Featured News

Bodum Engineering Solutions සමාගම මෙරට පශුසම්පත් ක්ෂේත්‍රය ස්වයංක්‍රිය කරයි

Lanka Livestock ’17 ප්‍රදර්ශනය ජුලි මස 20-22 දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්විණි. කුකුළු, කිරි, ඌරු සහ පෝෂණ ක්ෂේත්‍රයේ සැපයුම්, ස්ථාපනය කිරීම් සහ මෙවලම් නඩත්තුව පිළිබඳ දැනුම්-කේන්ද්‍රීය සමාගමක්වන Bodum Engineering Solutions සමාගම මෙම ප්‍රදර්ශනයේ රන් අනුග්‍රාහකයා වශයෙන් අත්වැල් බැඳ ගත්තේය. නාගරීකරණය සහ ඉහළ උපයෝගී ආදායම් මට්ටම් හේතුවෙන් ශීඝ්‍රයෙන් ඉහළ යන කුකුළු මස්…

(0)Comments | August 9, 2017 11:37 am

ශ්‍රී ලාංකේය නව ව්‍යවසාය ක්ෂේත්‍රයට මංපෙත් විවර කරමින් Disrupt Asia 2017 සාර්ථකව නිමවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසාය සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයවන Disrupt Asia, මෙරට නව ව්‍යවසාය ක්ෂේත්‍රය සඳහා නව මානයන් රැසක් නිර්මාණය කරමින් පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය කීර්තිමත් දෙස්-විදෙස් දේශකයන්, සම්පත් දායකයන් 52 දෙනෙකුගේ සහ 350කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ප්‍රධාන…

(0)Comments | August 8, 2017 9:13 pm

අන්තර්ජාල ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැඩ ගස්වමින් ඇත

ඔබට ගමනක් යාමට අවශ්‍ය ද? එසේ නම් PickMe වෙතින් වාහනයක් ගෙන්වා ගන්න. බඩගිනි ද? quickee.lk වෙතින් කෑමට යමක් ඇණවුම් කරන්න. රැකියාවක් අවශ්‍ය ද? එසේ නම් ඔබේ රැකියා සොයා දෙන මිතුරා වන everjobs.lk වෙත පිවිසෙන්න. සාම්ප්‍රදායට පිට යමින් එදිනෙදා කටයුතු නව පන්නයට ලෙහෙසියෙන් හා පහසුවෙන් අඩු මිලට සිදුකල හැකි මෙවැනි සේවා සපයන අන්තර්ජාල ව්‍යාපාර, ශ්‍රී ලංකාවේ…

(0)Comments | August 8, 2017 9:00 pm

The Outlet Store විලාසිතා සතිය සමරයි

අසමසම පවුලේ සාප්පු සවාරි අත්දැකීමක් මෙරට ජනතාවට හිමිකර දීමේ අරමුණ පෙරදැරිව ස්ථාපනය කරන ලද The Outlet Store විලාසිතාගාරය ජුලි මස 24-ජුලි මස 30 වනදා දක්වා පැවති විලාසිතා සතිය තුළ සමස්ත බිල්පත් වටිනාකමින් 25%ක් දක්වා වට්ටම් ලබා දීමට කටයුතු කළේය. ‘අඩු වියදමට ස්මාර්ට් වෙන්න’ තේමාවට අනුව යන The Outlet Store, වර්ග අඩි 15,000 ක භූමි ප්‍රමාණය…

(0)Comments | August 1, 2017 8:08 am

Makeyourtrip.com සමඟින් ඔබේ සංචාරය ඔබට රිසි ලෙස ලබා ගන්න

විදේශ සංචාර පැකේජයන් ඔබගේ අවශ්‍යතා පරිදි සකසා ගත හැකි ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල වේදිකාව   මෙරට පළමු වරට දියත් වුණු Makeyourtrip.com අන්තර්ජාල වේදිකාවේ අත්දැකීම විඳ ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් හට නොබෝදා හිමිවිය. සිය සිතැඟි හා අභිලාෂයන් මත පනදම්ව තම විදේශ සංචාරය තමන්ට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ අවස්ථාව මෙම වේදිකාවෙන් ඔබට හිමිවනු ඇත. සංචාරක ගමන්නාන්තයන් හා…

(0)Comments | July 28, 2017 10:50 am

ලංවා CIOB හරිත ඉදිකිරීම් සහතිකයෙන් පිදුම් ලැබූ එකම වානේ නිෂ්පාදකයා වූ වගයි

වානේ ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ලංවා සංස්ථා වානේ ඔවුන්ගේ කොන්ක්‍රීට් වැරගන්වන (Re-bars) වානේ කම්බි නිෂ්පාදනය (CIOB) ඉදිකරන්නන්ගේ ලංකා ආයතනය විසින් පිරිනමණ “හරිත ලකුණ” සහතිකයෙන් පිදුම් ලැබීය. මෙම “හරිත ලකුණ” යනු තිරසාරත්වය පදනම්ව ඉදිකිරීම් පරිසරය තුල හරිත බව අගයන ක්‍රමවේදයකි. මෙහිදී නව ගොඩනැගිලි මෙන්ම දැනට පවතින ගොඩනැගිලිද ඇගයීමට ලක්වෙයි. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදාගැනෙන ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන…

(0)Comments | July 27, 2017 12:11 pm

මෙරට බලශක්ති විසඳුම් සොයා ගැනීම සඳහා UTE දායකවෙයි

මෙරට බල උත්පාදන විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, දේශීය බලශක්ති කර්මාන්තයේ නව ප්‍රවණතා සහ නිෂ්පාදන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ හමුවීමක් පසුගියදා සංවිධානය කළේය. මෙරට බලශක්ති උත්පාදනයේ වර්ධනය සහ නව සූර්ය බලශක්ති විසඳුම් හරහා බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් දායකත්වය ලබා දෙන කැටපිලර් අලෙවි නියෝජිතයෙකු ලෙස UTE සමාගම මෙම උළෙලේදී…

(0)Comments | July 25, 2017 11:56 am

Huawei නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් බලගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සහයෝගිතාවකට එළඹෙයි. මෙම නිල ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි සහ කාන්තා යන කණ්ඩායම්  දෙක සඳහාම සැපයෙන අතර එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟ සඳහා මෙම සත්කාරකත්වය ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට්…

(0)Comments | July 24, 2017 4:47 pm

මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට

එක්සත් රාජධානියේ ද බෑන්කර් 2017 සඟරාවට අනුව මහජන බැංකුව ලොව හොඳම බැංකු දහස අතරට ශ්‍රේණිගතව ඇත. ශී්‍ර ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව දේශිය වශයෙන් පමණක් නොව ගෝලිය වශයෙන්ද ඇතිකරගත් ශක්තිය, ස්ථාවරත්වය හා විශ්වාසනීයත්වය මෙසේ ලොව විශිෂ්ටතම බැංකු දහස අතරට එක්වීමෙන් මනාව තහවුරු වේ. එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව ලොව ප්‍රමුඛතම බැංකු සහ මූල්‍ය ප්‍රකාශනයකි….

(0)Comments | July 21, 2017 2:59 pm

SDB බැංකුව 10% ක ඉහළම පොලියක් සහිත ‘Top Saver’ ඉතුරුම් ගිණුම හඳුන්වා දෙයි

SDB බැංකුව සිය 20 වැනි සංවත්සරයට සමගාමීව ‘Top Saver’ නමින් විශේෂ ගිණුමක් හඳුන්වා දීමට පසුගියදා කටයතු කළේ ය. ගිණුම් හිමියන්ට ප‍්‍රතිලාභ රැුසක් හිමිකර දෙන මෙම ගිණුම මගින් 10% ක ඉහළ පොලියක්ද හිමිවීම විශේෂත්වයකි. අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට Top Saver ගිණුමක් අරඹා මෙම ඉහළ පොලී අනුපාත සහ අනෙකුත් ප‍්‍රතිලාභ හිමිකරගත හැකි වේ. 4% ක…

(0)Comments | July 21, 2017 1:30 pm