Featured News

ටොයෝටා ලංකා නියෝජිත සම්මන්ත්‍රණයේදී විශිෂ්ටයන්ට වටිනා ත්‍යාග පිරිනැමේ

ටොයෝටා ලංකා සමාගමේ අමතර කොටස් සහ සේවා නියෝජිතයන් වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික අලෙවි නියෝජිත සම්මන්ත්‍රණය පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් ගාලූ මුවදොර හෝටලයේදී පැවැත්වි‚. මේ සඳහා දිවයින පුරා විසිරුණු ටොයෝටා ලංකා අලෙවි නියෝජිතයෝ මෙන්ම ටොයෝටා ලංකා සමාගමේ කළමනාකාරීත්ව කණ්ඩායමේ සාමාජිකයෝද සහභාගී වූහ. වසරක් තුළදී ඉහළම දක්ෂතා පෙන්නුම් කරන අලෙවි නියෝජිතයන් වාර්ෂික සම්මන්ත්‍රණයකදී ඇගයීමට ලක්කිරීම ටොයෝටා ලංකා සමාගම…

(0)Comments | July 22, 2016 7:51 am

සිංගර් සහ BEKO වෙතින් දින 30 ක් පුරා නැවුම් බව සුරකින නවතම ශිතකරණ පෙලක්

පාරිභෝගික භාණ්ඩ වෙළඳ පළේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් බෙදාහරිනු ලබන ජාත්‍යන්තර වෙළඳ නාමයක් වන BEKO සන්නාමය යටතේ නවතම මාදිලියේ ශීතකරණ පෙළක් හඳුන්වා දෙයි. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සහ එම සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවති උත්සවයකදී මෙම නවීන ශීතකරණ…

(0)Comments | July 22, 2016 6:06 am

ගාලූ මුවදොර හෝටලයේ ඩෝමන් රත්නායක මහතා වසර 50 ක සේවා කාලයක් සපුරයි

ගාලූ මුවදොර හෝටලයේ කවුරුත් ‘රත්නායක‘ ලෙස හඳුන්වන රත්නායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩා මහතා ගාලූ මුවදොර හෝටලයට එක්වූයේ මීට වසර 50 කට පෙර ය. එදා සිට අද දක්වා ඔහු මෙරටම පැරණිම හෝටල් අතරින් එකක් වන ගාලූ මුවදොර හෝටලයට අපමණ ළැදියාවෙන් යුතුව සේවය කර තිබේ. 1966 ජූලි මස 18 වනදා ගාලූ මුවදොර හෝටලයේ සේවයට බැඳෙන විට රත්නායක මහතා…

(0)Comments | July 21, 2016 4:46 am

හොල්සිම් ලංකා සමාගම මෙරට ප්‍රථම හරිත පෙර පාසල ඉදිකරයි

හොල්සිම් ලංකා සමාගම මෙරට ප්‍රථම හරිත පෙර පාසල අහංගම දික්කුඹුර ප්‍රදේශයේ ජනතාවට පසුගියදා නිල වශයෙන් බාර දුන්නේය. ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය මෙම සමාරම්භක උළෙලේදී ගොඩනැගිල්ල සඳහා සිය හරිත නාම සහතිකය පිරිනැමීම ද විශේෂත්වයකි. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු චන්දිම වීරක්කොඩි, ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ (CIOB) සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න සහ හොල්සිම් ලංකා සමාගමේ කළමනාකාරීත්වය…

(0)Comments | July 20, 2016 11:42 am

ඩීමෝ 2016 වසරේ විශිෂ්ටතම සේවා ස්ථාන අතරට එක්වෙයි

සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) අඛණ්ඩව සිව්වන වරටත් ශ්‍රී ලංකාවේ සේවය කිරීම සඳහා සුදුසු විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙයි. Great Place to Work-GPTW ආයතනය ලොව පුරා සේවකයින් මිලියන 10කට අධික සංඛ්‍යාවක් සේවය කරන ආයතන 5500 ක් පමණ සහභාගි කරගනිමින් වාර්ෂිකව පවත්වන “සේවය කිරීම සඳහා සුදුසු විශිෂ්ටතම සේවා ස්ථාන“ ශ්‍රේණිගත කිරීමේ…

(0)Comments | July 20, 2016 7:49 am

කැළණි කේබල්ස් සමාගම තම වෙළඳ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන වසරේ ඉහළම සම්මානය වන ‘ප‍්‍රධාන විධායක සම්මානය’ පිරිනැමේ

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම තම වෙළඳ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරි නැමෙන වසරේ ඉහළම සම්මානයවන ‘ප‍්‍රධාන විධායක සම්මානය‘ කැළණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරි මහින්ද සරණපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් 5වන වරටත් කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී (Waters Edge) පසුගියදා පිරි නැමුණි. කැළණි කේබල්ස් ප‍්‍රධාන විධායක නිලධාරී සම්මානයෙන් ‘වසරේ විශිෂ්ටතම කලාපීය වෙළෙඳ…

(0)Comments | July 20, 2016 4:41 am

චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ සමාගම ශාඛා ජාලය පුළුල් කරමින් පැලවත්තට පැමිණේ

ශී‍්‍ර ලංකාවේ චීන අවන්හල් ව්‍යාපාරයේ පුරෝගාමී හා ප‍්‍රමුඛතම සමාගමවන චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගම (Chinese Dragon Cafe Pvt Ltd) තම ශාඛා ජාලය පුළුල්කිරීමේ වැඩසටහන යටතේ ඇරඹූ සයවන ශාඛාව පසුගියදා පැලවත්තේදී (444, පන්නිපිටිය පාර, තලංගම දකුණ, බත්තරමුල්ල) විවෘත කෙරුණි. සම්ප‍්‍රදායික හා නවීන චීන ආහාර වට්ටෝරු සමගින් පැලවත්තේ විවෘත කෙරුණු මෙම නව චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ චීන අවන්හල…

(0)Comments | July 18, 2016 7:40 am

ආපිකෝ වැලිඔය ප්‍රදේශයේ පාසල් උපකරණ ඛෙදාදීමේ ප්‍රජා සත්කාර වැඩසටහනක් දියත් කරයි

දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල සිසු දරු දැරියන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ ඛෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ආපිකෝ මේ වනවිට කටයුතු කර තිබේ. මෙහි ප්‍රථම අදියර මහවැලි L කලාපයේ වැලිඔය ප්‍රදේශයේදී ආරම්භ කරන ලද අතර එහිදී සිසු සිසුවියන් 350 කට අධික පිරිසකට පාසල් උපකරණ ඛෙදාදෙන ලදි. රිචඩ් පීරිස් සමූහයේ දේශීය නිෂ්පාදන හා ඛෙදාහැරීම් අංශය විසින් මෙම ව්‍යාපෘතිය දියත් කර…

(0)Comments | July 17, 2016 4:13 pm

කොමර්ෂල් බැංකුවේ ATM ජාලය EMV තාක්ෂණයෙන් සවිබල ගැන්වූ මෙරට පළමු ටෙලර් යන්ත‍්‍ර ජාලය බවට පත්වෙයි

ස්මාර්ට් කාඞ්පත් භාවිතා කිරීමේදී ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති EMV තාක්ෂණයෙන් ශ‍්‍රී ලංකාවේ පිහිටි තම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය (ATM) සවිබල ගැන්වීමේ කටයුතු සම්පූර්ණ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙම තාක්ෂණික සවිබල ගැන්වීමත් සමග කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලයේ තිබෙන සුරක්ෂිතභාවය තවදුරටත් වර්ධනය වී තිබෙන අතර මෙම ජාලය මගින් පිළිගන්නා විවිධ කාඞ්පත් සන්නාමයන්ගේ…

(0)Comments | July 17, 2016 4:03 pm

නව අලෙවිසැල් හතරක් සහ සුනඛයින් 14,000 දෙනෙකුට පිහිට වෙමින් එම්බාර්ක් 2015-16 වසර අවසන් කරයි

ප‍්‍රජා සත්ත්ව ශුභ සාධන වැඩසටහනක් සමග ඒකාබද්ධ වූ මෙරට එකම විලාසිතා සන්නාමය වන එම්බාර්ක් 2015-16 වසරේදීත් වීදි සුනඛයින් 14,459 දෙනෙකු සඳහා වෛද්‍ය රැකවරණය ලබාදුන් අතර සමාගම විසින් මෙම සත්කාරය සිදුකරනු ලැබූ නමවන වසර මෙයයි. සත්ත්ව ශුභ සාධනය වෙනුවෙන් කැපවී සිටින පාර්ශවකාර ආයතන, ස්වේච්ඡුා සාමාජිකයින්ගේ සහයෝගය සහිතව එම්බාර්ක් මේ වසරේදී සුනඛයින් වෙනුවෙන් වන්ද්‍යකරණ ශල්‍යකර්ම 3,464 ක්…

(0)Comments | July 17, 2016 3:58 pm