සඳහාත් මෙරට පුද්ගලික අංශයේ විශාලතම ලේ දන් දෙන්නා ලෙස ඇගයීමට ලක් විය. මෙය සමූහය විසින් ජාතික රුධිර පාරවිලයන සේවයට වසරක් තුළ ප‍්‍රදානය කළ වැඩිම රුධිරය ප‍්‍රමාණය වන අතර ඒ සඳහා බ‍්‍රැන්ඩික්ස් සමූහයට අයත්…
ක‍්‍රියාශීලි විශ‍්‍රාමිකයින් වෙනුවෙන් උස්වැටකෙයියාව සුන්දර වෙරළ තීරයේ සේවාවන් සපයන නේවාසික ඒකක 44 කින් යුතු La Serena විශ‍්‍රාම නිකේතනය විවෘත කරයි සත්‍ය වශයෙන්ම ජීවිතය අවුරුදු 60 දී ඇරඹිය හැකිද? මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් මෙම පැනයට ලබාදෙන්නේ ‘ඔව්’ යන පිළිතුරයි. මන්දයත් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පළමු විශ‍්‍රාම නිකේතනය මෙම වයස් කාණ්ඩය ඉලක්ක කරගනිමින්…
වාණිජ වටිනාකමකින් යුත් ගල් වර්ග හා කෘතිම දියමන්ති කැපිමේ හා ඔප දැමිමේ ලොව ප්‍රමුඛ පෙළෙ සමාගමක් වන සර්වොස්කි ආයතනය ( Swarovski Gemstones) සිය නවතම විලාසිතා පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ උත්සවය පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදි පැවැත්වුණා. මෙම අවස්ථාවට මෙරට ස්වර්ණාභරණ ක්ර්ෂේත්රය නියෝජනය කරන පුමුඛ පෙලේ ව්‍යාපාරිකයන් රැසක් එක්ව සිටියා. සර්වොස්කි ආයතනයේ ආසියානු පැසිෆික් කලාපීය මෙහෙයුම්…
මෙරට සෑම සිසුවෙකුම පාහේ අපේක්ෂා කරන්නේ, ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් හෙබි ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමට ය. ඒ අනුව යමින් ලොව උසස්ම මට්ටමේ අති නවීන පහසුකම්වලින් යුත් අංග සම්පූර්ණ සරසවියක් නිර්මාණය කරගැනීම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ යථාර්ථයක් බවට පත්ව තිබේ. ඒ NSBM හරිත සරසවිය සමඟිනි. හෝමාගම පිටිපන ප්‍රදේශයේ අක්කර 26ක භූමියක් පුරා ඉදිව තිබෙන NSBM හරිත සරසවිය,…
මුදල් අමාත්‍යංශය මැයි දිනය නිමිත්තෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, මෙරට ජීවනාලිය බඳු වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පියවර රැසක් අනුගමනය කර ඇති බව ප්‍රකාශ කළේය. රජයේ 2016 අය-වැය වාර්තාව මගින්, සියලු ම රාජ්‍ය සේවකයන් හට රු. 10,000 ක දීමනාවක් ලබා දීමට ප්‍රතිපාදන වෙන් කිරීම එලෙස ගනු ලැබූ වැදගත් පියවරක් බව ද අමාත්‍යංශය…
රට පුරා පරිගණක සාක්ෂරතාව වර්ධනය කිරීමේ අරමුණින් සිටිසන්ස් ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) සමාගම තම ආයතනික සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ‘පරිගණක පියස’ වැඩසටහනට මේ වනවිට වසර දහයක් සම්පූර්ණ වී තිබේ. සැමට සමාන ලෙස දැනුම බෙදීයාමේ අදහසින් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය තුළින් අවම පහසුකම් සහිත පාසල් තෝරාගනිමින් ඒවායේ පරිගණක අධ්‍යාපනය දියුණු කිරීම ඉලක්කය වේ. ගෙවුණු…
පරිසර හිතකාමී තිරසර ආයෝජන ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛයාවන සදාහරිත වැවිලි සමාගම, අගාවුඩ් සඳහා ලෝක වෙළඳපලේ පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අප්‍රේල් මස 1 වනදා සිට මෙරට අගාවුඩ් ආයෝජකයන් සඳහා ලබා දෙන අපේක්ෂිත ප්‍රතිලාභය තවත් වැඩි කිරීමට කටයුතු කළේය. මහෝගනී, සඳුන් සහ තේක්ක ආදී විවිධ ශාක වාණිජ වන වගාව සඳහා හඳුන්වා දුන් සදාහරිත වැවිලි සමාගම, 2014 වසරේ පටන්…
Video Story