Featured News

BMICH තම දක්ෂ සේවකයින්ට බුහුමන් දක්වයි

BMICH ආයතනය සිය සේවකයින් ඇගයීම සඳහා දියත් කළ සේවක ඇගයුම් වැඩසටහන යටතේ හොඳම වැඩ අධීක්ෂකවරයා ලෙස උත්සව සම්බන්ධීකරණ හා ගෘහ පාලන අංශයේ සහායක කේ.කේ.එම්.එස්. කරස්නාගොඩ මහතා ද හොඳම සේවකයා ලෙස වතු පාලන අංශයේ සේවක එස්.ඩී.ඩී.පී. වික‍්‍රමරත්න මහතාත් සහතික පත් දිනාගත්හ. විධිමත් ඇගයුම් කි‍්‍රයාවලියක් හරහා සේවකයින්ට සම්මාන තිළිණ ලබාදීමෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය හා ඵලදායීතාව නැංවීමේ අතිශය…

(0)Comments | September 6, 2016 7:31 am

දීවා ‘ඉඩමේ වාසනාව’ හයවෙනි අදියර යාපනය නල්ලූර්හිදී සාර්ථකව පැවැත්වෙයි

හේමාස් මැනුෆැක්චරින් සමාගමේ ජනපි‍්‍රය සන්නාමයක් වන ‘දීවා’ වෙතින් වාර්ෂිකව සංවිධානය කරන ඉඩමේ වාසනාව වැඩසටහනේ හයවැනි අදියර පසුගියදා යාපනය නල්ලූර්හිදී ආරම්භ විය. හින්දු බැතිමතුන් රැස්වෙන නල්ලූර් කෝවිල අසලදී දීවා ඉඩමේ වාසනාව වැඩසටහනේ ආරම්භය සටහන් වූයේ ඉහළ පාරිභෝගික කි‍්‍රයාකාරීත්වයක් ද සමගය. ඉකුත් වසර පහක කාලය තුළ ශී‍්‍ර ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ ජීවිත වෙනස් කිරීමට සමත්ව ඇති මෙම වැඩසටහන…

(0)Comments | September 6, 2016 7:28 am

එටිසලාට් වෙතින් දැන් දවසේ ඕනෑම වේලාවක වැඩිපුර ඩේටා

දිවා රාත්‍රී භේදයකින් තොරව අලූත්ම ඩේටා බන්ඩ්ල් ක්‍රමයක් සිය ඩේටා බන්ඩ්ල් ක්‍රමය මුළුමනින්ම වෙනස්කර නව ක්‍රමයක් හඳුන්වා දීමට එටිසලාට් ලංකා සමාගම පසුගියදා පියවර ගත්තේ ය. ඒ අනුව දවසේ ඕනෑම වෙලාවක ඩේටා භාවිතා කළ හැකි ඩේටා බන්ඩ්ල් ක්‍රමයක් හඳුන්වා දීමට එටිසලාට් ලංකා කටයුතු කර තිබේ. දිවා සහ රාත්‍රී වශයෙන් ඩේටා භාවිතයේ සීමාවන් වෙන්කර ඇති විට පාරිභෝගිකයෝ…

(0)Comments | September 6, 2016 4:51 am

ගජබා සුපර්ක්‍රොස් තරඟාවලියේදී සියැට් ධාවක කණ්ඩායමෙන් සුපිරි දස්කම්

ප්‍රමුඛතම සම්මාන 04 අතුරින් 03 ක් දිනාගනිමින් ජයග්‍රාහී ස්ථාන 16 ක් වාර්තා කරයි ශ්‍රී ලංකා ඔටෝ ස්පෝර්ට්ස් ඩ්‍රයිවර්ස් ඇසෝසියේෂන් (SLADA) විසින් 2016 වසර වෙනුවෙන් සංවිධානය කරන ප්‍රමුඛතම ධාවන තරඟාවලියක් වන ගජබා සුපර්ක්‍රොස් තරඟාවලියේදී සියැට් ධාවක කණ්ඩායම අතිවිශිෂ්ට දස්කම් දක්වමින් ධාවක ශූරතාවය, මෝටර් රථ කණ්ඩායම් ශ=රතාවය සහ යතුරු පැදි කණ්ඩායම් ශ=රතාවය අත්කරගනිමිනA ජයග්‍රාහී ස්ථාන 16 ක්…

(0)Comments | September 1, 2016 8:12 am

සංචාරක කටයුතු සඳහා සුදුසු මධ්‍යම ප්‍රමාණයේ රථයක් සොෆ්ට්ලොජික් “King Long” වෙතින් හඳුන්වා දෙයි

සියලුම සුපිරි පහසුකම් සමඟ ආසන 34 ක සහිතයි. සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල්ස් පුද්ගලික සමාගම මධ්‍යම ප්‍රමාණයේ King Long රථයක් හඳුන්වා දෙයි. King Long වෙළඳ නාමය යටතේ මගී ප්‍රවාහනයට හඳුන්වා දෙන මෙම නවතම රථය වන්නේ මෙයයි. මෙම බස් රථය හඳුන්වා දීම පසුගියදා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ විශාලතම ප්‍රදර්ශනය වන සංචාරක උදාව ප්‍රදර්ශනයේදී සිදුකෙරිණ. මෙම…

(0)Comments | September 1, 2016 6:46 am

අසමසම රූප පෙළහරක් සමගින් නවතම සෝනි රූපවාහිනී තාක්ෂණය ශ්‍රී ලංකාවට

මෙරට රූපවාහිනී නැරඹුම් අත්දැකීම නවතම මානයකට ගෙන ගිය ජපානයේ සෝනි සමාගම, නවතම තාක්ෂණික පෙරළියකින් යුත් තම Bravia 4K HDR Ultra HD TV රූපවාහිනී නිෂ්පාදන පෙළ ශ්‍රි ලංකේය වෙළෙඳපොළට හඳුන්වාදීමට පසුගියදා කටයුතු කළේය. මෙම අධි තාක්ෂණික රූපවාහිනී නිෂ්පාදන පෙළ දිවයින පුරා පිහිටි සියලුම ප්‍රධාන පෙළේ සීඩ්ල්ස් සහ සිංගර් ප්‍රදර්ශනාගාරවලදී දැන් ඔබට ලබාගත හැක. 4K High Dynamic…

(0)Comments | August 30, 2016 7:23 am

පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් තාරුණ්‍යය දිරිමත් කිරීම සඳහා EU සහ UNOPS අත්වැල් බැඳ ගනී

කලාව තුළින් පරිසර සුරක්ෂිතතාව පිළිබඳ තාරුණ්‍යය දැනුම්වත් කිරීම සඳහා යුරෝපා සංගමයේ සහයෝගයෙන් යුතුව, ව්‍යාපෘති සේවා සඳහාවන එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNOPS) ලෝක පරිසර දිනයට සමගාමීව රාජ්‍ය ආයතන හා වෙනත් සංවර්ධන හවුල්කරුවන් සමග එක්ව මඩකලපුව, මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවල ප්‍රජා සහභාගීත්ව ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කළේය. මිලියන භාගයකට අධික ජනතාවක් ආවරණය කරමින් යුද්ධයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක හතක් ඉලක්ක…

(0)Comments | August 29, 2016 7:12 am

ඇඟිලි සළකුණු පහසුකම් අතර කිරුළු පැළඳූ Huawei GR5 Mini ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

වඩාත් පිරිමැසුම්දායක මිලකට ඇඟිළි සළකුණු තාක්ෂණයේ දෙවන පරපුර මෙරටට ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය G කාණ්ඩයේ නවතම නිෂ්පාදනය වන GR5 Mini ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. Huawei හි එකම ජාතික බෙදාහරින්නා වන සිංගර් ශ්‍රී ලංකා හා එක්ව දිවයින පුරා පිහිටි අලෙවි සැල් වෙත මෙම ස්මාර්ට්ෆෝනය රුපියල් 29,999 කට හඳුන්වා දෙයි. පිරිමැසුම්දායක මිලකට…

(0)Comments | August 26, 2016 4:05 am

ආසියාවේ විශිෂ්ටතම සේව්‍ය වෙළෙඳ නාම සම්මාන උළෙලේ දී ඩිමෝ සම්මානයෙන් පිදුම් ලබයි

7 වන ආසියානු විශිෂ්ටතම සේව්‍ය වෙළඳ නාම සම්මාන උළෙලේදී සම්මාන 3ක් දිනාගනිමින් යළිත් වරක් ඩීමෝ ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙයි. මෙම සම්මාන උළෙල සේව්‍ය වෙළද නාම ආයතනය, ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්‍රසය සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් විසින් සංවිධානය කරන අතර මේ සඳහා ආසියානු ව්‍යාපාරික සන්ධානයේද අනුමැතිය ඇතිව සිංගප්පූරුවේ පෑන් ෆැසිපික් හි දි පැවැත්විණ. අගෝස්තු 4 වනදා පැවති…

(0)Comments | August 25, 2016 5:08 am

ලංවා සංස්ථා වානේ ප්‍රමිතිගත “ෆ්ලැට් අයන්” නිෂ්පාදනයට පිවිසේ

“ෆ්ලැට් අයන්” වෙල්ඩින් කාර්මිකයින් අතර ව්‍යාවහාර වන්නේ “වානේ පට්ටම්” ලෙසයි. ශ්‍රී ලංකාව තුළ වානේ කර්මාන්තයේ පුරෝගාමියා වන “සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඩ්” සිය හැට වසරකට අධික අත්දැකීම් හා විශේෂඥ දැනුම සමගින් ප්‍රමිතිගත “ෆ්ලැට් අයන්” වෙළඳපලට ඉදිරිපත් කරයි. වෙළඳපල තුල අද බෝහෝ විට දක්නට ඇත්තේ දිග පළල ඝනකම මෙන්ම නිෂ්පාදන අමුද්‍රව්‍ය ද නිසි පරිදි නොවන “ෆ්ලැට් අයන්”…

(0)Comments | August 24, 2016 10:04 am