සෙලින්කෝ ලයිෆ් සමාගමේ ආයතනික සමාජ සත්කාරය හේතුවෙන් තලාව සහ වැල්ලවාය යන ප‍්‍රදේශවල ප‍්‍රාථමික අංශයේ පාසැල් දෙකක සිසුන්ට තාවකාලික පන්ති කාමර හෝ ගස් යට අධ්‍යාපන කටයුතු වලින් ඉවත්වී ස්ථීර පන්ති කාමර වෙත යෑමේ භාග්‍යය උදාවී තිබේ. ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම පසුගියදා වැල්ලවාය කුඩාඔය ප‍්‍රාථමික විදුහල සහ තලාවේ කාරියමඩිත්ත වීරොදෝගම ප‍්‍රාථමික විදුහල…
මෙරට ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන HUF & DEE, විලාසිතා පිළිබඳ උනන්දුවක් දක්වන තරුණියන් සඳහා ම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත. ‘Be the HUF & DEE Girl’ ලෙස නම්කර ඇති මෙම ප්‍රවර්ධන වැඩසටහන අගෝස්තු මස 15වනදා සිට සැප්තැම්බර් මස 30වනදා දක්වා පැවැත්වේ. ඕනෑම NOLIMIT හෝ Glitz විලාසිතාගාරයකින් රු. 2500ක් හෝ ඊට වැඩියෙන් භාණ්ඩ මිලදී ගන්නා…
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මෙරට ප්‍රමුඛත ම සමාගම් දෙකක් සිය ඩිජිටල් ගමන්මග වේගවත් කිරීම සඳහා ඔරකල් ක්ලවුඩ් යෙදවුම දායකවන ආකාරය පිළිබඳ දැනුම්වත් කළේය. එටිසලාට් ශ්‍රී ලංකා, වර්චුසා සහ MAS සමාගම් එම සමාගම් ත්‍රිත්වයයි. ඔරකල් ක්ලවුඩ් සේවාව හරහා සමාගම්වල කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමටත්, පිරිවැය අවම කර ගැනීමටත්, තොරතුරු තාක්ෂණ සංකීර්ණත්වය අවමකර ගැනීමටත් හැකිවන ආකාරය පිළිබඳ මෙහිදී රැස්ව…
ශ්‍රී ලංකා බාස්කට් බෝල් සම්මේලනය (SLBF), ජාත්‍යන්තර බාස්කට් බෝල් සම්මේලනය (FIBA) හා එක්ව FIBA 3X3 Basketball Nations League 2017 තරඟාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැරසෙයි. මෙම තරඟාවලිය යටතේ ලොව පුරා විවිධ රටවල් නියෝජනය කරමින් බාස්කට්බෝල් කණ්ඩායම් රැසක් මෙරටදී තරඟ වැදීමට නියමිත ය. 2017 අගෝස්තු 18 සිට 20 දක්වා මෙම තරඟාවලිය රත්මලාන සර් ජෝන් කොතලාවල ආරක්ෂක…
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩිංස් සමාගමේ සන්ෆ්‍රොස්ට් සමාගම අතර වගා ගිවිසුම් දෙකක් සඳහා පහසුකම් සම්පාදනය කළේය. යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ මෙම ගිවිසුම් දෙක සඳහා පහසුකම් සැලසිණි. අපනයන වෙළඳපල තුළ විශාල ඉල්ලුමක් පවතින පිපිඤ්ඤා, මඤ්ඤෝක්කා වගා වැඩසටහනක් සඳහා අවබෝධතා ගිවිසුමක් ද,…
ඉන්දියාවේ විශාලත ම අන්තර්ජාල ටිකට්පත් අලෙවි සේවාවන BookMyShow හරහා, ශ්‍රී ලංකා-ඉන්දියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව දැන් මෙරට ක්‍රීඩා ලෝලීන්ට හිමි වී ඇත. https://lk.bookmyshow.com/ වෙතට පිවිස නිවසේ සිටම සිය ප්‍රවේශපත් මිලදී ගැනීමේ පහසුව මේ අනුව මෙරට පාරිභෝගික ජනතාව වෙත හිමි වී ඇත. ජුලි මස 26වනදා සිට සැප්තැම්බර් මස 6වනදා දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව…
සංවර්ධන ලොතරැයි මණ්ඩලය කවදත් අලුත් ආකාරවලින් ජයග්‍රාහකයින් බිහිකිරීමට නම් දැරු ආයතනයක් වන අතර දැන් සතියේ දින හතම දිනුම් අදින ලොතරැයියක් ‘අද කෝටිපති ‘ නමින් පසුගියදා වෙළෙදපොළට නිකුත් කළේය. එහි ප්‍රථම දිනුම් ඇදීම 2017 අගෝස්තු මස 31 වන බ්‍රහස්පතින්දා සිදු කරන අතර ටිකට් පත වෙළෙදපොළට නිකුත් කිරීම 2017 අගෝස්තු මස 15 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවනාගාරයේදී…
ශ්‍රී ලාංකේය ගුවන් සේවා ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුවහන් කරමින් එමිරේට්ස් සමාගමේ නවතම එයාර්බස් A380 ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පියාසර කළේය. මෙම ඓතිහාසික අවස්ථාව සඳහා පැමිණි ගුවන් යානයේ ප්‍රභූ අමුත්තන් සමඟ සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විසින් පත්කර තිඛෙන තානාපති Abdul Hameed Abdul Fattah Kazhim Al-Mulla මහතා සහ එමිරේට්ස් සමාගමේ බටහිර…
හෝටල් ජාල, විනෝදාස්වාද මධ්‍යස්ථාන සහ සාප්පු සංකීර්ණ වලින් යුත් ආසියාවේ නගර අතරින් වැඩිම ඉල්ලුමක් ඇති කොළඹ නගරය ඉතා වේගයෙන් දියුණු වන නගරයකි. එබැවින් ඉදිකිරීමේ කර්මාන්තය පෙර නොවූ විරූ තරම් වර්ධනය වී තිබේ. වර්තමාන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලොකු කුඩා වශයෙන් තරඟකරුවන් විශාල ප්‍රමාණයක් ඇතත් ඔවුන් අතරින් නිර්මාණශීලී විශිෂ්ඨත්වය, සේවා සැපයුම හා සුවිශේෂී නිෂ්පාදන තුළින් නගර නිර්මාණ ශිල්පීන්ගේ…
දිනෙන් දින වෙනස්වන ගෝලීය වෙළෙඳපොළේ වාසි ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව උපායමාර්ගිකව ස්ථානගත වෙමින් පවතින මොහොතක ආර්ථික සහ සාමාජීය යටිතල පහසුකම් සංවර්ධනයට හිමවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ආර්ථික සමෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය අංගයක් වන යටිතල පහසුකම් වර්ධනය කිරීමේ කාර්යයේදී MG ආයතන සමූහය, ස්වාධීන ආයතන සමූහයක එකතුවක් ලෙස එම ක්ෂේත්‍රෙය් නොමැකෙන මං සලකුණු තබා ඇත. 1998 වසරේදී MG Consultants පුද්ගලික…
Video Story