සේවා ස්ථානයේ සුරක්ෂිතතාවය සහ සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කිරීමට අඛණ්ඩවම සහයෝගය දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් 2017 ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය සමුළුව (OSH) සඳහා පිට පිටම 08 වන වසරට අනුග‍්‍රහය ලබාදීමට ඉදිරිපත් වී ඇත. මෙම සමුළුව, කම්කරු, කම්කරු සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යංශයේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (NIOSH) විසින් සංවිධානය කරන අතර සමුළුව 2017 ඔක්තෝම්බර්…
MDRT බලකාය ගොඩනැංවීමට සූදානම් ශ‍්‍රී ලාංකීය ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වේගවත් වර්ධනයක් වාර්තා කරන සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම තම අලෙවි උපදේශක බලකායෙහි MDRT ^Million Dollar Round Table& ව්‍යාපාරික පරිමාව ඉක්මවා 2017 වසරේ එම කඩ ඉම ජයග‍්‍රහණය කල සාමාජිකයින් වෙත සම්මාන පිරිනැමීම පසුගිය සැප්තැම්බර් මස 8වැනිදා අඟහරුවාදා, එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ඇතුලූ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සහභාගිත්වයෙන් සිදු…
ව්‍යාපාරික, ආර්ථික සහ මූල්‍ය තොරතුරු වාර්තා කරන ලන්ඩන් නුවර පදනම් කරගත් මුද්‍රිත සහ අන්තර්ජාල ජර්නලයක් වන ‘කැපිටල් ෆයිනෑන්ස් ඉන්ටර්නැෂනල්’ (CFI.co) විසින් ශ‍්‍රී ලංකාවේ ‘වඩාත් වගකීම් සහගත බැංකුව’ (Most Responsible Bank) ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත. බැංකුවට මෙම සම්මානය ලබාදීමට විශේෂයෙන්ම හේතුවී තිබෙන්නේ බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ හරිත බලශක්ති ධාරිතාවය පුළුල් කිරීම වෙනුවෙන් මහා පරිමාණයේ පුනර්ජනනීය…
ඔබත් එවැනි කෙනෙක් ද? ක‍්‍රමයෙන් වියපත් වීම යනු ඔබට ඔබේ ජීවිතය උපරිමයෙන් විඳීමට බාධාවක් නොවිය යුතු බව පෙන්වා දෙමින් ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම නීරෝගී ජීවිතයකට උපකාරී විය හැකි නව කිරිපිටි වර්ගයක් හඳුන්වා දෙයි. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම ඉලක්ක කරගත්, ශාක ස්ටෙරෝල් :ඡුක්බඑ ීඑැරදකි* සහිත නීරෝගීමත් ජීවිතයකට උපකාරී විය හැකි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අඩු…
ශ්රී ලංකාවේ ප්‍රමුඛත ම නගරබද මහල් නිවාස ව්‍යාපෘති සමාගමක්වන මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් සමාගම, සිය ප්‍රථම උස් මහල් නිවාස සංකීර්ණයවන ‘The Heights Edmonton’ ව්‍යාපෘතිය සාර්ථකව නිමා කළේය. “මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම අගයක් සහ වටිනාකමක් ලබා දීම වෙනුවෙන් කැපවන අප ඉදිරියේදී ‘සිරස් නිවාස’ සංකල්පය යටතේ තවත් ව්‍යාපෘති පහක් මෙරට ජනතාවට…
මෙරට විශාලත ම අන්තර්ජාල වෙළඳපලවන ikman.lk සහ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIAL) උසස් ප්‍රමිතියෙන් යුතු වාහන සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව මෙරට පාරිභෝගික ජනතාවට උරුමකර දීම සඳහා අත්වැල් බැඳ ගත්තේය. මෙරට ප්‍රමුඛත ම වාහන ආනයන සංවිධානයවන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග කීර්තිමත් වාණිජ ආයතන 400කට අධික ප්‍රමාණයක් සාමාජිකත්වය දරයි. මෙම සහයෝගීතාව හරහා, විශ්වසනීය මෙන්ම අසමසම…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ‘Core ‘ වර්ගීකරණය යටතේ වසර 5ක කාලයකට තීරුබදු රහිත සාප්පුවක් පවත්වාගෙන යාමේ ගිවිසුමක් පසුගියදා ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී සඳහා පිරිනමනු ලැබීය. ඒ අනුව ‘ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී‘ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ සිය නවතම තීරුබදු රහිත සාප්පුව විවෘත කළ බව එහි ප්‍රධාන විධායක නිලධාරී පී.කේ. තිමයියා මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. නව ගිවිසුමට…
රැකියා අවස්ථා උත්පාදනය හා “නිෂ්පාදන සේවානියුක්තිය සහ ගරුත්වයෙන් යුතු රැකියා” තරුණ පරපුර අතර ප්‍රවර්ධනය කිරීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ප්‍රමුඛ අරමුණක් වෙයි. යුද්ධයෙන් පීඩාවට පත් මන්නාරම දිස්ත්‍රික්කයමේවන විට යළි නැගී සිටීමේ සහ තිරසර සංවර්ධන අදියරට ළඟා වෙමින් පවතින අතර ඒ සඳහා රජය විසින් ඉදිරිපත්කර ඇති අරමුණු සාක්ෂාත්කර ගැනීම සඳහා මානව හැකියා සංවර්ධනය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරයි….
කාගිල්ස් බැංකුව, වත්තල නගරයෙහි පාරිභෝගිකයින් සඳහා නවතම සහ ඉතා පහසු බැංකුකරණ සේවාවක් අත්විඳීමට අවස්ථාව සලසා දෙමින්, සිය නවතම ශාඛාව, අංක 315, මීගමුව පාර, වත්තල දරන ස්ථානයේදී විවෘත කරන ලදී. මෙම නවතම බැංකු ශාඛාව, වත්තල ප්‍රාදේශිය ලේකම් PDTC රාජිකා මහත්මිය අතින්, කාගිල්ස් බැංකු ඒකාබද්ධ නියෝජ්‍ය සාභාපති රාෙජ්න්ද්‍ර ත්‍යාගරාජ්ා මහතා, කාගිල්ස් බැංකවෙහි ප්‍රධාන විධායක නිලධාරි/කළමනාකරණ අධ්‍යයක්ෂක ප්‍රභූ…
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් උත්කර්ශවත් අයුරින් පැවැත්වූ 2017 CNCI Achiever Awards සම්මාන ප‍්‍රදානෝත්සවයේදී රෙදි නිෂ්පාදනයේ කළාපයේ දැවැන්තයා වන Teejay Lanka PLC සමාගම ගෞරවණීය ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙහිදී, කර්මාන්ත විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනමන CNCI හොඳම විශේෂ සම්මාන 10 දිනාගත් සමාගම් අතරට Teejay සමාගම තේරී පත්වූ අතර නිෂ්පාදන අංශය යටතේ දැවැන්ත පරිමාණයේ (Extra-Large Category) සමාගම් වෙනුවෙන් පිරිනමන…
Video Story