දේශීය ආයතනයන්්ට ඔවුන්ගේ දත්ත උපරිම වේගයකින් ළඟා කර ගැනීමටත්, විශ්ලේෂණය කිරීමටත් නව ක‍්‍රම බලගැන්වෙයි මයික්‍රොසොෆ්ට් ආයතනය ආසියා පැසිෆික් කලාපය හරහා වැඩි දියුණු වන දත්ත විප්ලවය හා එක් වීමේ පළමු පියවර වශයෙන් නවතම SQL Server 2016 මෘදුකාංගය ශ‍්‍රී ලංකාවේදී දියත් කරන ලදී. SQL Server 2016 මෘදුකාංගය වඩා වේගවත් ගනුදෙනු සහ විමසුම්, වැඩි දියුණු කරන ලද විශ්ලේෂණ…
Viber දකුණු ආසියානු කලාපයේ ප‍්‍රධානී අනුභව් නයියර් මහතා Viber ලොවපුරා ජීවත් වන මිලියන 711 කට අධික පිරිසක් භාවිත කරන ලොව ප‍්‍රමුඛතම පණිවිඩ හුවමාරු ඇප්ලිකේෂනයකි. මෙරට තුළ සිටින මිලියන 5 කට අධික පිරිසක් අද වන විට Viber භාවිත කිරීමට යොමුවී ඇති අතර Viber ස්ටිකර් වැඩිම හුවමාරුවක් සහිත විශිෂ්ඨතම වෙළඳපල අතර පස්වන ස්ථානය ද පසුගියදා මෙරටට හිමිවුණි….
ඡායාරූප ශිල්පයේ නිම්වළලූ පුළුල් කරමින් සුවිශේෂී අංග ගණනාවක් ඇතුළත් නවතම Canon EOS 80D ඩිජිටල් DSLR කැමරාව පසුගියදා මෙරටට හඳුන්වාදුණි. මීටපෙර Canon වෙතින් හඳුන්වාදුන් EOS 70 D කැමරාවේ ඇතුළත් නොවූ නවීන අංග ගණනාවක් මෙම EOS 80D කැමරාවේ පවතියි. EOS 80D කැමරාවේ පවතින සුවිශේෂී අංග අතරට PZ-E1 පවර් සූම් ඇඩප්ටරය EF-S18-135mm f/3.5-5.6 IS USM වන ආරම්භක කාච…
2015 එෆී සම්මාන උළෙලේදී (Effie Awards) නව වාර්තාවක් පිහිටුවමින් මෙරට දැන්වීම් ක්ෂේත‍්‍රයේ සිය පුරෝගාමීත්වය නැවත වරක් තහවුරු කිරීමට Mindshare Team Unilever පසුගියදා සමත් විය. සම්මාන උළෙලේදී ආයතනයට හිමිවූ සම්මාන ගණන 7 කි. පාරිභෝගික හදවත් තුළ පහන් සිතිවිලි අවදි කරමින් නිර්මාණශීලී ලෙස ශක්තිමත් හා සාර්ථක ප‍්‍රවර්ධන වැඩසටහනක් ගොඩනැංවීමට ආයතනය සමත් වීම මෙහිදී එෆී සම්මාන විනිශ්චය මණ්ඩලයේ…
ශ්රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන 3G ජාලය වන Hutch හි “Always Internet” ප්‍රචාරක වැඩසටහන Effie සම්මානයෙන් පිදුම් ලබයි. පසුගිය සතියේ කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පැවති Effie සම්මාන උළෙලේ දී අන්තර්ජාල සහ විදුලිසංදේශ ක්ෂේත්‍රය සඳහා වන Effie සම්මානය Hutch වෙත හිමිවිය. මෙම “Always Internet” ප්‍රචාරක වැඩසටහන සර්වා ඉන්ටග්‍රේටඩ් ආයතනයේ සංකල්පයක් මත නිර්මාණය විය. ජාත්‍යන්තර වෙළඳ දැන්වීම්…
ශ්රී ලංකා මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තරඟාවලියක් වන කැවල්රි සුපර්ක්‍රොස් 2016 තරඟාවලිය 2016 ජුනි 12 වනදා කුරුණෑගල පන්ගොල්ල ධාවන පථයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ ධාවකයින්ගේ සංගමය හා ඒකාබද්ධව ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය මෙම තරඟාවලිය සංවිධානය කරයි. දිවයිනේ හොඳම රියදුරන් සහ ධාවකයින් තරඟ වදින තරඟ 4 කින් සමන්විත “සියැට් ශ්රී…
ශ්රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ නියැලෙන කලාකරුවන් වෙත වසරක් පාසා සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණාවරණයක් පිරිනැමීමත්, පැරණි පරපුරේ ශිල්පීන්ගේ අවශ්‍යතා සොයාබලා සැපිරීමත් පිණිස පවතින අරමුදල සවිමත් කිරීම සඳහා ගීත නිර්මාණක කේන්ද්‍රය (OSCA) විසින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන “රිද්ම රැයක්” විචිත්‍ර සංගීත ප්‍රසංගය, ජුනි මස 4 දින නෙළුම් පොකුණ රඟහලේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත….
ශ්රී ලංකාවේ ප්‍රථම වරට ලීඩර් සමූහ ව්‍යාපාරය විසින් ජපන් තාක්ෂණයෙන් යුක්තව කයිජි වෙළඳ නාමය යටතේ මෝටර් මෝටර් බයිසිකල් බැටරියක් නිෂ්පාදනය කිරීමට ආරම්භ විය. එහි කර්මාන්තශාලාව සහ කයිජ් බැටරිය එළි දැක්වීම අප්‍රේල් මස 23 වන සෙනසුරාදා පෙ.ව. 11.10 යෙදෙන සුභ මොහොතින් ප්‍රධාන ආරාධිත අමුත්තන් වන හැටන් නැෂනල් බැංකුවේ කළමණාකාර අධ්‍යකෂක/ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා…
MA’s Food Processing සමාගම මගින් සංවිධානය කළ Ma’s ක‍්‍රීඩා දිනය පසුගියදා දඹුල්ලේ දී පැවැත්වුණි. දඹුල්ලේ පිහිටා තිබෙන Ma’s ප‍්‍රධාන නිෂ්පාදනාගාරය, මිනුවන්ගොඩ පිහිටා තිබෙන පොල් කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව, කිලිනොච්චිය පිහිටා තිබෙන Ma’s කර්මාන්තශාලාව හා කොළඹ ප‍්‍රධාන කාර්යාලය නියෝජනය කළ Ma’s කාර්යමණ්ඩල සාමාජිකයෝ බොහෝ දෙනෙකු මෙහි පැවති ක‍්‍රීඩාවන්ට සිය සක‍්‍රිය දායකත්වය ලබාදුන්හ. Ma’s සමාගම ප‍්‍රජාව තිරසාර…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම ජංගම දුරකථන සැපැයුම් කරුවෙකු වන සෙල්සිටි ලංකා පුද්ගලික සමාගම විසින් ලොව උසස්ම තාක්‍ෂණයෙන් හා තත්වයකින් යුතු MEIZU ස්මාර්ට් දුරකථන පසුගිය දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ්දී ශ‍්‍රී ලාංකීකයන් වෙත හදුන්වා දෙන ලදී. වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය වේගයෙන් ප‍්‍රචලිත වෙමින් පවතින අතර සියළු දෙනා උත්සහ කරන්නේ තම ස්මාර්ට් ජංගම දුරකථනය මිල අධික ඉහල…
Video Story