Featured News

Isuzu හිමියන්ට සතොස මෝටර්ස් වෙතින් වගකීම දීර්ඝ කරගැනීමේ අවස්ථාව

Isuzu වාහන හිමියන්ට තම වාහන සඳහා ලැබෙන වගකීම දීර්ඝ කරගැනීමේ අවස්ථාව උදාකර දී ඇති බව, Isuzu රථවාහන සඳහා මෙරට නිල නියෝජිත සතොස මෝටර්ස් පීඑල්සී සමාගම නිවේදනය කර ඇත. මෙම නව ක‍්‍රමය යටතේ Isuzu ට‍්‍රක්රථ සඳහා වසර 2 ක හෝ කිලෝමීටර් 100,000 ක වගකීමක්ද, Isuzu D-MAX සහ MU-X රථවාහන සඳහා වසර 2 ක හෝ කිලෝමීටර 150,000…

(0)Comments | September 15, 2016 7:33 am

ත්‍රාසජනක ධාවකයින් සහ පැදිකරුවන් සඳහා “Commando Challenge” සූදානම්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමය (SLARDAR) සහ සියැට් ශ්‍රී ලංකා ඒකාබද්ධව සංවිධානය කරන “Commando Challenge” තරඟාවලිය මෙවරද පැවැත්වීමට සැලසුම් කෙරේ.අභියෝගාත්මක සුපර්ක්‍රොස් තරඟයකින් සහ දින තුනක ගවේශණාත්මක ධාවනයකින් මෙම තරඟාවලිය සමන්විත වෙයි. මේ අතුරින් ගවේෂණාත්මක ධාවනය ඔක්තෝබර් 3 වනදා සිට 5 වනදා දක්වා පැවැත්වෙන අතර සුපර් ක්‍රොස් තරඟාවලිය…

(0)Comments | September 15, 2016 7:31 am

2016 කොළඹ හෝටල් ප‍්‍රදර්ශනයේදී Koala නිෂ්පාදන සඳහා ඉහළ අවධානයක්

සංචාරක ක්ෂේත‍්‍රයට අදාළව සුඛෝපභෝගී සහ විශේෂිත සන්නාම රැගත් Koala සමාගම පසුගියදා නිමාවට පත්වූ 2016 කොළඹ හෝටල් ප‍්‍රදර්ශනයේදී නරඹන්නන්ගේ විශේෂ අවධානයක් දිනාගැනීමට සමත්විය. Koala සමාගම විසින් හඳුන්වාදෙන අති නවීන නිර්මාණ මෙරට ප‍්‍රමුඛ පෙළේ හෝටල් අතර මෙන්ම හෝටල් ආශි‍්‍රත සැපයුම්කරුවන් හා පෞද්ගලික ගැනුම්කරුවන් අතර ප‍්‍රචලිතව තිබේ. 11 වැනි වතාවට පැවැති කොළඹ හෝටල්ප‍්‍රදර්ශනයට එක්වූ හෝටල් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්, හෝටල්…

(0)Comments | September 13, 2016 6:03 am

Huawei MediaPad වෙළඳ පොලට හදුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය වන Huawei මෙරට ටැබ්ලට් පරිගණක ක්ෂේත්‍රය වෙත Huawei MediaPad හඳුන්වාදෙයි. MediaPad T1-7”, MediaPad T1-10” සහ MediaPad M2 8.0 ලෙස රුපියල් 16,999, රුපියල් 33,499 සහ රුපියල් 49,999 යන මිළ ගණන් යටතේ මෙම Huawei MediaPad වෙළඳ පොලට හදුන්වා දී තිබේ. Huawei MediaPad T1-7”වෙළඳ පොළේ පවතින විශේෂතා රැසකින් සමන්විත ටැබ්ලට්…

(0)Comments | September 13, 2016 5:07 am

‘‘අගාවුඩ් වගාව අසමසම ආයෝජනයක්’’

සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා තිරසාර සංවර්ධනය මේ වනවිට ලෝකය තුළ අවධානයට ලක්වී තිබෙන මාතෘකාවකි. මෙහිදී තිරසාර පාරිසරික දායකත්වයට සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. දශකයකට අධික කාලයක් පුරා තිරසාර වාණිජ වනවගාව මෙරට තුළ ප‍්‍රචලිත කිරීමට සිය දායකත්වය ලබාදෙන සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා සදාහරිත සමාගම මගින් හඳුන්වාදී තිබෙන සුවිශේෂී ආයෝජන අවස්ථාවන් පිළිබඳ පැහැදිලි…

(0)Comments | September 12, 2016 9:47 am

JAT ෆර්නිෂින්, කාර්ය කිරීමේ නූතන ක‍්‍රියාවලිය හා ජීවත්වීමේ කාර්යක්ෂම චිකිත්සාව

තම වෙළඳ නාමකරණ කි‍්‍රයාවලියේ කොටසක් ලෙස JAT තම සමාගම තුල හා තම ව්‍යාපාරයන් අතර මෙහෙයුම් අංශ හා විකුණුම් අවස්ථා මනාවට පිළිබිඹු වන පරිදි ඒකාබද්ධ වෙළඳ නාමයක් නිර්මාණය කර ඇත. ඔවුන්ගේ පුළුල් සේවා සමූහයෙන් කොටසක් වන JAT ෆර්නිෂින් යටතේ කාර්යාල, නිවාස හා මුළුතැන්ගේ සඳහා නිර්මාණාත්මක ගෘහ භාණ්ඩ හා උපාංග ද, JAT ලිවින් යටතේ දේපළ වෙළඳාම් වතු…

(0)Comments | September 12, 2016 9:07 am

ෆයිනෑන්ස් ඒෂියා විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුවට හිමි සම්මානය කොමර්ෂල් බැංකුව වෙත පිරිනමයි

පසුගියදා සිංගප්පූරුවේ පැවති ෆයිනෑන්ස් ඒෂියා සඟරාවේ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී 2016 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘හොඳම බැංකුව’ වෙත හිමි සම්මානය කොමර්ෂල් බැංකුවට පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා වෙතින් බැංකුවට මෙම සම්මානය ප‍්‍රදානය කල හයවන වතාව මෙයයි. සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා (වමේ) වෙත ෆයිනෑන්ස් ඒෂියා සඟරාවේ ප‍්‍රකාශක…

(0)Comments | September 12, 2016 6:03 am

Zone24x7 සමාගම උසස් තාක්ෂණ සහ නවෝත්පාදන නිෂ්පාදන සඳහා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි

Zone24x7 සමාගම 2014/15 වසර සඳහා වන ජනාධිපති සම්මාන උළෙලේදී උසස් තාක්ෂණ සහ නවෝත්පාදන නිෂ්පාදන සඳහා ජනාධ්හිපති සම්මානයෙන් පිදුම් ලැබුවේය. අපනයන සංවර්ධන මණ්ඩලය (EBD) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. Zone24x7 සමාගම ශ්‍රී ලාංකේය අපනයන ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී දායකත්වය ඇගයුමට ලක් කරමින් එම සමාගමට…

(0)Comments | September 8, 2016 7:33 am

ඔඩෙල් ‘Fall 2016’ විලාසිතා එකතුව මධ්‍යතන යුගයේ රාජකීය අසිරිය මවයි

මෙරට ප‍්‍රමුඛතම විලාසිතාගාරය වන ඔඩෙල් විසින් මධ්‍යතන යුගයේ විලාසිතා වල ආභාශය 21 වන සියවසට ගැලපෙන පරිදි සකසා නව එකතුවක් හඳුන්වා දී තිබෙන අතරල ඒ සමඟම මධ්‍යතන යුගයේ රාජකීය තේජස විදහා දැක්වෙන පරිදි ඔඩෙල් අලෙවිසැල් අලංකරණය කර ඇත. විවිධ රෙදිපිළි භාවිතා කරන ‘Modern Medieval’ යන තේමාවෙන් යුතු මෙම නවතම විලාසිතා එකතුව මධ්‍යතන යුගයේ පැවති මනරම් විලාසිතා…

(0)Comments | September 8, 2016 5:20 am

Ford සමාගම ලොව මගී ප‍්‍රවාහන සේවය පෙරළියකට ලක්කිරීමට සැරසෙයි

මෝටර් රථ ක්ෂේත‍්‍රයේ ලොව ප‍්‍රමුඛතම නාමයක් වන Ford සමාගම, ඉහළ කාර්යක්ෂමතාවෙන් යුතු (SAE) 4 වන තත්ත්වයේ මුළුමනින්ම ස්වයංකී‍්‍රය වාහන පෙළක් 2021 වසර වනවිට රයිඩ් හේලිං සහ රයිඩ් ෂෙයාරිං ක්ෂේත‍්‍රයට එක් කිරීමට බලාපොරොත්තු වන බව පසුගියදා ප‍්‍රකාශ කළේය. මෙම සුවිසල් ආයෝජනය හරහා අතුරු ව්‍යවසාය හතරක් සමඟ අත්වැල් බැඳ ගනිමින් ඇමරිකා එක්සත් ජනපදයේ සිලිකන් වැලී කර්මාන්ත පුරයේ…

(0)Comments | September 7, 2016 8:43 am